ජනපති හෝ ජනතාව අඩියක් පස්සට ගත යුතුයි, නැතිනම් ජනතාවට සිදුවන්නේ ජීවිත කාලෙම පාරට වැටීමටයි! - නව මහා බැංකු අධිපති

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,152
    113
    Homagama
    අපි ඉන්න තත්වේ බයානකයි. නන්දලාල් මහත්තයා කියන එක හරි. හැබැයි නන්දරේ මේ වෙලේ මේක කරන්නේ තනිකර වරද මිනිස්සු පිට දාන්න. දැනටමත් කෙලවෙලාද දන්නේ නැනේ. එහෙම තියෙද්දී එක්කෝ මේක අවසාන තුරුම්පුව වෙන්න පුළුවන්. ජනතා මානසික අල්ලස.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    50,651
    76,842
    113
    ආශ්චර්යමත් රටක
    Emotional blackmail wennepa :D

    July eka aniwa extend karanawa. IMF yanna dawasak parakku unath, ekath fatta bad effect ekak

    :yes:

    Emotional blackmail වලට අහුවෙන්න එපා. කලින් restructuring වලට කතා කරන්නෙ නැතුව වැඩ වැරැද්දුවේ මිනිස්සු නෙවෙයි. ඒ වගේ රටටම කෙළවපු කාලකණ්ණි මූසලයන්ට දේශපාලන අනාගතයක් නැති විය යුතුයි.

    ඒක වෙනව මේ පාර. ඒ වැඩේට අකුල් හෙලන උන් දේශද්‍රෝහියො. රාජපකයිගෙ Emotional blackmail campaign වලට රැවටිලා රට ඉඳන් සල්ලි එවන්නෙ ඒ වගේ අය. උබල සද්භාවයෙන් කරාට රාජපක්‍ෂල කරන්නෙ සද්භාවයෙන් නෙවෙයි.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,152
    113
    Homagama
    :yes:

    Emotional blackmail වලට අහුවෙන්න එපා. කලින් restructuring වලට කතා කරන්නෙ නැතුව වැඩ වැරැද්දුවේ මිනිස්සු නෙවෙයි. ඒ වගේ රටටම කෙළවපු කාලකණ්ණි මූසලයන්ට දේශපාලන අනාගතයක් නැති විය යුතුයි.

    ඒක වෙනව මේ පාර. ඒ වැඩේට අකුල් හෙලන උන් දේශද්‍රෝහියො. රාජපකයිගෙ Emotional blackmail campaign වලට රැවටිලා රට ඉඳන් සල්ලි එවන්නෙ ඒ වගේ අය. උබල සද්භාවයෙන් කරාට රාජපක්‍ෂල කරන්නෙ සද්භාවයෙන් නෙවෙයි.
    හරියට හරි. මෙන්න මේක නොදාන්න මිනිස්සු අතරේ ගෙනියන්න ඕනේ. නැත්නම් මිනිසුන්ගෙන් කොටසක් අනික් මේ අරගල කරන උන්ට බනින්න ගන්නවා ඉස්සරහදි. උබලා නිසා තමා දැන් මේක උනේ කියල. ඕකයි මුන්ගේ ප්ලැන් එක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    35,796
    1
    48,157
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජනාධිපතියි, ජනතාවයි, මහබැංකුවයි කියන තුන් කට්ටුව පස්සට අඩිය අඩිය තිබ්බොත් රට ඉස්සරහට යයි කියලද මේ ගොන්බාස් කියන්නෙ?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,193
    8,760
    113
    minsuu protest nawathai, mulika deval tika dunnanam, eka hariyata karaganna bari unhama minuus parata ena eka nawathana ba, podak hithapan current eka nathi unhama kochara stress da kiyalla, paya7 -13 kapana kota, minuss iwasaida?kochara cureent ekin run wena business thiynawada?
    mulika dewal dennath bung loan denne na ne country eka stable nathnam.

    me pakaya yanne nathnam, rata bankoloth thama

    Geri AMana Gota And Ata Ainkarapu Mainata Yanda Wenawa
    ehama wenawa nam hodaiyi, nathnam ithin iwaraiyi thama
    ------ Post added on Apr 9, 2022 at 6:23 AM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,397
    20,180
    113
    හැඟීම් බර තර්ජනයක්...... පාරට වැටුණහම ඕකුන්ව මරන්න පුලුවන්.
     
    • Like
    Reactions: buddikagayan

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,147
    5,467
    113
    thota pissuda? meka nawattala dammoth gema gahapu un okkoma wala palle. sure. ai gothayata illa aswenna ochcharatama amaruda :lol: