
අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සියලු රාජකාරි වලින් ඉවත්වීමට වෘත්තිය සමිති රැසක් තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ත සාමාජිකත්වය මෙම තීරණයට පැමිණ ඇත.
ප්‍රචණ්ඩත්වයට අනුබල දීමට එරෙහිව රජයට ප්‍රසාදය පළ කිරීම සඳහා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය කියා සිටියි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති, විදුලි වෘත්තිය සමිති ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද මේ සඳහා එක් වී ඇත.