
ගෝල්ෆේස් අරගල භූමියේ සිට ෆේස්බුක් හරහා සජීවී දර්ශන ලබාදෙමින් සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාර නැවත වරක් මීට කෙටි වේලාවකට පෙර පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
ගෝල්ෆේස් අරගල භූමියේ සිටි තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.


ජනපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්
"ගෝඨා ගෝ ගම" විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කර තිබෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවී තිබෙනවා.
මේ හේතුවෙන් පොලිසිය සහ යුධ හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරිමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
මේ වන විට විරෝධතාවයේ යෙදුණු කිහිපදෙනෙකු පොලිසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා ව