ජනාධිපතිට ආර්ථික දැනුමක් නෑ.. ඔහුට රට පාලනය කරන්න බෑ…

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,290
    1,481
    113
    ‘ගෝටාභය රාජපක්ෂ මහතාගෙ ආර්ථිකය පිලිබද නොහැකියාව එදා පුවත් පත් සාකච්ඡාවෙදී හෙලි උනා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’ විපක්ශ නායක කාර්යාලයෙදි මාද්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහත මෙම අදහස් පල කර සිටියේය.

    ‘ආර්ථිකය මෙහෙයවන්න පලපුරුද්ද තියෙන්න ඕනේ.පාර්ලිමේන්තුවේ හැම අමාත්‍යාංශයකටම කාර්්‍ය සාධක බලකායක් පත්කරලා. ඇමතිවරුන්ට වැඩක් නෑ.

    ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක වුනාට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා.දේශීය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා හිටියා.අවසානයේ ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා ආර්ථීකය ගැන නමුත් උත්තර දුන්නද ? සිරස ලක්ෂපති එකේ ලයිෆ් ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයිෆ් ලයින් එකක් ඉල්ලුවා.

    ආර්ථිකය ගැන ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ? නමුත් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’

    – මාධ්‍ය එකකය.
     
    • Haha
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,588
    10,368
    113
    තමාට දැනුමක් නැහැ කියල දැනගෙන නඩු ටික අයින් කරගන්න ඕන නිසා ජනපති පට්ටමට තරඟ කරපු ගෝඨා වැරදි නෑ නේද..🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    154
    92
    28
    කිරියා හිතන් ඉන්නෙ උන්ට ආයෙමත් දිනන්න පුලුවන් කියලා........... නොදකින් කොටලුවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    5,785
    10,669
    113
    ‘ගෝටාභය රාජපක්ෂ මහතාගෙ ආර්ථිකය පිලිබද නොහැකියාව එදා පුවත් පත් සාකච්ඡාවෙදී හෙලි උනා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’ විපක්ශ නායක කාර්යාලයෙදි මාද්‍ය හමුවකට සහභාගි වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල මහත මෙම අදහස් පල කර සිටියේය.

    ‘ආර්ථිකය මෙහෙයවන්න පලපුරුද්ද තියෙන්න ඕනේ.පාර්ලිමේන්තුවේ හැම අමාත්‍යාංශයකටම කාර්්‍ය සාධක බලකායක් පත්කරලා. ඇමතිවරුන්ට වැඩක් නෑ.

    ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක වුනාට පස්සේ පුවත්පත් සාකච්ඡාවක් තිබ්බා.දේශීය, ජාත්‍යන්තර මාධ්‍යවේදීන් පවා හිටියා.අවසානයේ ප්‍රශ්ණ දෙක තුනක් ඇහුවා ආර්ථීකය ගැන නමුත් උත්තර දුන්නද ? සිරස ලක්ෂපති එකේ ලයිෆ් ලයින් එක වගේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ලයිෆ් ලයින් එකක් ඉල්ලුවා.

    ආර්ථිකය ගැන ප්‍රශ්ණයකට උත්තර දෙන්න බැරිනම් කොහොමද රට පාලනය කරන්නේ? නමුත් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව වැහුවා. අති බහුතරයක් මාධ්‍ය මේක වැහුවා. නොහැකියාව තියෙන පුද්ගලයෙකුගේ නොහැකියාව වහලා රටේ ජනාධිපති වෙන්න ඉඩ සැලැස්සුවා මාද්‍ය මේකට වග කියන්න ඕනේ.පිටරටක මෙහෙම උනානම් ඡන්දය පරාදයි අපෙක්ෂකයා’

    – මාධ්‍ය එකකය.
    Mey gobba pakku tikath echara tama. Muge maha ekage katema tiyenne sahana deepan sahana deepan kiyala. Wesige putha danne ne sahana denna salli ona kiyala.

    I think the only guy who can talk some sense is Dr. Harsha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    73,974
    17,446
    113
    Malabe
    කිරිඇල්ලට තමයි දැනුම තියෙන්නෙ ලොල්, ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්..🤭🤭
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    10,510
    9,089
    113
    ගම මහනුවරයි
    ආර්ථික තියා මොන දැනුමක් වත් නෑ ... හැබැයි මගේ වොට් එක 2025 රජපස්ක්ෂලටම තමයි ... තෑන්ක්ස් ...

    අඩු කුලේ එවුන්ට හොදට සලකන්ට පුළුවන්... පිළිකන්නේ තියල දන්කුද ටිකක් දීල පයින් දෙන්ට පුළුවන්
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,302
    1,891
    113
    හැම තැනම
    බලන් යනකොට යුද්දේ කරලා තියෙන්නෙත් සරත් ෆොන්සේකා. මු කරපු ලබ්බක් නැ. මු කරා නම් ප්‍රබාකරන් ජනාදිපති. එහෙම උන නම් අඩු තරමේ මේ වෙනකොට ඉන්දියාව චිනේ ලංකාවට අයිති රටවල් 🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    23,248
    1
    24,201
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් හරිනෙ. කැබිනට් එකේදි නන්දෙ අහල කබ්බගෙන් අපිට ඩොලර් ප්‍රින්ට් කරන්න බැරිද කියල
    නැවෙන් ඩොලර් ගේන්න පරක්කු නම් ප්ලේන් එකේ ගේමු කියලත් කිව්වලු 🤭
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,755
    1,044
    113
    කොළඹ
    බලන් යනකොට යුද්දේ කරලා තියෙන්නෙත් සරත් ෆොන්සේකා. මු කරපු ලබ්බක් නැ. මු කරා නම් ප්‍රබාකරන් ජනාදිපති. එහෙම උන නම් අඩු තරමේ මේ වෙනකොට ඉන්දියාව චිනේ ලංකාවට අයිති රටවල් 🤭
    ආය වෙන්ඩ දෙයක් නෑ රනිල ලියලම දීලනෙ තිබ්බෙ එතකොටත් 🤭