ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළිවලට සෙනඟ ගේන්න බස්වලට මිලියන 2000ක්! වැඩියෙන්ම වියදම් කළ පක්ෂය මෙන්න!

netudara

Well-known member
  • Sep 17, 2012
    8,562
    5,691
    113
    මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක රැළි සඳහා රුපියල් කෝටි 200 කට වැඩි මුදලක් වැයකර බස් රථ ලබාගෙන ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

    අද (17) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

    මෙලෙස බස් රථ ලබාදීම හරහා රුපියල් කෝටි 100 කට ආසන්න ලාභයක් ලබා ඇති බවයි.

    ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු හෙට දිනයේ දී පැවැත්වෙන අවසාන ජන රැළි සඳහා එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් බස් 1500ක් පමණ දැනටමත් ඉල්ලුම් කර ඇති බව ඔහු පැවසුවා.

    මෙහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පැවසුවේ, ප්‍රචාරක රැළි සඳහා බස් රථ ලබාගැනීමේ දී වැඩිම බස් ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය බවයි.

    ඔවුන් මීට මාස 06කට පෙර සිට මෙම බස් ලබාගැනීම සිදුකර ඇති බව මෙහිදී ඔහු අනාවරණය කළා.

    මේ අතර, මැතිවරණ රාජකාරී සඳහා බස්රථ 500 කට ආසන්න ප්‍රමාණයක් ලංකාව පුරා යොදවා ඇති බව ඔහු කියා සිටියා.

    එමෙන්ම මැතිවරණය හේතුවෙන් මහජනතාවට ප්‍රවාහන පහසුකම සලසා ගැනීමට 20 වන දින බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් ධාවනයට යොදවන බවද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

    එමෙන්ම මැතිවරණය පැවැත්වෙන 21 වන දින 10%ත් 15%ත් අතර ප්‍රමාණයක් බස්රථ ධාවනය සඳහා එක්කර බවත් දුර ගමන් සේවා බස් රථවල විශාල අඩුවක් එදින සිදුවන බවත් සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.

    https://www.todaynewslk.com/archive...zwuGiXKxfMo6whN_7E_aem_l1J55mmKWRXljik36LPwIA
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    627
    567
    93
    Mama anura ta chande denneth na, lankaweth nemei inne.


    Habai higana padiyak aran meke horunta kade yana uba gana dakkama dukai 😂

    Adu gane wahanayak wath tiyeda ubata?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,339
    21,853
    113
    රට ඉන්න ලංකාව ඵක්ක අැරියස් තියෙන ජෙප්පෝ උන්ගේ පඩියෙන් අම්ම තාත්තටවත් දෙයක් අරන් දෙන්නේ නැතුව වහල්කම නිසා අර කොටි ඩයස්පෝරාව වගේ ජෙප්පොන්ට සල්ලි දානවා..ඒ සල්ලි ඵකතු කරන් ලපයා චන්ද කාලෙට වැඩ පෙන්නනවා..මේ පාරත් පැරදුණහම රට ජෙප්පන්ගේ සල්ලි වලට බඩු බනිස්...අායේ චන්දයක් ලං වෙනකොට ලපයා හරි වෙන ඵකෙක් හරි ඵයි රට රටවලට ඵකතු කරන්න.අපේ. උපන් ගෙයි මීහරක් අායෙත් ඉතිං සල්ලි පුදයි..😹😹😹
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    8,562
    5,691
    113
    Mama anura ta chande denneth na, lankaweth nemei inne.


    Habai higana padiyak aran meke horunta kade yana uba gana dakkama dukai 😂

    Adu gane wahanayak wath tiyeda ubata?
    Mama anura ta chande denneth na, lankaweth nemei inne. - අපිට පකද??? ලංකාවට ලක්ෂ 16ක් ආව නේ

    Habai higana padiyak aran meke horunta kade yana uba gana dakkama dukai 😂 - උබ තරම් තවත් හොරෙක් ඉන්නවා ද බන්..මේකේ ඉන්නෙත් හැංගිලා..

    Adu gane wahanayak wath tiyeda ubata? - පිටරට කුණු අදින එකෙක් කතා කරයි...

    වරෙන් පැනලා යන්න.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:




    Metropoliton eke duwili pihadana job ekak ban kranne mu..niwadu dwsta part time kiyak hari hoyaganna me gema gahanne..paw itin
    ගහන්නේ පච අනුරට රිදෙන්නේ උගේ වහල්ලුන්ට :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: Metropoliton eke duwili pihadana job ekak ban kranne mu..niwadu dwsta part time kiyak hari hoyaganna me gema gahanne..paw itin :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    GXmVt6-bEAAluov

    ------ Post added on Sep 18, 2024 at 5:29 AM
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    627
    567
    93
    Mama anura ta chande denneth na, lankaweth nemei inne. - අපිට පකද??? ලංකාවට ලක්ෂ 16ක් ආව නේ

    Habai higana padiyak aran meke horunta kade yana uba gana dakkama dukai 😂 - උබ තරම් තවත් හොරෙක් ඉන්නවා ද බන්..මේකේ ඉන්නෙත් හැංගිලා..

    Adu gane wahanayak wath tiyeda ubata? - පිටරට කුණු අදින එකෙක් කතා කරයි...

    වරෙන් පැනලා යන්න.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:





    ගහන්නේ පච අනුරට රිදෙන්නේ උගේ වහල්ලුන්ට :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: Metropoliton eke duwili pihadana job ekak ban kranne mu..niwadu dwsta part time kiyak hari hoyaganna me gema gahanne..paw itin :ROFLMAO::ROFLMAO::ROFLMAO:


    GXmVt6-bEAAluov

    ------ Post added on Sep 18, 2024 at 5:29 AM

    metropolitan group of companies eke HR ekatai director board ekatai ube me threads tika email karanna one ;-)

    higanna ta job eka nathi unama therei