ජනපති ගොටාගේ රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව, මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,831
    6,569
    113
    රටේ අනාගත දරුවන් වෙනුවෙන් මන්තිවරුන්ගේ /කැබිනට් මන්තිවරුන්ගේ ,රාජ්‍ය මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න.. ඔබතුමාගේ නම රන් අකුරින් ඉතිහාසේ ලියවේවි..

    රාජ්‍ය ඇමති දුර අහෝසි කරන්න ඕන. .කිසිම තේරුමක් නැහැ.. ඕක හැදුවේ ප්‍රේමදස..උට විරුද්දව වි්ස්වසබන්ගේ ගෙන්න හදද්දී බේරෙන්න...

    දැන් බලන්න පුළුවන් පනතට විරුද්ද වෙන අය...ආන්න උන්ට තමා ඊළගට මැතිවරනෙන් මුලින්ම එලවන්න ඕන...

    රට හදන්න යන අයට ඇයි මේ තරම් වරදාන වරප්‍රසාද? සරදාන පඩියක් දෙන්න (ලක්ෂ 10 වගේ)

    සැම අවුරුද්දෙම විගනය කරලා අයතා ලෙස උපයාගෙන එන නම් සියලු දේපල රාජසන්තක කරන්න...නැත්නම් බ්ලු මැන්දල් කුඩු කන්දේ වැඩට යවන්න...

    මෙහෙම කලොත් රටට ආදරේ අය විතරයි එන්නේ Parliament..රට බලන් ඉන්දෙද්දී හැදේවි...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    114,172
    2
    114,965
    113
    Kandy ♕
    ඔච්චර බලයක් තියන් රටේ ඕනිම නීතියක් වෙනස් කරන්ඩ පුලුවන්කම තිබිලත් නොකරන එක තමා ප්‍රශ්ණෙ..
     
    • Like
    Reactions: Lovtus and Die-hard

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    10,373
    5,569
    113
    රටේ අනාගත දරුවන් වෙනුවෙන් මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න.. ඔබතුමාගේ නම රන් අකුරින් ඉතිහාසේ ලියවේවි..

    දැන් බලන්න පුළුවන් පනතට විරුද්ද වෙන අය...ආන්න උන්ට තමා මුලින්ම එලවන්න ඕන...

    රට හදන්න යන අයට ඇයි මේ තරම් වරදාන වරප්‍රසාද? සරදාන පඩියක් දෙන්න (ලක්ෂ 10 වගේ)

    සැම අවුරුද්දෙම විගනය කරලා අයතා ලෙස උපයාගෙන එන නම් සියලු දේපල රාජසන්තක කරන්න...නැත්නම් බ්ලු මැන්දල් කුඩු කන්දේ වැඩට යවන්න...

    මෙහෙම කලොත් රටට ආදරේ අය විතරයි එන්නේ Parliament..රට බලන් ඉන්දෙද්දී හැදේවි...
    Manthree la monawa karannada yakoo.
    apooo umba nam...poddak oya anduma hondata anda ganin.. bay gathiya thawama eliyata enawa..
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,831
    6,569
    113
    මන්ත්‍රී බලතල කපලා දෙන්නෙ කාටද?
    නන්දසේනටම? 😂
    mulin ahala balapan hiitapu vigana thumage kathava... eke me serama pehedilva kiyanava..

    munge ammage appage varapsada tiyenne ona boruvak kiyanna puluvan parliement nadu danna bahe...

    thava puddgalika lekam kiyala gedara kenek danna puluvan

    thava karaya mandale kiyala thava gedara set eka danna puluvan..

    me ayata rajaye gane vahana..

    hoyala balapan okunge varaprasda...

    Manthree la monawa karannada yakoo.
    apooo umba nam...poddak oya anduma hondata anda ganin.. bay gathiya thawama eliyata enawa..
    otha alla gaththe vreadi then

    man manthiri kivve (මන්තිවරුන්ගේ /කැබිනට් මන්තිවරුන්ගේ ,රාජ්‍ය මන්තිවරුන්ගේ) siyalu dena..

    okunta puduma balatha tiyenne..

    letter ekakata job denna puluvan...letter ekata gedara yavanna puluvan... meva serama ayin venna ona
    ------ Post added on Apr 6, 2022 at 10:42 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    23,463
    1
    52,596
    113
    30
    Kalutara
    "ජනපති ගෝටාගෙන් සහ රාජපක්ශවරුන්ගෙන් රට බේරාගැනීමේ අවසාන අවස්තාව" කියල ටයිට්ල් එක වෙනස් වෙන්න ඕන.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    36,290
    45,416
    113
    ආශ්චර්යමත් රටක
    මේ වෙලාවෙ ඔය වගේ දේකට අත උස්සන්න උන් කීයක් ඉඳියිද. මං නං හිතන්නෙ නෑ. ඕව කරන්න ඕන මුලින්ම. දැන් මේ වෙලාවෙ ජනාධිපති බල්ලට ගිහින් තියෙන වෙලාවෙ නෙවෙයි.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,831
    6,569
    113
    මේ වෙලාවෙ ඔය වගේ දේකට අත උස්සන්න උන් කීයක් ඉඳියිද. මං නං හිතන්නෙ නෑ. ඕව කරන්න ඕන මුලින්ම. දැන් මේ වෙලාවෙ ජනාධිපති බල්ලට ගිහින් තියෙන වෙලාවෙ නෙවෙයි.
    me velave thama hodama..

    oka genalla virudda vena unta next election chande denna epa kiyala kivva nam karanna venavane

    Manthree la monawa karannada yakoo.
    apooo umba nam...poddak oya anduma hondata anda ganin.. bay gathiya thawama eliyata enawa..
    ohe nodanna unta anura pava parliament kivva me kathava.. hitapu viganadipathi pehedlivama kivva me asimitha varaprasda kapanna ona kiyala...

    mokada oken thama okun hema varaddama karala berila inne... loku balayak tiyena nisa

    poddak balanna singa, aus vage ratavala tiyena balathala...
    ------ Post added on Apr 6, 2022 at 10:46 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    6,862
    14,673
    113
    ගොටාගේ ගෝටාගෙන් රට බේරා ගැනීමේ අවසන් අවස්ථාව
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,827
    1,661
    113
    රටේ අනාගත දරුවන් වෙනුවෙන් මන්තිවරුන්ගේ /කැබිනට් මන්තිවරුන්ගේ ,රාජ්‍ය මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න.. ඔබතුමාගේ නම රන් අකුරින් ඉතිහාසේ ලියවේවි..

    දැන් බලන්න පුළුවන් පනතට විරුද්ද වෙන අය...ආන්න උන්ට තමා මුලින්ම එලවන්න ඕන...

    රට හදන්න යන අයට ඇයි මේ තරම් වරදාන වරප්‍රසාද? සරදාන පඩියක් දෙන්න (ලක්ෂ 10 වගේ)

    සැම අවුරුද්දෙම විගනය කරලා අයතා ලෙස උපයාගෙන එන නම් සියලු දේපල රාජසන්තක කරන්න...නැත්නම් බ්ලු මැන්දල් කුඩු කන්දේ වැඩට යවන්න...

    මෙහෙම කලොත් රටට ආදරේ අය විතරයි එන්නේ Parliament..රට බලන් ඉන්දෙද්දී හැදේවි...
    Balathala or waradhana??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    16,057
    1
    22,935
    113
    රටේ අනාගත දරුවන් වෙනුවෙන් මන්තිවරුන්ගේ /කැබිනට් මන්තිවරුන්ගේ ,රාජ්‍ය මන්තිවරුන්ගේ සියලු බලතල කපන පනතක් ගෙන්න.. ඔබතුමාගේ නම රන් අකුරින් ඉතිහාසේ ලියවේවි..

    රාජ්‍ය ඇමති දුර අහෝසි කරන්න ඕන. .කිසිම තේරුමක් නැහැ.. ඕක හැදුවේ ප්‍රේමදස..උට විරුද්දව වි්ස්වසබන්ගේ ගෙන්න හදද්දී බේරෙන්න...

    දැන් බලන්න පුළුවන් පනතට විරුද්ද වෙන අය...ආන්න උන්ට තමා මුලින්ම එලවන්න ඕන...

