ජනාධිපති මොනවා කරන්නේදැයි නොදන්න බව ඔබේ අයියා පන්සල්වල කියනවා..- විජේදාස ජනපතිට කියයි..

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,664
    6,759
    113
    අපේ දිහෑ
    හැබැයි මෑන් කියන එකේ ඇත්තකුත් තියෙනවා...හැබැයි වැඩේ තියෙන්නෙ මූ කළින් එක එක නාට්ටි රගපාලා නාගෙනනෙ ඉන්නෙ..කොටියා කනෝ කනෝ කියලා බොරුවට කෑ ගහලා දැන් ඇත්තටම කොටියා කෑවත් එකෙක්වත් බලන්නෙ නෑ..🤦🤦🤦
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    35,202
    36,393
    113
    mama kiyanne muta banina eka peththaka thiyala, oka kiyala thiyana dewal wala aththa neththa bara kirala ganna ekai karanna thiyene,

    deshapalakayo serama ekai, eka wenama kathawak.

    muta post ekak labune nethi nisa thamai me wage seen eliyata enne, a wagema thamai dan post wala inna ewun inneth rajapakshala unta post dila kata wahala thiyana nisa.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    5,452
    3,001
    113
    N/A
    කලින් සැරේ යහපාලනේට කඩේ ගියා. දැන් මූව කවුරුවත් ගනන් ගන්නෙ නැතුව ඇති.BDSM චම්පිකය වගේ..
    Champika BDSM daddi balang hitiyada
    umbage name and contact number dahan
    appointment ekak dala denna,
    in person meet wela clear karaganin.
    nattan eelanga dawase,
    champika umbe kata hari bdsm damma kiyai uba.
     
    • Like
    Reactions: Don Appu

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,701
    113
    ගවසේනයා මොනව කරනවද ඌ දන්නේ නෑ පී බී හොරා තමා දන්නේ උගේන් අහන්න ඕන :LOL::LOL::LOL: