ජනාධිපතිතුමාගේ රසායනික පොහොර තහනම නවත්තන්න බිස්නස්කාරයෝ දෙන ගේම.

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    1,999
    442
    83
    Colombo
    rasayanika pohora thahanamin goviya witarak nemeyi awul une. Nurseries karana aya, flower and decor karana aya okkoma watuna. unta pohora. Na. Elawalu goviyanta deshiya pohora kiwwata illumata sapayuma denna ba. e nisa karanna thibbe eka parata nawaththa nne nathuwa, parallel process ekak gihin nawaththanna. Kohomath gota kiyanne minissu ekka hitapu kenek nemeyi ne. enisa uta management therenne na. KKohomath anduwe management ekak nam nane.
    Mun meka visaduwoth hodai
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,046
    2,834
    113
    අද කාලේ රසායනික පොහොරවලට කඩේ යන සෙට් එකේ නම් ලියලා තියාගනිල්ලා.ඔන්න ඔය සෙට් එක තමයි තොපිලට වහ කවලා පිළිකා හද්දන්නේ.ලංකාවේ තියන රසායනික පොහොර දාන්න එපා කියලා තාම කියලා නෑ.අලුතින් ගෙන්වන එකයි නවත්තන්නේ.ඒත් මේ බිස්නස්කාරයෝ රසායනික පොහොර හන්ගලා පොහොර හිගයක් මවලා ගොවින් අවුස්සලා රජයට මඩගහන්නයි දැන් හදන්නේ.මුන්ට මරණ දඩුවම දෙන්න ඔනේ..:angry:
    LOL sir baba.. ubata wage eunta terenne nati unata meke sir ge gemak boruwata tahanam karanwa kiyala eliyta dala business karayanta pohora tika wedi ganakata vikunana den freewheel ekak.
     
    • Like
    Reactions: topkollek

    elajani

    Well-known member
  • Oct 18, 2020
    1,243
    945
    113
    අද කාලේ රසායනික පොහොරවලට කඩේ යන සෙට් එකේ නම් ලියලා තියාගනිල්ලා.ඔන්න ඔය සෙට් එක තමයි තොපිලට වහ කවලා පිළිකා හද්දන්නේ.ලංකාවේ තියන රසායනික පොහොර දාන්න එපා කියලා තාම කියලා නෑ.අලුතින් ගෙන්වන එකයි නවත්තන්නේ.ඒත් මේ බිස්නස්කාරයෝ රසායනික පොහොර හන්ගලා පොහොර හිගයක් මවලා ගොවින් අවුස්සලා රජයට මඩගහන්නයි දැන් හදන්නේ.මුන්ට මරණ දඩුවම දෙන්න ඔනේ..:angry:
    Ou මෙක ඇත්ත
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,076
    230
    63
    cmb
    ඇයි බන් උබල හැම දේටම දේශපාලනේ ගාවගන්නේ. යහපාලන ආන්ඩුවෙත් රතන හමුදුරුවෝ ඕක කරන්න හැදුවා, කරගන්න බැරි උනා. දැන් මේ අන්ඩුවෙන් කරන්න හදනවා. මොකා කරත් මේක හොද වැඩක්. ඉස්සරකාලෙ මිනිස්සු වගා කරේ ඔය රසයනික මගුලක් ගහල නෙමෙයි. දැන් කියන්න එන්න එපා ඒකලෙ හයිබ්‍රිඩ් හාල් නෙමෙයි තිබුනේ කියල. ඔව් මේ කෙහෙල්මල් හ්‍යිබ්‍රිඩ් හාල් වල මොනවද තියන ගුනේ. nutrition facts පොඩ්ඩක් හොයල බලපන්කෝ. නියම දේශිය හාල් වර්ග විසික්කරල දාල වැඩි අස්වැන්නක් ගන්න ලාබ මුල්කරගෙන මේ ජරාව මිනිස්සුන්ට දෙන එකද හොද, අමාරුවෙන් හරි ගුනදායක දෙයක් දෙන එකද. හීනටිහාල්, කුරුලුතුඩ, පච්චපෙරුමල්, සුවදැල් වගේ හාලක තියන nutrition බාගයක් වත් නෑ මේ ජරා හාල් වල. දැනටත් organic දේශීය හාල තියනවා, ප්‍රශ්නේ ගාන වැඩී. රටෙම නිශ්පාදනය උනොත් මිල ගනන් අඩුවෙන්න පුලුවන්. පොඩි ගානක් වැඩියෙන් දීල හරි ගුන දෙයක් කන එක හොදයි.
    අනිත් පැත්තට රසායනික පොහොරට පිට රට යවන සල්ලිත් ඉතුරුයි.
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    198
    95
    28

    me vade hoday , but step by step karanna one ... mokada chemical valata govin huru vella thiyane , organic phohara production karanne kohomada kiyala .. chemicaluth lankavata import karanne jarava venna athi. quality chemical issue ekath nathuvath athi
     
    • Like
    Reactions: DevilRox

    AEG

    Well-known member
  • Jul 5, 2012
    341
    321
    63
    ඇයි බන් උබල හැම දේටම දේශපාලනේ ගාවගන්නේ. යහපාලන ආන්ඩුවෙත් රතන හමුදුරුවෝ ඕක කරන්න හැදුවා, කරගන්න බැරි උනා. දැන් මේ අන්ඩුවෙන් කරන්න හදනවා. මොකා කරත් මේක හොද වැඩක්. ඉස්සරකාලෙ මිනිස්සු වගා කරේ ඔය රසයනික මගුලක් ගහල නෙමෙයි. දැන් කියන්න එන්න එපා ඒකලෙ හයිබ්‍රිඩ් හාල් නෙමෙයි තිබුනේ කියල. ඔව් මේ කෙහෙල්මල් හ්‍යිබ්‍රිඩ් හාල් වල මොනවද තියන ගුනේ. nutrition facts පොඩ්ඩක් හොයල බලපන්කෝ. නියම දේශිය හාල් වර්ග විසික්කරල දාල වැඩි අස්වැන්නක් ගන්න ලාබ මුල්කරගෙන මේ ජරාව මිනිස්සුන්ට දෙන එකද හොද, අමාරුවෙන් හරි ගුනදායක දෙයක් දෙන එකද. හීනටිහාල්, කුරුලුතුඩ, පච්චපෙරුමල්, සුවදැල් වගේ හාලක තියන nutrition බාගයක් වත් නෑ මේ ජරා හාල් වල. දැනටත් organic දේශීය හාල තියනවා, ප්‍රශ්නේ ගාන වැඩී. රටෙම නිශ්පාදනය උනොත් මිල ගනන් අඩුවෙන්න පුලුවන්. පොඩි ගානක් වැඩියෙන් දීල හරි ගුන දෙයක් කන එක හොදයි.
    අනිත් පැත්තට රසායනික පොහොරට පිට රට යවන සල්ලිත් ඉතුරුයි.
    මේකෙම ලියවිලා තියෙනවා ප්‍රධාන ප්‍රශ්නෙ.... සාම්ප්‍රදායික වී වර්ග කාබනික පොහොර දාල වගා කරාම අස්වැන්න ගොඩක් අඩු වෙනව... එතකොට ලංකාවේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි වෙනව... දැනටත් හාල් වල මිල බලපන්... කාබනික උත්තක් කරන්න ගිහින් නිෂ්පාදනය 50%ක් විතර අඩු උනාම කෝමද... හාල් මිල ඩබල් වෙයි.... ඊට පස්සෙ ස' ගෙ යාලුවොන්ට ඉම්පෝට් කරන්න පුළුවන්...
    කාබනිකද රසායනිකද ප්ලාස්ටික්ද මොන උත්තක්ද කියල දන්නෙවත් නැතුව රට හාල් කන්නයි තියෙන්නෙ ඊට පස්සෙ....
     
