Ubath Janadipathi thumage daath shakthimath kalada ?
හෆ්ෆෝ නෑ
අපි 2005 ඉදන් ආණ්ඩු විරෝදී
රජාගේ දෑත් ලස්සන ලලනාවියෝ ශක්තිමත් කරනවනේ
monawa nathath MARAGE daath shakthimath kireema.kelehi guna danna janathawage uthukamak kiyala thiyanawane.
කෙලෙහි ගුණය තමයි හැමදාම පරහට තියෙන්නේ
ජන්ද පොලට යන පාරේ ආණ්ඩු පක්ෂේ අයගේ කොළ වැටිලා
වැරදිලා වෙන්න ඇති
හැබැයි UNP කොළ නම එකක් වත තිබුනේ නෑ
apo ow mcn...melo rahak na.kisima unanduwak na.mat dala awe chande
සිරා බං
මං යනකොට මෙලෝ මිනිහෙක් නෑ
පොලිසියේ අයයි,හමුදාවේ අයයි නැත්නම් ජන්දයක් තියනවද කියලවත් දන්නේ නෑ
chande danna ghin bella kadaagnne natuwa awa bike eken watuna
mage 1st chande unp
එල එල
යකෝ මේ වගේ දවස් වල බයික් එකේ හිමින් යන්න ඕනිනේ බං
තෝ ඉගිල්ලෙන්න ඇති
මාත් කොළ තමයි