ජන්ද හිමි නාමලේඛනය - Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    11,931
    9,993
    113
    36

    වෙබ් එකෙන් බැලුවාම ජන්ද හිමි නාමලේඛනයේ වර්ෂය 2023 කියලා තියෙනවා නම් මම ග්‍රාම සේවක හම්බෙලා ජන්ද හිමි නාමලේඛනය පුරවන්න යන්න ඕනේ නැහැ නේද ?​

    12.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    11,931
    9,993
    113
    36
    melo deyak terune na

    වෙබ් එකෙන් බැලුවාම ජන්ද හිමි නාමලේඛනයේ වර්ෂය 2023 කියලා තියෙනවා නම් මම ග්‍රාම සේවක හම්බෙලා ජන්ද හිමි නාමලේඛනය පුරවන්න යන්න ඕනේ නැහැ නේද ? කියලා මම ඇහුවේ මචන්​

    m silva

    Member
    Jan 3, 2017
    26
    7
    3

    වෙබ් එකෙන් බැලුවාම ජන්ද හිමි නාමලේඛනයේ වර්ෂය 2023 කියලා තියෙනවා නම් මම ග්‍රාම සේවක හම්බෙලා ජන්ද හිමි නාමලේඛනය පුරවන්න යන්න ඕනේ නැහැ නේද ?​

    12.png
    යන්න ඕනේ, ඔය තියෙන details හරි කියලා අත්සනක් දාලා, පොඩි chit එකක් දෙනවා අරන් එන්න( හරි නම් ග්‍රාමා අපේ ගෙදරටම එන්න ඕනේ)
     
    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,131
    93

    වෙබ් එකෙන් බැලුවාම ජන්ද හිමි නාමලේඛනයේ වර්ෂය 2023 කියලා තියෙනවා නම් මම ග්‍රාම සේවක හම්බෙලා ජන්ද හිමි නාමලේඛනය පුරවන්න යන්න ඕනේ නැහැ නේද ? කියලා මම ඇහුවේ මචන්​

    උබ ඉතින් රනිල් හාමුට දෙන නිසා නොයා ඉදපන් ලේඛනේ පුරවන්න
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,493
    2,275
    113
    අපේ ඇඩ්‍රස් වෙනස් වෙන හින්දා ඔන්ලියින් පිරෙව්වා ඒ ටික.. කොහොම වෙයිද මන්දා.. 🤔
    අපේ රටේ ඔන්ල්‍යින් සීන් ගැන විශ්වාසයක් නෑ වැඩිය..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,234
    3
    117,080
    113
    Gampaha
    හම්මේ කොලුවො.... උඹට සාමාන්‍යයෙන් මෝල් ගහත් පත්තු වෙන ජාතියෙ පොරක්නෙ...

    ඒ නිසා මොන ජාතියෙන් හරි ගිහින් ඕක අත්සන් කරල එන්න... කෝකටත් ගෙදර ඉන්න අනික් සාමාජිකයන්වත් එක්කගෙනම යන්න. අපිටනං පවුලෙන් එකෙක් ගියාම ඇති... උඹටනං එහෙම හරියන එකක් නෑ. පුලුවන්නං ඕක සයින් කරන වෙලාවට පෘෆ් එකක් විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් ගන්න...

    නැත්තං උඹට වෙන දේවල් වල හැටියට,
    ඡන්ද නාම ලේඛනයෙන නමත් කැපිල, අන්තිමට ප්‍රජා අයිතියත් අහෝසි වෙලා තමයි නතර වෙන්නෙ... ශුවර් ඉතිං...
     
    omega18

    Well-known member
  • Jul 16, 2018
    580
    218
    63
    2023 ජන්ද ලයිස්තුවේ ග්‍රාමසේවක නම ඇතුලත් කරලා නැහැ. පදිංචිය මරුවෙලා ගිය අවුරුද්දේ විස්තර ටික දුන්න. එත් පොර ලයිස්තුවේ නම ඇතුලත් කරලා නැහැ. මිනිහට එක මිස් වෙලාලු. පරණ ලැයිස්තුවට නම ඇතුලත් කරගන්න පුළුවන් විදියක් තියෙනවද? ග්‍රාමසේවකට වෙනසක් කරන්න පුලුවන්ද? බැරි වෙලා හරි 2023 ලිස්ට් එකට දාගන්න පුළුවන් උනොත්, ඒ අප්ඩේට් එක චෙක් කරගන්න පුළුවන් වෙන්නේ කොහොමද?
     
    Ape gedara hamogema names aluth address ekaya update une na 2023 draft eke..
    Mama new location ekata update kare online.. area change online support na kiyala parana address ekatama awith thibune
    So aluth GN gawata gihin himikam-prakasha vage mokadda ekak aran puravala Narahenpita Nilamadurata ghin submit kara.
    Dam 2023 list eka aluth address ekata updated
     
    himikam prakasha eka dan aluth address eka aithi GS gan neda? meke procedure eka mokakda? District election office ekatath inform karanna onada? name update eka unada kiyala hariyatama danaganne kohomada dan himikam prakasha dunnoth?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,493
    2,275
    113
    himikam prakasha eka dan aluth address eka aithi GS gan neda? meke procedure eka mokakda? District election office ekatath inform karanna onada? name update eka unada kiyala hariyatama danaganne kohomada dan himikam prakasha dunnoth?
    Mama danneth na Census apu wele kiyala thiyenne..
    Eeta passe online check kara.
    Election commission eke google karala ena num ekakata call karala details ahanna puluvn.