ජනවාරි සිට අප්‍රේල් දක්වා විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ඩොලර් බිලියන 1.8672ක්

monson

Well-known member
  • May 7, 2007
    15,012
    7,312
    113
    පසුගිය අප්‍රේල් මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 454ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    ජනවාරි සිට අප්‍රේල් දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 1,867.2ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

    - https://sinhala.adaderana.lk/news/181676

    විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතරේදී ඩොලර් බිලියන 1.8 ක් එවලා - අමාත්‍යය මනූෂ නානායක්කාර​

    ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ විදේශ ප්‍රේෂණ 2022 අප්‍රේල් මාසයේදී USD මිලියන 248.9 සිට 2023 අප්‍රේල් මාසයේදී USD මිලියන 454 දක්වා වැඩි වී තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනූෂ නානායක්කාර පවසනවා.

    මෙය 2022 අප්‍රේල් මාසයේ වාර්තා වූ ගලා ඒමට සාපේක්ෂව 82.4% (USD මිලියන 205.1) වැඩිවීමක් බවයි ඔහු සඳහන් කළේ.

    කෙසේ වෙතත් මේ වසරේ මුල් මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ඉක්මවාගොස් තිබෙනවා.

    මේ වසරේ පළමු මාස හතර තුළදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 1867.2 ක් මෙරටට එවා ඇති අතර අප්‍රේල් මාසය තුළදී පමණක් ඩොලර් මිලියන 454 ක් එවා තිබෙන බවයි වාර්තා වන්නේ.

    එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විට සියයට 82.4 ක ඉහළ යාමක්

    මේ වසරේ ජනවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 427.5 ක මුදලක් එවා තිබෙන අතර එය සියයට 68.8 ක වර්ධනයක්.

    පෙබරවාරි මාසයේදී විදේශගත ශ්‍රමිකයින් එවූ ඩොලර් මිලියන 407.4 පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ශව සියයට 98.6 ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

    පසුගිය මාර්තු මාසයේදී විදේශගත ශ්‍රමිකයින් ඩොලර් මිලියන 568.3 ක මුදලක් එවා තිබුණි. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 78.5 ක වර්ධනයක්.

    නීත්‍යානුකූල ක්‍රම හරහා මෙරටට මුදල් එවනු ලබන විදේශගත ශ්‍රමිකයින් සදහා වාහන ආනයන බලපත්‍ර ලබාදීමට, ගුවන්තොටුපොලේදී ලබාදෙන තීරු බදු සහනය ඉහළ දැමීමට මේ වන විට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

    - https://www.hirunews.lk/335035/විදේ...්-බිලියන-1-8-ක්-එවලා-අමාත්‍යය-මනූෂ-නානායක්කාර
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    5,520
    4,407

    අනුර පොන්නයා ලෙප්ට් 🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    4,075
    3,106
    113
    අපිට බැරිද මෙහෙමම ණය නොගෙවා දිගටම ඉන්න. ණය ඉල්ලනකොට ටිකක් කෙඳිරි ගාන්න තියෙන්නෙ. ☝️ :-D
    jeppekta ridila :P :P :P :frown: :frown:
     
    • Haha
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    29,078
    1
    37,242
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    jeppekta ridila :P :P :P :frown: :frown:
    හා හා. ණය ඉල්ලන එක වලක්වන්න ජෙප්පන්ට සල්ලි දීල උද්ගෝෂණ කරවමු! නැත්නම් මයිනව දාල ආණ්ඩුව මාරු කරලා IMF සාකච්චා රටට හිතකර විදිහට කරනව කියල අලුතෙන් පටන් ගමු!

    නැත්නම් චීනව අවුස්සමු!

    තව අයිඩියාස් තියෙනවා නම් කියපන්

    I Got It Party GIF by Red Fang
     
    monson

    Well-known member
  • May 7, 2007
    15,012
    7,312
    113
    අපිට බැරිද මෙහෙමම ණය නොගෙවා දිගටම ඉන්න. ණය ඉල්ලනකොට ටිකක් කෙඳිරි ගාන්න තියෙන්නෙ. ☝️ :-D
    NPP/JVP ලොක්කා මෝඩ විජේවීර ගේ විසදුම ඕක තමයි :lol: :lol: :lol:
    70's speech :
     
    shenat

    Well-known member
  • May 13, 2007
    41,931
    60,075
    113
    ආශ්චර්යමත් රටක
    අපිට බැරිද මෙහෙමම ණය නොගෙවා දිගටම ඉන්න. ණය ඉල්ලනකොට ටිකක් කෙඳිරි ගාන්න තියෙන්නෙ. ☝️ :-D

    කෙඳිරි ගාල හරි, ණය දීපු රටේ ජනාධිපතිගෙ කටට අරන් හරි කමක්නෑ දිගටම ණය නොගෙව ඉන්න පුලුවන් නං ඔන්න පොනිල් වැඩ්ඩෙක් කියන්න පුලුවන්. එහෙම නෙවෙයිනෙ. හැමදාම ගොනාට අඳින වේස බයි පොන්නයන්ට එදා augmented reality පෙන්නුව වගේ අද මේව පෙන්නනවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,600
    17,262
    113
    ලිම්පෝපෝ කන්දෙ
    NPP/JVP ලොක්කා මෝඩ විජේවීර ගේ විසදුම ඕක තමයි :lol: :lol: :lol:
    70's speech :

    අපි පොඩි කාලේ "නැවත දැනුම් දෙනතුරු පාසැල් වසා තබනවා" කියලා සැරින් සැරේ TV එකේ කියනවා බං. අපි පොඩි උන් හින්දා... ආතල් ඉතින්. :lol:
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    2,689
    4,146
    113
    උන් දෙගොල්ලෝ තමා දිගටම රට පාලනය කරලා තියෙන්නේ.. හෑබෑයි ඉතින් මොක කිව්වාත් ලපයා ලපයා තමා.. ඈත්තටම අනුර කුමාරයා මෑරිලා ගියා නම් මුන් විලාප ගගහා අඩයි අනේ දෑන් ඉතින් අපේ මහ එවුන්ගේ වෑරදි කාගේ පිටින් ද අරින්නේ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: topkollek and NRTG