    • Like
    Reactions: DevilRox

    White_Raven

    Active member
  • Dec 8, 2020
    121
    238
    43
    ඇයි බන් උබල හැම දේටම දේශපාලනේ ගාවගන්නේ. යහපාලන ආන්ඩුවෙත් රතන හමුදුරුවෝ ඕක කරන්න හැදුවා, කරගන්න බැරි උනා. දැන් මේ අන්ඩුවෙන් කරන්න හදනවා. මොකා කරත් මේක හොද වැඩක්. ඉස්සරකාලෙ මිනිස්සු වගා කරේ ඔය රසයනික මගුලක් ගහල නෙමෙයි. දැන් කියන්න එන්න එපා ඒකලෙ හයිබ්‍රිඩ් හාල් නෙමෙයි තිබුනේ කියල. ඔව් මේ කෙහෙල්මල් හ්‍යිබ්‍රිඩ් හාල් වල මොනවද තියන ගුනේ. nutrition facts පොඩ්ඩක් හොයල බලපන්කෝ. නියම දේශිය හාල් වර්ග විසික්කරල දාල වැඩි අස්වැන්නක් ගන්න ලාබ මුල්කරගෙන මේ ජරාව මිනිස්සුන්ට දෙන එකද හොද, අමාරුවෙන් හරි ගුනදායක දෙයක් දෙන එකද. හීනටිහාල්, කුරුලුතුඩ, පච්චපෙරුමල්, සුවදැල් වගේ හාලක තියන nutrition බාගයක් වත් නෑ මේ ජරා හාල් වල. දැනටත් organic දේශීය හාල තියනවා, ප්‍රශ්නේ ගාන වැඩී. රටෙම නිශ්පාදනය උනොත් මිල ගනන් අඩුවෙන්න පුලුවන්. පොඩි ගානක් වැඩියෙන් දීල හරි ගුන දෙයක් කන එක හොදයි.
    අනිත් පැත්තට රසායනික පොහොරට පිට රට යවන සල්ලිත් ඉතුරුයි.
    මුලින්ම කියන්න ඔ්නේ මම මේ ක්ෂේත‍්‍රය ගැන හදාරලා තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේ තහනම ආවත් එක්කම ක්ෂේත‍්‍රයේ ඉන්න ගොඩක් අයගේ අදහස් හොයලා බලපු කෙනෙක්. සමාගම්වල අතකොලුත් මේ අය අතරේ ඉන්න ඇති. නමුත් බහුතරය නම් එහෙම නැහැ.

    ඒ අය පොදුවේ කියපු දේ තමයි මෙහෙම එක පාරට තහනමක් ගේන එක කොහෙත්ම තේරුමක් ඇති දෙයක් නෙවෙයි කියන එක. මොකද, අපිට ඒ තහනමත් එක්ක පහළට යන ඵලදාවේ අඩුවීමට විසදුමක් නැති නිසා. ඒ වගේ තත්ත්වයක මේක හොද දෙයක් වගේ පෙනුනට වෙන්නේ අවුලක්. ඒ වගේම තමයි, රසායන පොහොර භාවිතය ගැන කියපු දේවල්. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ දෙයක්. ගස්වලට එක පැත්තකින් වුවමනා පෝෂණය ලැබෙනවා වගේම ආසනික් වගේ රසායනත් පසට එකතු වෙන්න පුලුවන්. හැම දේම තීරණය වෙන්නේ ඒ පොහොර යොදාගන්නා සහ භාවිතා කරන ආකාරය මත. මේ තමයි ඒ අය කියපු දේවල්.

    මගේ අදහස නම් කළ යුතුව තිබෙන්නේ අක්කර ගණන් ඉඩ වෙන්කරගෙන, ටොන් ගාණක් පොහොර ගහගෙන එදා වගේ ලොකුවට කරන්න හදන අපේ මේ කෘෂිකර්ම ක‍්‍රමයයි වෙනස් වෙන්නේ ඔ්නේ. එදා තාක්ෂණයයි, අද තාක්ෂණයයි දෙකම හරියට ගලපගෙන වැඩේ කරන්නයි අපි උත්සාහ කරන්න ඔ්නේ. ඔ්න තරම් උදාහරණ තියෙනවා කරනවා නම්.

    මොකද අපි ලොකුවට කෘෂිකර්මය ගැන හිතාගෙන හිටියට, අද කෘෂිකර්මයෙන් රටේ ආර්ථිකයට ලැබෙන්නේ බොහොම අඩු තල්ලුවක්. අඩුම තරමින් අපට, මෙච්චර කෘෂිකර්මය ගැන කතාකරන රටේ සාධාරණ ගාණකට හාල් ටිකක් ගන්න පුලුවන් ද හිතලා බලන්න. ඒ නිසා එක්කෝ, අපි අපනයනය පදනම් කරගෙන මහා පරිමාණයෙන් කෘෂිකර්මය කරන්න ඔ්නේ, එහෙම නැතිනම් රටේ අවශ්‍යතාවය සැපිරෙන විදිහට විතරක් වෙන තැනට ඒක ගේන්න ඔ්නේ. මේ දෙකටම, ඔය කියන පොහොර තහනමෙන් ලැබෙන දෙයක් නැහැ. ඒක තනිකරම, වෙනම න්‍යායක්, වුවමනාවක් පදනම් කරගෙන කරපු දෙයක් මිසක්, දිගු කාලීන සැළැස්මක් ඇතිව කරපු දෙයක් නම් නෙවෙයි කොහෙත්ම.