    රට හදන්න යන අයට ඇයි මේ තරම් වරදාන වරප්‍රසාද? සරදාන පඩියක් දෙන්න (ලක්ෂ 10 වගේ)

    සැම අවුරුද්දෙම විගනය කරලා අයතා ලෙස උපයාගෙන එන නම් සියලු දේපල රාජසන්තක කරන්න...නැත්නම් බ්ලු මැන්දල් කුඩු කන්දේ වැඩට යවන්න...

    මෙහෙම කලොත් රටට ආදරේ අය විතරයි එන්නේ Parliament..රට බලන් ඉන්දෙද්දී හැදේවි...
    මේක මරු. අයින් කරපු නඩු ටිකත් ආපහු ඇහුවනම් රාජපස්සලා හැම එකාම කුනු කන්දෙ වැඩට යවන්න තිබ්බ :lol:
     
    • Love
    • Like
    Reactions: shenat and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,831
    6,569
    113
    Balathala or waradhana??
    serama ban.. oya anavhsya serama

    kotinma arashakayao piri varegna VIP yana ekath navathnna ona...

    balapan AUS prime minister thamange vaththen eliyata yanna kivva, lankave mehema puluvanda?

    beri asimitha balaya...
     
    • Like
    Reactions: shenat

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    9,207
    919
    113
    39
    In our own place.....
    අමාත්‍යංශ ලේකම් වැටුප සහ නිල රත දෙකක් පමණක් ඇති.

    "ජනපති ගෝටාගෙන් සහ රාජපක්ශවරුන්ගෙන් රට බේරාගැනීමේ අවසාන අවස්තාව" කියල ටයිට්ල් එක වෙනස් වෙන්න ඕන.
    සමස්ත දේශපාලන ක්‍රමවේදයෙන් නෙමෙයිද මචං...
    ------ Post added on Apr 6, 2022 at 10:54 AM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,831
    6,569
    113
    මේක මරු. අයින් කරපු නඩු ටිකත් ආපහු ඇහුවනම් රාජපස්සලා හැම එකාම කුනු කන්දෙ වැඩට යවන්න තිබ්බ :lol:
    oka lagin yana ekek dannava gade tharama kunu kande.. e nisa malata horakam karanna pelabenne nahe
     
    • Like
    Reactions: hasithayad

    shenat

    Well-known member
  • May 13, 2007
    36,290
    45,416
    113
    ආශ්චර්යමත් රටක
    me velave thama hodama..

    oka genalla virudda vena unta next election chande denna epa kiyala kivva nam karanna venavane


    ------ Post added on Apr 6, 2022 at 10:46 AM

    ඡන්දෙ නොදී ඉන්නව පකක්. :lol: උබට බනින්න නෙවෙයි ඒක කිව්වෙ. දැන් මේ වෙලාවෙ අමාරුවෙන් ගේමක් ගහලා මොකක් හරිම කරගන්න පුළුවන් උනා කියමු. ජීවන වියදම ටිකක් හරි ෂේප් වෙන්න. ජනේලෙ එල්ලෙන කාලකණ්ණි පකයා එනව හිඟන්නො ටික වටකරන් දැන් සැපද. කෝ රාජපක්ෂල යවලා හාල් 100ට හම්බුනාද, ලූණු ලාබද, අල කෑවද, පොල්ගෑවද අහගෙන. උබ හිතන්නෙ දුර හිතන්නෙ නැති, එදාවේල ලෙව කාලා බඩ පුරෝගෙන මදි හරියට රාජපකයගෙ පම්පෝරිය අහල ජාත්‍යාලය ඔලුවට ගහලා ඔක්කොම අමතක කරන්නෙ නෑ කියලා??

    ලොල් තමයි බන්. ඔය පකයිට ඔහොම තව ඉන්න දෙන්න ඕන නැත්තං පාඩම ඉගෙන ගන්නෙ නෑ. ඔහොම අමාරුවෙන් ඉගෙන ගත්තම රාජපකයලගෙ නමක් ඡන්ද කොලේ දැක්කත් හුජ්ජ බර වෙන්න ඕන. රාජපකයලාගෙ දේශපාලනේ ඉවර උනේ නැත්තං ලංකාවට අනාගතයක් නෑ.