ජනාධිපති ඉවත් වනතුරු සියළු වෘත්තීය සමිති අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් අරඹති.

yapa100

Well-known member
  • Oct 21, 2009
    7,243
    15,415
    113
    අපේ ගෙදර
    🔴 සියළු වෘත්තීය සමිති අඛණ්ඩ මහා වැඩ වර්ජනයක් අරඹති..
    අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සියලු රාජකාරි වලින් ඉවත්වීමට වෘත්තිය සමිති රැසක් තීරණය කර තිබේ.

    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ත සාමාජිකත්වය මෙම තීරණයට පැමිණ ඇත.

    ප්‍රචණ්ඩත්වයට අනුබල දීමට එරෙහිව රජයට ප්‍රසාදය පළ කිරීම සඳහා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය කියා සිටියි.

    ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති, විදුලි වෘත්තිය සමිති ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද මේ සඳහා එක් වී ඇත.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    14,507
    25,236

    Scene eka tiyenne oya union wesige puthala danne ocharane ban. okun kawadawath awith kiyanawada "api hondata wada karamu, OT horata noda wada karamui etc etc" kiyala? Nane

    We will go in the same cycle ban. Huththige puthalage mentality eka change wenakan rata mehemama tama.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,612
    21,637
    113
    Scene eka tiyenne oya union wesige puthala danne ocharane ban. okun kawadawath awith kiyanawada "api hondata wada karamu, OT horata noda wada karamui etc etc" kiyala? Nane

    We will go in the same cycle ban. Huththige puthalage mentality eka change wenakan rata mehemama tama.
    ow balapanko oya katawal walinma thamai Mahinda hitiya nam hodai kiyanne thawa tika dawasak mehemama thibboth.

    eeyeth waliyakin wade kelawara une nathnam kattiyage pal hali balanna thibba.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,852
    5,098
    113
    ප්ලීස් මෙයාට ටිකක් ඉන්න දෙන්න
    කොහොමත් හමුදාවට පඩි ගෙවන්නත් සල්ලි නෑ
    ඒක නිසා ප්ලීස් තව ටිකක් මෙය උන්නාවෙ ඔහොම හැන්ගිලා
     
    • Like
    Reactions: TCB Rox

    Sen-lu

    Well-known member
  • ප්‍රචණ්ඩත්වයට අනුබල දීමට එරෙහිව රජයට ප්‍රසාදය පළ කිරීම සඳහා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය කියා සිටියි.
    WTF
     
    • Haha
    Reactions: Glitch

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    14,507
    25,236
    113
    ow balapanko oya katawal walinma thamai Mahinda hitiya nam hodai kiyanne thawa tika dawasak mehemama thibboth.

    eeyeth waliyakin wade kelawara une nathnam kattiyage pal hali balanna thibba.
    Mahindawanam ai ona kiyanne ne eka kariyekwath. but oya union hukannalawa onawata wada oluwe tiyan inna honda ne.

    Also oya antharey gobba hukanallama tama economy ekata barak wenne in the first place. Okunta hama labbama nikan deela newida ratata kela wela tiyenne?
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,533
    113
    නටල නටල ඉවර වෙන දවසක් එයිනෙ එදාට තේරෙයි ඔක්කොටම රගේ..
    අනේ නිකන් පලයන් පකෝ. තොපි රගපුව තමයි අපි මේ ඉවර කරන්නේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,565
    2,227
    113

    මෙම සතිය තුළ රජය නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා වැඩ වර්ජනයක්.

    මුන් හැමදාම ක‍ෙරුව‍ේ වර්ජන තමයි .. අලුත‍ෙන් පත්ව‍ෙන එවුන්ටත් මුන් ඉන්නකන් වැඩක්නම් කරන්න හම්බ‍ෙන එකක් නෑ..
     
    • Like
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,238
    113
    Malabe

    මෙම සතිය තුළ රජය නිල වශයෙන් රට වසා දැමීම නොකළොහොත් සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති ඒකාබද්ධව රටපුරා වැඩ වර්ජනයක්.

    මුන් හැමදාම ක‍ෙරුව‍ේ වර්ජන තමයි .. අලුත‍ෙන් පත්ව‍ෙන එවුන්ටත් මුන් ඉන්නකන් වැඩක්නම් කරන්න හම්බ‍ෙන එකක් නෑ..
    ඔය ජොබ් ට්ක පරිස්සම් කරගන්ඩ දාන මායම්නෙ..මම නම් බලන් ඉන්නව වෙන ඕනම දෙයක් දිහා රජෙක් එලෝල බල්ලො පත්කරගෙන කස්ටිය අරගලේ ජය ගනිනෙ, ඊට පස්සෙ හරි කන්ඩ බොන්ඩ මතක් වෙයිනෙ එහෙමත් යන්ඩ වෙනව , කාදිනල්පොන්නයල මාරු වෙනව අනාගතේ සැප වෙනව..
     
    • Like
    Reactions: Nadun26