    ඉස්සෙල්ලා සැළසුමක් හදාගෙන ඉදිමු. ඊට පස්සේ පුලුවන් අතීතයෙන් ගන්න ඔ්නේ මොනවද, අද තියෙන ඒවලින් අයින් කරන්න ඔ්නේ මොනවද, කියලා තීරණය කරන්න. අපි හැමදාම ජීවත්වෙන්න හදන්නේ එදා ගැන කිය කිය. ඒක මම හිතන්නේ, අදට ගැලපෙන සිතුවිල්ලක් නෙවෙයි.

    දිග උත්තරයක්. ඒත් මේ ටික නොකියා ඉන්න බැරිවුනා.

    කාටවත් කඩේ යනවා නෙවෙයි. මටත් වුවමනා අපි අවුරුදු 70කට වැඩි කාලයක් තිස්සේ එකම දේවල් කරකර, එකම දේවල් කියකිය, පාවෙවී ඉන්න මේ නරාවලෙන් රට ගොඩට එනවා දකින්න විතරයි. මොන පක්ෂයෙන් ඒක කළත් මට කමක් නැහැ. මොකද කවුරු බලයට පත්වුනත්, මගේ ගෙදර බත ඉදන්නේ මගේ සහ පවුලේ හයියෙන්.
     
    • Like
    Reactions: HYBRIDPC

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93
    mewa karana widiyak tiyenawa, nawattanna kalin substitute dila inna ona, pisso wage nawaththuwama kohomada gowin owa karanne, wagawak karana un witarai wagawata ena hani danne.antimata waga karana ewath import karala nawaththanne balapanko. passe mehe hitawanne ekek nathi wenawa
    2021ට අවශ්ය තරම් රසායනික පොහොර තියනවා.මේ කූට බිස්නස්කාරයෝ ගොවියෝ අවුස්සන්න පොහොර හන්ගලා.. :yes:
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,076
    230
    63
    cmb
    මුලින්ම කියන්න ඔ්නේ මම මේ ක්ෂේත‍්‍රය ගැන හදාරලා තියෙන කෙනෙක් නෙවෙයි. නමුත් මේ තහනම ආවත් එක්කම ක්ෂේත‍්‍රයේ ඉන්න ගොඩක් අයගේ අදහස් හොයලා බලපු කෙනෙක්. සමාගම්වල අතකොලුත් මේ අය අතරේ ඉන්න ඇති. නමුත් බහුතරය නම් එහෙම නැහැ.

    ඒ අය පොදුවේ කියපු දේ තමයි මෙහෙම එක පාරට තහනමක් ගේන එක කොහෙත්ම තේරුමක් ඇති දෙයක් නෙවෙයි කියන එක. මොකද, අපිට ඒ තහනමත් එක්ක පහළට යන ඵලදාවේ අඩුවීමට විසදුමක් නැති නිසා. ඒ වගේ තත්ත්වයක මේක හොද දෙයක් වගේ පෙනුනට වෙන්නේ අවුලක්. ඒ වගේම තමයි, රසායන පොහොර භාවිතය ගැන කියපු දේවල්. මේක දෙපැත්ත කැපෙන පිහියක් වගේ දෙයක්. ගස්වලට එක පැත්තකින් වුවමනා පෝෂණය ලැබෙනවා වගේම ආසනික් වගේ රසායනත් පසට එකතු වෙන්න පුලුවන්. හැම දේම තීරණය වෙන්නේ ඒ පොහොර යොදාගන්නා සහ භාවිතා කරන ආකාරය මත. මේ තමයි ඒ අය කියපු දේවල්.

    මගේ අදහස නම් කළ යුතුව තිබෙන්නේ අක්කර ගණන් ඉඩ වෙන්කරගෙන, ටොන් ගාණක් පොහොර ගහගෙන එදා වගේ ලොකුවට කරන්න හදන අපේ මේ කෘෂිකර්ම ක‍්‍රමයයි වෙනස් වෙන්නේ ඔ්නේ. එදා තාක්ෂණයයි, අද තාක්ෂණයයි දෙකම හරියට ගලපගෙන වැඩේ කරන්නයි අපි උත්සාහ කරන්න ඔ්නේ. ඔ්න තරම් උදාහරණ තියෙනවා කරනවා නම්.

    මොකද අපි ලොකුවට කෘෂිකර්මය ගැන හිතාගෙන හිටියට, අද කෘෂිකර්මයෙන් රටේ ආර්ථිකයට ලැබෙන්නේ බොහොම අඩු තල්ලුවක්. අඩුම තරමින් අපට, මෙච්චර කෘෂිකර්මය ගැන කතාකරන රටේ සාධාරණ ගාණකට හාල් ටිකක් ගන්න පුලුවන් ද හිතලා බලන්න. ඒ නිසා එක්කෝ, අපි අපනයනය පදනම් කරගෙන මහා පරිමාණයෙන් කෘෂිකර්මය කරන්න ඔ්නේ, එහෙම නැතිනම් රටේ අවශ්‍යතාවය සැපිරෙන විදිහට විතරක් වෙන තැනට ඒක ගේන්න ඔ්නේ. මේ දෙකටම, ඔය කියන පොහොර තහනමෙන් ලැබෙන දෙයක් නැහැ. ඒක තනිකරම, වෙනම න්‍යායක්, වුවමනාවක් පදනම් කරගෙන කරපු දෙයක් මිසක්, දිගු කාලීන සැළැස්මක් ඇතිව කරපු දෙයක් නම් නෙවෙයි කොහෙත්ම.

    ඉස්සෙල්ලා සැළසුමක් හදාගෙන ඉදිමු. ඊට පස්සේ පුලුවන් අතීතයෙන් ගන්න ඔ්නේ මොනවද, අද තියෙන ඒවලින් අයින් කරන්න ඔ්නේ මොනවද, කියලා තීරණය කරන්න. අපි හැමදාම ජීවත්වෙන්න හදන්නේ එදා ගැන කිය කිය. ඒක මම හිතන්නේ, අදට ගැලපෙන සිතුවිල්ලක් නෙවෙයි.

    දිග උත්තරයක්. ඒත් මේ ටික නොකියා ඉන්න බැරිවුනා.

    කාටවත් කඩේ යනවා නෙවෙයි. මටත් වුවමනා අපි අවුරුදු 70කට වැඩි කාලයක් තිස්සේ එකම දේවල් කරකර, එකම දේවල් කියකිය, පාවෙවී ඉන්න මේ නරාවලෙන් රට ගොඩට එනවා දකින්න විතරයි. මොන පක්ෂයෙන් ඒක කළත් මට කමක් නැහැ. මොකද කවුරු බලයට පත්වුනත්, මගේ ගෙදර බත ඉදන්නේ මගේ සහ පවුලේ හයියෙන්.
    එකපාරම තහනමක් ගේන එක ප්‍රශ්නයක් තමයි. ඒත් ටික ටික හරි වෙන්න ඕන දෙයක් කියන එක මන් කියන්නේ.
     
    freethinker

    Active member
  • Sep 16, 2016
    94
    135
    33
    ඇයි බන් උබල හැම දේටම දේශපාලනේ ගාවගන්නේ. යහපාලන ආන්ඩුවෙත් රතන හමුදුරුවෝ ඕක කරන්න හැදුවා, කරගන්න බැරි උනා. දැන් මේ අන්ඩුවෙන් කරන්න හදනවා. මොකා කරත් මේක හොද වැඩක්. ඉස්සරකාලෙ මිනිස්සු වගා කරේ ඔය රසයනික මගුලක් ගහල නෙමෙයි. දැන් කියන්න එන්න එපා ඒකලෙ හයිබ්‍රිඩ් හාල් නෙමෙයි තිබුනේ කියල. ඔව් මේ කෙහෙල්මල් හ්‍යිබ්‍රිඩ් හාල් වල මොනවද තියන ගුනේ. nutrition facts පොඩ්ඩක් හොයල බලපන්කෝ. නියම දේශිය හාල් වර්ග විසික්කරල දාල වැඩි අස්වැන්නක් ගන්න ලාබ මුල්කරගෙන මේ ජරාව මිනිස්සුන්ට දෙන එකද හොද, අමාරුවෙන් හරි ගුනදායක දෙයක් දෙන එකද. හීනටිහාල්, කුරුලුතුඩ, පච්චපෙරුමල්, සුවදැල් වගේ හාලක තියන nutrition බාගයක් වත් නෑ මේ ජරා හාල් වල. දැනටත් organic දේශීය හාල තියනවා, ප්‍රශ්නේ ගාන වැඩී. රටෙම නිශ්පාදනය උනොත් මිල ගනන් අඩුවෙන්න පුලුවන්. පොඩි ගානක් වැඩියෙන් දීල හරි ගුන දෙයක් කන එක හොදයි.
    අනිත් පැත්තට රසායනික පොහොරට පිට රට යවන සල්ලිත් ඉතුරුයි.
    සම්ප්‍රදායික හාල් වල අක්කරයකට අස්වැන්න අඩුයි.එකනේ බෝල නව ප්‍රබේධ ජනප්‍රිය වෙලා තියෙන්නේ. එහෙම උනොත් දැන් තියෙන ජනගහනෙට කන්න දෙන්න හැම ඉඩමක්ම කුඹුරු කරන්න වෙයි.

    “ස මොනා කරන්නද, ගෙදරම කුඹුරක් කොටාගමු"
    5D06D943-C271-43DC-BD8D-93B2B241DE32.jpeg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,491
    497
    83
    ලබන පාර ඉඳන් නවත්තනව කිව්වේ මුන් දැන්මම හංගලා ආණ්ඩුවට විරුද්ධව මතයක් ඇති කරන්න. මම නම් කියන්නේ මේ පාර ගොවියන්ගේ පාඩුව අතින් දීලා හරි ඊළඟ පාර කාබනික පොහොර වලින්ම වැඩේට බහින්න තියෙන්නේ ... හැම මාෆියාවක්ම නවත්තන්න කාලේ හරි
     
    • Like
    Reactions: DevilRox

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,046
    2,834
    113
    ලබන පාර ඉඳන් නවත්තනව කිව්වේ මුන් දැන්මම හංගලා ආණ්ඩුවට විරුද්ධව මතයක් ඇති කරන්න. මම නම් කියන්නේ මේ පාර ගොවියන්ගේ පාඩුව අතින් දීලා හරි ඊළඟ පාර කාබනික පොහොර වලින්ම වැඩේට බහින්න තියෙන්නේ ... හැම මාෆියාවක්ම නවත්තන්න කාලේ හරි
    Nawattanna mafia LOL ANDUWA tamai gono mafia walata udu karanne moda harakata eka terenne ne 😂
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,491
    497
    83
    දැන් මේකේ ආණ්ඩුවට බනින උන් ඉන්නවා නේද උන්ගේ අප්පොච්චලා තමයි මැතිනියගේ කාලේ මැතිණියගේ වැඩපිළිවෙලට විරුද්ධ වුනේ. අන්තිමේට ඒ ආණ්ඩුව පන්නලා ඉඳිකට්ටේ ඉඳන් පිට රටවලින් ගේන තැනට රට පත් කලේ. උන් මොනවා කිව්වත් මේ ආණ්ඩුව මේ කරන්න යන වැඩේ කරන්නම ඕනේ. එක පාර නොකර ටික ටික කරන්න කියන උන් කියන්නේ වහ කන එක එක පාර නතර කරන්නේ නැතුව ටික ටික නතර කරන්න කියලා.අස්වැන්න අඩු උනොත් මේ පාර පිට රටින් හරි ගෙන්නමු පාඩුව ගොඉයාට ගෙවමු.. ඊළඟ පාර සම්පුර්ණයෙන්ම කාබනික වගවට යමු. ටික ටික ගොවියා හුරුවෙයි කාබනික වගාවta
    ------ Post added on May 12, 2021 at 4:15 PM

    uba siyalla dath buddimathane. pala yako yanna. mafia karayo thamai dan bumi thel gavichcha garadi vage dagalanne
    ------ Post added on May 12, 2021 at 4:17 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,513
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ආ මේ මැතිණියගෙ ෆේල් වෙච්ච වැඩපිලිවෙලද ආයෙ පටන්ගෙන තියෙන්නෙ? :-D
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,491
    497
    83
    ආ මේ මැතිණියගෙ ෆේල් වෙච්ච වැඩපිලිවෙලද ආයෙ පටන්ගෙන තියෙන්නෙ? :-D
    නෑ ඒකේ වැරදිච්ච තැන් අඩුපාඩු හදාගෙන ඊට වඩා හොඳ වැඩපිළිවෙලක්. පුලුවන්නම් කඩකප්පල් කරපන් ඒකාලේ හිටපු පරයෝන්ගේ මුණුබුරාලා ටික
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    16,405
    9,513
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ ඒකේ වැරදිච්ච තැන් අඩුපාඩු හදාගෙන ඊට වඩා හොඳ වැඩපිළිවෙලක්. පුලුවන්නම් කඩකප්පල් කරපන් ඒකාලේ හිටපු පරයෝන්ගේ මුණුබුරාලා ටික
    ඒ ෆේල් වැඩපිලිවෙලේ තිබුන අඩුපාඩු දෙකතුනක් කියන්න බලන්න.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,125
    493
    83
    අතරමග
    මම කියන දේ මුන් අහන්නේ නැනේ. ඉතින් මන් මොනවා කරන්නද? මම තමයි හොදටම කළේ.

    නෑ ඒකේ වැරදිච්ච තැන් අඩුපාඩු හදාගෙන ඊට වඩා හොඳ වැඩපිළිවෙලක්. පුලුවන්නම් කඩකප්පල් කරපන් ඒකාලේ හිටපු පරයෝන්ගේ මුණුබුරාලා ටික
    යමක් කරද්දි ඒවෙනුවෙන් තියෙන බාදා ගැන සැලසුමක් තියෙන්න ඕනා. ක්‍රමානුකූලව නියමු අදියර විදියට රසායනික පෝර බාවිතය අඩු කරමින් ගොවින් රසායනික පොහොර වෙනුවට ආදේශ වලට හුරු කරමින් පටන් අරන් සාර්ථකත්වය අනුව තහනම් නෙවෙය් අධික බදු ගැහුවනම් ටකේට හරි. ගැසට් කරලා රිවස් කරනවට වඩා.
    ------ Post added on May 12, 2021 at 4:34 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    4,491
    497
    83
    මම කියන දේ මුන් අහන්නේ නැනේ. ඉතින් මන් මොනවා කරන්නද? මම තමයි හොදටම කළේ.

    යමක් කරද්දි ඒවෙනුවෙන් තියෙන බාදා ගැන සැලසුමක් තියෙන්න ඕනා. ක්‍රමානුකූලව නියමු අදියර විදියට රසායනික පෝර බාවිතය අඩු කරමින් ගොවින් රසායනික පොහොර වෙනුවට ආදේශ වලට හුරු කරමින් පටන් අරන් සාර්ථකත්වය අනුව තහනම් නෙවෙය් අධික බදු ගැහුවනම් ටකේට හරි. ගැසට් කරලා රිවස් කරනවට වඩා.
    ------ Post added on May 12, 2021 at 4:34 PM
    බදු අධිකව ගැහුවා කියල මාෆියා කාරයෝ ඕක නවත්තන්නේ නෑ. ඊට පස්සෙ වෙළෙන්දො ටික පාරට බහී පොහොර මිල වැඩී කියලා. මේක ලංකාවනෙ. බලහත්කාරයෙන් තමයි කරන්න වෙන්නේ. ලීක්වාන්යූ සිංගප්පුරූවට කලා වගේ. දැඩි තීරණ ගන්නම වෙනවා. දැන් ඔය ගැසට් එක ගහලා බනුම් අහ අහ හරි ඕක දිගටම ක්‍රියාත්මක කලොත් ඊළඟ පාර ගොවියොන්ගේ ජන්ද ටික නැති වෙයි. හැබැයි ඕවා රිවස් කලොත් ඒ වගේ දෙතුන් ගුණයක් ජන්ද නැති වෙනවා. ඊළඟ පාර මැතිවරණ ප්‍රකාශයටවත් කියන්න දෙයක් නැති වෙනවා. දැන් ඕක ක්‍රියාත්මක කරනවාට වඩා දේශපාලනිකව ලොකු පාඩුවක් වෙනවා රිවස් කලොත්. මොකද මේක එක පාර ගත්තු තීන්දුවක් නෙමේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් කියලා තියෙන දෙයක්. ඒ නිසා ගොවියන්ගේ ජන්ද ටික බලාගෙන රිවස් කරන්නේ නැතුව ගත්තු තිරණයේ දිගටම ඉන්න ඕනේ. ඔය තිරණේ ගත්තු වෙලාව හරි උනත් වැරදි උනත් තීරණය හරි
     
    Last edited: