melo deyak terune na
යන්න ඕනේ, ඔය තියෙන details හරි කියලා අත්සනක් දාලා, පොඩි chit එකක් දෙනවා අරන් එන්න( හරි නම් ග්‍රාමා අපේ ගෙදරටම එන්න ඕනේ)වෙබ් එකෙන් බැලුවාම ජන්ද හිමි නාමලේඛනයේ වර්ෂය 2023 කියලා තියෙනවා නම් මම ග්‍රාම සේවක හම්බෙලා ජන්ද හිමි නාමලේඛනය පුරවන්න යන්න ඕනේ නැහැ නේද ?
උබ ඉතින් රනිල් හාමුට දෙන නිසා නොයා ඉදපන් ලේඛනේ පුරවන්නවෙබ් එකෙන් බැලුවාම ජන්ද හිමි නාමලේඛනයේ වර්ෂය 2023 කියලා තියෙනවා නම් මම ග්‍රාම සේවක හම්බෙලා ජන්ද හිමි නාමලේඛනය පුරවන්න යන්න ඕනේ නැහැ නේද ? කියලා මම ඇහුවේ මචන්
Ape gedara hamogema names aluth address ekaya update une na 2023 draft eke..2023 ජන්ද ලයිස්තුවේ ග්‍රාමසේවක නම ඇතුලත් කරලා නැහැ. පදිංචිය මරුවෙලා ගිය අවුරුද්දේ විස්තර ටික දුන්න. එත් පොර ලයිස්තුවේ නම ඇතුලත් කරලා නැහැ. මිනිහට එක මිස් වෙලාලු. පරණ ලැයිස්තුවට නම ඇතුලත් කරගන්න පුළුවන් විදියක් තියෙනවද? ග්‍රාමසේවකට වෙනසක් කරන්න පුලුවන්ද? බැරි වෙලා හරි 2023 ලිස්ට් එකට දාගන්න පුළුවන් උනොත්, ඒ අප්ඩේට් එක චෙක් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
UNP එකට දෙන්නේජන්දෙ දෙන්නෙ මාලිමාවටනම් විතරයි උදව් කරන්නෙ
himikam prakasha eka dan aluth address eka aithi GS gan neda? meke procedure eka mokakda? District election office ekatath inform karanna onada? name update eka unada kiyala hariyatama danaganne kohomada dan himikam prakasha dunnoth?Ape gedara hamogema names aluth address ekaya update une na 2023 draft eke..
Mama new location ekata update kare online.. area change online support na kiyala parana address ekatama awith thibune
So aluth GN gawata gihin himikam-prakasha vage mokadda ekak aran puravala Narahenpita Nilamadurata ghin submit kara.
Dam 2023 list eka aluth address ekata updated
Mama danneth na Census apu wele kiyala thiyenne..himikam prakasha eka dan aluth address eka aithi GS gan neda? meke procedure eka mokakda? District election office ekatath inform karanna onada? name update eka unada kiyala hariyatama danaganne kohomada dan himikam prakasha dunnoth?
umba koi kaleda himikam damme?Mama danneth na Census apu wele kiyala thiyenne..
Eeta passe online check kara.
Election commission eke google karala ena num ekakata call karala details ahanna puluvn.
ehenam dan mata bari wei neda? dan 2024 neSept 1st week vage