IMF left...
දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් රටට හොඳක් කරන්න උවමනාවක් නැහැ.
අපිට උපේක්ෂාවෙන් බලා ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
ඊයේ match එක බලන්න ගිය එකෙක් විදිහට එතන තිබ්බ environment එකත් එක්ක මට තාමත් හිතා ගන්න බැරි ඇයි අපේ රටට මෙහෙම උනේ කියන එක. ඒ තරමට සුපිරි environment එකක්. හැබැයි match එක ඉවර වෙලා crowd එකේ හිටපු සම හරක් කාලකන්නි කරපු වැඩක් නම් අනු මත කරන්න බැහැ. match එක ඉවර උනාම. අතේ තිබ්බ බෝතල් කොළ කෑලි ground එකට විසි කරන්න ගත්තා සෙට් එකක්. ඒකත් අන්තිමට අපේ කොල්ලෝ සෙට් එකක් බැහැල කෑගහලා නැවැත්තුව. අපේ උන් ඔහොම පිස්සු කෙලින එකේ පාලකයෝ පුටුවලට ඇවිල්ල බල්ටි ගහන එකේ වැරද්දක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අපි පිස්සු කෙලිනකන් උන් ඊට වඩා පිස්සු කෙලින්නේ.