මෙතන මහා බැංකු අධිපති ඇවිල්ලා කතා කරනවා. කියන්නේ ජනතාව අරගල කිරිල්ලත් එක්ක වෙන රටකින්වත් ණයක් ගන්න බැහැයි කියලා. එක්කෝ ගෝටා අයින් වෙන්න ඕන එක්කෝ අපි මේ කරන දේ නවත්තන්න වෙනවා. ගෝටා කියන පරයා රට ගැන හිතනව නම් මිනිස්සු ගැන හිතනවා නම් මෙලහකට අයින් වෙලා. ඒ වුනාට අපිට රට ගැන හිතන්නේ නැතුව ඉන්න බැරි නිසා අන්තිමට වෙන්නේ බල්ලෝ වගේ මේ දේ නවත්තන්න රට ගැන හිතලා. මොකද දැන් IMF ගියා කියලත් වැඩක් නැහැල්ලු ජූලි වෙද්දී ගෙවන්න තියෙන ඩොලර් බිලියනේ කල් දාගන්න වෙලා මදිලු. වෙන රටකින්වත් ආයේ ණයක් ගන්න වෙනවලු. එකටත් රටේ දේශපාලන ස්ථාවරත්වයක් තියෙන්න ඕනලු.
අපිට මේක නවත්තන්නම වෙනවා හෙට ගැන හිතලා.
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1025781185036060
අපිට මේක නවත්තන්නම වෙනවා හෙට ගැන හිතලා.
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1025781185036060