ජනවාරි සිට වැඩි කරන විදුලි බිලේ, එක් එක් ඒකක සඳහා යෝජනා කර ඇති ගාස්තු මෙන්න..

Crazy About Life

Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    එළඹෙන ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනාකර තිබේ.

    මේ අනුව මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 8ක අවම ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරීමට යෝජනා කරනු ඇති බව වාර්තා වෙයි. විදුලිබල මණ්ඩලය විසින් එම විදුලි ගාස්තු සංශෝධනය ඉදිරිපත් කර ඇත.

    ඒකක 31 සිට 60 දක්වා දැනට එක් ඒකකයකට රුපියල් 10ක් අය කරන අතර එය රුපියල් 37 දක්වා වැඩි කිරීමටත් 61 සිට 90 දක්වා කාණ්ඩය යටතේ දැනට අය කරන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි කිරීමටත් යෝජිතය.

    ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අදාළව එක් ඒකකයට දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමටත් ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයටද දැනට අය කරන රුපියල් 50ක ගාස්තුව එලෙසම පවත්වාගැනීමටත් යෝජනා කර තිබේ.

    එසේම ඒකක 181ට වැඩි සෑම ඒකකයක් සඳහා රුපියල් 75ක් දැනට අය කරන අතර එම ගාස්තුවද කිසිදු වෙනසක් සිදුකර නොමැත. එසේම මුල් ඒකක 30 සඳහා දැනට අය කරන රුපියල් 120ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත්

    ඒකක 31 සිට 60 දක්වා කාණ්ඩයට අය කළ රුපියල් 240ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 360 සිට 650 දක්වාත් වැඩි කිරීමට යෝජිත වෙයි.

    එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයට අය කෙරෙන රුපියල් 960ක ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 දක්වා වැඩි කිරීමටත් ඒකක 121 සිට 180 දක්වා දැනට අයකෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපියල් 960 සිට 1,500 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

    ඒකක 181ට වැඩි විදුලි පරිභෝජනය කරන සෑම පුද්ගලයෙකුගේම ස්ථාවර ගාස්තුව රුපියල් 1,500 සිට 2,000 දක්වා වැඩි කිරීමටත් යෝජනා වී ඇත.

    22-63b002d701bde.webp

    22-63b002d73e78b.webp
     
    • Wow
    Reactions: kasunkaru

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    35,550
    24,289
    113

    Unit ekak same price denna bari wesawo...
     
    • Like
    Reactions: Crazy About Life

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,600
    5,609
    113
    ස්තාවර ගාස්තුවක් ගන්නෙ අහවල් කෙන්ගෙනියකටද? අනික එක වෙනස් වෙන්නෙ මොකද? මෙක හද්පු උන්ව මරලා දාන්න මුන් සෙට් එක හොයාගන්න බැරිද?
     
    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    ස්තාවර ගාස්තුවක් ගන්නෙ අහවල් කෙන්ගෙනියකටද? අනික එක වෙනස් වෙන්නෙ මොකද? මෙක හද්පු උන්ව මරලා දාන්න මුන් සෙට් එක හොයාගන්න බැරිද?

    අනේද කියන්නෙ බන්, මුන්ගේ වැඩ...

    awlak naha api off grid

    එලම තමයි... බැට්ට්‍රි කැපෑසිටි කොහොමද?
    ------ Post added on Jan 1, 2023 at 3:09 PM

    Samata samana neethiya kiyana garu adhikaranayata mewa penne naha neda?

    එක රටක් නීති කීපයක්
    ------ Post added on Jan 1, 2023 at 3:11 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,414
    1,986
    113
    ඇයි ඉතින් ඔක කියන්න අලුත් එකවුන්ට් එකක් හදලා
     
    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    ඇයි ඉතින් ඔක කියන්න අලුත් එකවුන්ට් එකක් හදලා
    උබ 2017 ඉදන් තෙපර බබා හිටියට අපි එහෙම නැහැ.. කියන්න ඕන දේ ඕන වෙලාවට කියනව..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    14,454
    19,506
    113
    චී ලංකාව
    කලින්ම ගහපු උන් ගොඩ.. දැන් බලපන් 2.56 kW ගහන්න යන ගණන්..
    බඩු ටික වෙනම අරන් ගහගන්න එතකොට ලාබයි.
    මාත් කරේ එහෙම 5kw ගහලා ac දාගෙන ඉන්නෙ කිසි අව්ලක් නෑ. Sako කියන ජරාව ගන්න එපා
     
    • Like
    Reactions: Crazy About Life

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    බඩු ටික වෙනම අරන් ගහගන්න එතකොට ලාබයි.
    මාත් කරේ එහෙම 5kw ගහලා ac දාගෙන ඉන්නෙ කිසි අව්ලක් නෑ. Sako කියන ජරාව ගන්න එපා

    ඔව්... ඒවුනාට Inverter එකේ warranty ක්ලේම් එකක් ආවොත් wiring structure එකේ service provider කෙනෙක් හිටියොත් නේද වැඩේ කරගන්න ලේසි නැත්තන් උන්ගේ වැල් බයිලා ගහන එකේ සීමාවක් නැහැ නෙ
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    14,454
    19,506
    113
    චී ලංකාව
    ඔව්... ඒවුනාට Inverter එකේ warranty ක්ලේම් එකක් ආවොත් wiring structure එකේ service provider කෙනෙක් හිටියොත් නේද වැඩේ කරගන්න ලේසි නැත්තන් උන්ගේ වැල් බයිලා ගහන එකේ සීමාවක් නැහැ නෙ
    ඔය ප්‍රශ්නෙ ගොඩක් එන්නෙ ලංකාවේ දෙකයිපනහේ උන්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම. හොද ඉන්වර්ටර් එකක් ගත්තනම් ඔය කියන තරම් ලෙඩ නෑ. හැමවෙලේම ඕනි kw ගානට වඩා වැඩි ඉන්වර්ටර් එකක් ගත්තම ඉන්වර්ටර් එකේ ලයිෆ්ටයිම් වැඩී ෆුල් ලෝඩ් නැති නිසා.
     
    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    ඔය ප්‍රශ්නෙ ගොඩක් එන්නෙ ලංකාවේ දෙකයිපනහේ උන්ගෙන් වොරන්ටි ක්ලේම් කරන්න ගියාම. හොද ඉන්වර්ටර් එකක් ගත්තනම් ඔය කියන තරම් ලෙඩ නෑ. හැමවෙලේම ඕනි kw ගානට වඩා වැඩි ඉන්වර්ටර් එකක් ගත්තම ඉන්වර්ටර් එකේ ලයිෆ්ටයිම් වැඩී ෆුල් ලෝඩ් නැති නිසා.

    ඔව් බන් ලකේ පන්කාවනේ....