ඔව් බන්. ගෝට එද්දිම වියත් මග කියල හෙන උගත් සෙට් එකක් ආවට අන්තිමට ඇත්තටම රට පාලනය කරෙ කවුද කියල බලපන්කො. බලමුකො මොන වැඩකාරයා උනත් වැඩකරන්න වෙන්නේ ගෝටගේ යටතෙනෙ. ඒකයි අවුල. නැත්තම් පොර දක්ශයෙක්minihata wedak karanna puluwan, eke kisi awulak ne. habai pissek maha putuwe tiyagana, horu tikakuth maintain karan karanne kohomada kiyana ekai awula. api ithin balamu.