ජනාධිපතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරයි…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    11,939
    25,248
    113
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගඋත්තරකරුවකු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

    රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමට විරුද්ධව මෙම පෙත්සම ගොනු කර ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනපති, හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, නීතිපතිවරයා, රාජ්‍ය වෛද්‍ය අනුරුද්ද පාදෙණිය, අතුරලිය රතන හිමි මෙහි සෙසු වගඋත්තරකරුවන් කර ඇත.

    නීතිඥ එරන්ද එරන්ද වැලිඅංගේ, නීතීඥ තාරක නානායක්කාර සහ කෝදාගොඩ ගොවි සංවිධානයේ ලේකම් තිලක් අමරදිවාකර යන අය විසින් මහජන අර්ථසාධක නඩුකරයක් වශයෙන් මෙම පැමණිල්ල ගොනු කර ඇත.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    10,881
    6,288
    113
    Dubai
    ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට එරෙහිව නඩු පවරන්න බැරි සීන් එකක් තියෙනවා නේද බන්? 🤷‍♂️
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,939
    25,248
    113
    ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට එරෙහිව නඩු පවරන්න බැරි සීන් එකක් තියෙනවා නේද බන්? 🤷‍♂️
    යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කරන අවස්ථාවක ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු යි.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,274
    2,719
    113
    u karapu ekama wade nadu tika nidahas karapu tika. danatat 35k da koheda tianawa neda? tava 500k vitara watei kiala wenna athi

    :lol:
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,106
    113
    යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කරන අවස්ථාවක ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු යි.
    me wage neethi hadanakan mari moda janathawa koheda balan hitiye ?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,727
    1
    3,373
    113
    ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට එරෙහිව නඩු පවරන්න බැරි සීන් එකක් තියෙනවා නේද බන්? 🤷‍♂️

    when president exercise powers of Minister cases can be instituted by naming
    attorney general. but he cannnnot bbe nnamed onnly exceptionn if electionn petitionn
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    1,610
    2,823
    113
    IN YOUR MIND RIGHT NOW!
    යම් තැනැත්තෙකු ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කරන අවස්ථාවක ඔහු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු යි.

    පිස්සුද හුජ්ජෝ. ජනාධිපති කියලා අලි පුකෙන්ද. හරියට හිටියනම් පස්නයක් නෑනේ. ඌ වැරැදි කරානම් ඌට විරුධව නඩු දාන්න පුලුවන්. කාටවත් කුනු කුනු ගාන්න බෑ. ඒ නීතිය අපිට එපා ඒ නීතිය කැන්සල්. කැරිය හිරේ යන්න ඔනිමයි එල එල
     
    • Like
    Reactions: mayadmax

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,378
    1,989
    113
    ජනප්‍රිය ව‍ෙන්න මීහරක් දාන නඩු ... රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම උන‍ේ ක‍ොහමද දන්නෑ

    oya 20, janathaawa 2/3 dunnea okata 😁
    න‍ොදන්න මගුල් න‍ොකියා හිටපන් .. ඕක එන්න‍ේ 20 න‍ෙව‍ෙයි 78 ව්‍යවස්ථාව‍ෙන් ..
    ------ Post added on Apr 29, 2022 at 5:47 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    11,939
    25,248
    113
    ජනප්‍රිය ව‍ෙන්න මීහරක් දාන නඩු ... රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම උන‍ේ ක‍ොහමද දන්නෑ
    සාක්ශි: අලුත් ඇමති මන්ඩලය පත් කරපු දවසේ සර් සමාව ගත්තා රසායනික පොහොර නොදීපු එක ගැන. 😂
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,378
    1,989
    113
    සාක්ශි: අලුත් ඇමති මන්ඩලය පත් කරපු දවසේ සර් සමාව ගත්තා රසායනික පොහොර නොදීපු එක ගැන. 😂
    ඕවනම් සාක්ශි ව‍ෙන්නෑ . ශාක්ෂි න‍ෙව‍ෙයි මම ඇහුව‍ේ -රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීම උන‍ේ ක‍ොහමද දන්නෑ

    oya 20, janathaawa 2/3 dunnea okata 😁
    න‍ොදන්න මගුල් න‍ොකියා හිටපන් .. ඕක එන්න‍ේ 20 න‍ෙව‍ෙයි 78 ව්‍යවස්ථාව‍ෙන් .. :rolleyes2:
    ------ Post added on Apr 29, 2022 at 5:52 PM