chande danna ghin bella kadaagnne natuwa awa bike eken watuna mage 1st chande unp
jaya wewa kollane api kawdwath unp
~ඔන්න මං මගේ දෙවෙනි ජන්දෙත් පාවිච්චි කොරා~
ඇත්තෙන්ම හරිම කුජීතයි
දෙන්න කව්රුත් නෑ
මං පක්ෂෙකට විතරක් කතිරයක් ගහලා ආවා
කව්ද බලමු ජන්දෙ දාපු අය ඉන්නේ????
දාමු කොමෙන්ටුවක්
පොනොල් හොදායි නේද දිගටම ලොවපන්
මුන් විලි ලැජ්ජාවක් නැතුව කියනවනේ unp කියලත්
අමු මෝඩයෙක්
ithin ubata awlkda ? man lowana lowanne ubawath ube katawath newei neh
මුන්ට තේරෙන්නෙ කවද හරි දවසක ලොක්ක මෙයාලටත් ඇරියම තමා... එදාට ඔයා කට්ටිය හොය්ගාන්නත් බැරි වෙයි....
දෙන්න පක්ෂේකුත් නෑ
අපේක්ෂයෙකුත් නෑ
උගත්,බුද්දිමත් මිනිහෙක් හොයා ගන්නවත් නෑ
පොඩි හොරෙක් ලොකු හොරෙක් කිරිමට චන්දය භාවිතා කරන්න.කොයි පක්ශෙන් ආවත් හූනෝ හාල මැස්සෝ වගේ පොඩියට එන එවුන් අන්තිමට බෙල්ලයි බඩයි කදයි මහත් කරගෙන පරම්පරා ගානකට හම්බ කරගෙන යන්නේ
මුන්ට තේරෙන්නෙ කවද හරි දවසක ලොක්ක මෙයාලටත් ඇරියම තමා... එදාට ඔයා කට්ටිය හොය්ගාන්නත් බැරි වෙයි....
ithin ubata awlkda ? man lowana lowanne ubawath ube katawath newei neh
අමු මෝඩයෙක්
පොනොල් හොදායි නේද දිගටම ලොවපන්
මුන් විලි ලැජ්ජාවක් නැතුව කියනවනේ unp කියලත්
අඩ් ඩඩ් ඩා..මමත් චන්දේ දෙන්න ගියේ නෑ..යූ එන් පියෙන් එනකොට කිව්ව මගේ මනාපේ යූ එන් පී එකට කියලා..සංදානෙන් එනකොට කිව්ව මගේ මනාපේ සංදානෙට කියලා..උන් එක්ක කතා කලේ පන දීල චන්දේ දෙන්න..දැන් මට කෝක දිනුවත් දන්න කියන එවුන් ඉඳී පලාත් සභාවේ..වැඩක් කරගන්න ඕනි උනොත් චන්දේ දුන්න කියල කියලා හම්බ වෙන්න පුලුවන් කමක් තියනවා ..එච්චරයි..උන්ව අපි අන්දන්න ඕනි..උන් අපිව අන්දන්න කලින්
මම නම් කාවවත් හොද එකෙක් නෑ නම් එපා................ කියලා x ගහල එනව... හොද එකෙක් හිටියොත් විතරක් හරියක් දානවා..නෑත් නම් කොලේ වෑහෙන්න එපා කියලා x ගොඩක් තියෙන්නේ...
ithin ubata awlkda ? man lowana lowanne ubawath ube katawath newei neh
මුන්ට තේරෙන්නෙ කවද හරි දවසක ලොක්ක මෙයාලටත් ඇරියම තමා... එදාට ඔයා කට්ටිය හොය්ගාන්නත් බැරි වෙයි....
palath saba pradeshiya saba walata illana hugak un deshapalanaya kiyanne mokadda kiyalawath danne naha
unta hamba karaganna thama enne
nathiwa apita sewayak karanna nemene
අඩ් ඩඩ් ඩා..මමත් චන්දේ දෙන්න ගියේ නෑ..යූ එන් පියෙන් එනකොට කිව්ව මගේ මනාපේ යූ එන් පී එකට කියලා..සංදානෙන් එනකොට කිව්ව මගේ මනාපේ සංදානෙට කියලා..උන් එක්ක කතා කලේ පන දීල චන්දේ දෙන්න..දැන් මට කෝක දිනුවත් දන්න කියන එවුන් ඉඳී පලාත් සභාවේ..වැඩක් කරගන්න ඕනි උනොත් චන්දේ දුන්න කියල කියලා හම්බ වෙන්න පුලුවන් කමක් තියනවා ..එච්චරයි..උන්ව අපි අන්දන්න ඕනි..උන් අපිව අන්දන්න කලින්
නැ ඉතින් ප්‍රසිද්දියෙ ලොවන එක හරි නැනේ,එක අතකින් ලොල්ලන්ට මොන සාරධර්මද,දිගටම ලොවපන්
මම නම් ඡන්ද කාඩ් එක අම්මට ලිපට දාන්න කිව්වා... මේ සැරේ සබරගමු පලාත් සභාවට ඉල්ලන්නේ පල් හොරු ටිකක්. ඕකුන්ට ඡන්දේ දෙනවට වඩා හොඳයි !@#$%^&*(*&^%$#!
bump
voted