ජනපතිවරණය නිසා බෙදුණු උතුර එක්කිරීමට ඉන්දියාවෙන් මෙහෙයුමක්; ජෙප්පො අනාථයි !

monson

Well-known member
  • May 7, 2007
    19,268
    15,594
    113
    :lol:

    ඉදිරි ජනාධිපතිවරණයේදී සියලු දෙමළ දේශපාලන පක්ෂ එකමුතුව ඒකමතික තීරණයකට එළැඹ දෙමළ ජනතාවගේ ඡන්දය ඵලදායි ආකාරයෙන් භාවිත කිරීමට අවධානය යොමු කිරීම සුදුසු යැයි මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂ උපදේශක අජීත් කේ. ‍ෙදා්වාල් මෙරට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

    ඉන්දීය ආරක්ෂක උපදේශක අජීත් කේ. ‍ෙදා්වාල් මහතා හා මෙරට දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර හමුවක් පසුගියදා 29දා කොළඹදී පැවැත්වුණු අතර එහිදී ‍ෙදා්වාල් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

    ‍ෙ‍ෙදා්වාල් මහතා අවධාරණය කර තිබුණේ අහවල් ජනාධිපති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කළ යුතු යැයි තමන් ප්‍රකාශ නොකරන නමුත් ඡන්දදායකයන් විසින් අපතේ යවන සෑම මනාපයක්ම ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙතරම් බලපෑම් කරන්නේදැයි යන්න පිළිබද වැදගත්කම තේරුම් ගෙන දෙමළ දේශපාලන පක්ෂ කටයුතු කළ යුතුය යන්න ඔහුගේ පෞද්ගලික මතය බවයි.

    ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන එම්. ඒ සුමන්තිරන්, එස් ශී්‍රධරන්, ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්ලනාදන්, ප්ලොට් පක්ෂයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන්, දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක පොන්නම්ලම් ගජේන්ද්‍රකුමාර් යන මහත්වරු සහභාගි වී ඇත.

    මෙහිදී පොන්නම්බලම් ගජේන්ද්‍රකුමාර් මහතා ඉදිරි ජනාධිපතිවරණය වර්ජනය කළ යුතු යැයි ප්‍රකාශ කර ඇති අතර ටෙලෝ හා ප්ලොට් පක්ෂ නායකයන් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව දෙමළ පොදු අපේක්ෂකයාට ඡන්දය ලබාදිය යුතු බවයි.

    ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය මෙතෙක් කවර අපේක්ෂකයාට සහයෝගය ලබාදෙන්නේදැයි තීරණය කර නොමැති පසුබිමක සියලු පාර්ශ්වයන්ගේ අදහස්වලට ඇහුම්කම් දී ඇති ‍ෙදා්වාල් මහතා දෙමළ ජනතාවගේ ඡන්ද ඵලදායිව භාවිත කිරීමට කටයුතු කරන්නැයි දෙමළ පක්ෂ දේශපාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත.

    ලක්ෂ්මී ජයකොඩි

    - https://mawbima.lk/2024/08/31/ජනපතිවරණය-නිසා-බෙදුණු-උත/
     
    • Haha
    Reactions: nul and Smartm

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,376
    53,335
    113
    ඒක නෙවෙයි මෝඩ අනුරයා දිනයි ද බන්🤣🤣
    kawuda kiyanne, pohottuwada???
    uba baya wela neda inne?


    eka newei LTTE demalunta puka denne ai ranil
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,452
    6,619
    113
    Sri Lanka
    මුන් යකෝ ඉන්දියාවටත් ලැජ්ජා කරනවා...
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    2,262
    3,290
    113
    මෙහෙයුම සාර්ථක වෙලා 🤣🤣


    @monson මෙහෙ වරෙන්කෝ අම්මප නෝන්ඩි දාන්නෙ නෑ 🤣🤣🤣🤣