පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සියලුම අපේක්ෂකයින් තම ප්රචාරක වියදම් වාර්තා ඔක්තෝබර් 13 වැනිදාට පෙර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසයි.
මැතිවරණ ප්රතිඵල ප්රකාශයට පත් කර දින 21ක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතු බව අපේක්ෂකයින් 38 දෙනාට දැනුම් දී ඇත.
මෙම වාර්තා ලැබුණු පසු ඒවා මහජන ප්රදර්ශනය සඳහා ලබාදීමට නියමිතය. වියදම් වාර්තාවල යම් විෂමතාවයක් දක්නට ලැබේ නම්, පුද්ගලයන්ට නිසි ලියකියවිලි සමඟ පොලිසියට පැමිණිලි කළ හැකි බව මැතිවරණ කොමිසම පවසයි.
Read more | කියවන්න
https://asiatoday.lk/archives/3446

Last edited: