ජනාධිපති රනිල්, තිලකරත්න දිල්ෂාන්ගේ දියණිය හොර පාරෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිංගවයි..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,036
    55,749
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ තිලකරත්න දිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්න හොර පාරෙන් වයස අවුරුදු දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළු කර තිබේ.

    ලිමන්සා තිලකරත්න හොර පාරෙන් කණ්ඩායමට…​

    වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා ද වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන වයස අවුරුදු දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අවසර ලබාදී ඇත්තේ එම කණ්ඩායමට ලිමන්සා තිලකරත්න නීති විරෝධී ආකාරයට ඇතුළත් කර ඇති බවට විවිධ පාර්ශව පෙන්වා තිබිය දී ය. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී නොවූ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ද වන (ද්විත්ත පුරවැසි) ලිමන්සා තිලකරත්න නීති විරෝධී පැරෂුට් ක්‍රමයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කර තිබේ .

    ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩිකාවන් පහළොස් දෙනා…​

    මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ රනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියාවේ සංචාරය සඳහා තෝරාගත් ක්‍රීඩිකාවන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඇතුලත්ව සිටියේ නැත.

    ෂම්මි, ඩිල්ෂාන් ගෙන් තේරීම් කමිටුවට බලපෑම්…​

    එහෙත් තිලකරත්න ඩිල්ෂාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ෂම්මි සිල්වා ඇතුළු බලධාරීන් තේරීම් කමිටුවට බලපෑම් කර ලිමන්සා තිලකරත්න කණ්ඩායමට ඇතුළත් කළහ. ඉන් පසුව ලිමන්සා තිලකරත්න ද ඇතුළත් දහසය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම ක්‍රීඩා ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතියට යොමු කළේ ය.

    කුප්‍රකට රාජපක්ෂ සට්ටැඹියා…​

    තිලකරත්න ඩිල්ෂාන් යනු කුප්‍රකට රාජපක්ෂ සට්ටැඹියෙකි. වසර 2019 ජනාධිපතිවරණයේදී ඔහු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා දරදිය ඇද්දේ ය. වසර 2020 මහ මැතිවරණයේදී ඔහු පොහොට්ටුවෙන් තරඟ කරන බව නිවේදනය කළ නමුත් අවසානයේ ඔහුට නාමයෝජනා නොලැබිණි. මෙයින් කලකිරීමට පත් තිලකරත්න ඩිල්ෂාන් සිය පවුලේ සාමාජිකයන් සමඟ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ලබා ගත්තේ ය.

    ඕස්ට්‍රේලියානු පුරවැසියෝ…​

    ශ්‍රී ලංකාවේ සිටින කාලයේ දී ඩිල්ෂාන්ගේ දියණිය පාසැල් හෝ ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව සිටියේ නැත. ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වූවාය. එහෙත් ඇයට ඕස්ට්‍රේලියාව නියෝජනය කිරීමේ මට්ටමට දක්ෂතා දැක්වීමට නොහැකි විය.

    ඩිල්ෂාන්ගේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කුරුමානම..​

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් පන්නා දැමීමෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් සිය පවුල සමඟ යළි සිය රට පැමිණියේ සිය දියණිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් කිරීමේ බලාපෙරොත්තුවෙනි. ඕස්ට්‍රේලියාවේදී අයුතු බලපෑම් සිදුකර ඩිල්ෂාන්ට තම දියණිය ජාතික කණ්ඩායමට තබා පාසැල් කණ්ඩායමකට හෝ ඇතුළු කිරීමට නොහැකිය.

    කිසිදිනෙක මෙරට කාන්තා ක්‍රිකට් තරඟයකට සහභාගී නොවූ ලිමන්සා…​


    ශ්‍රී ලංකාවේ කිසිදු මට්ටමක ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය නොකළ සිය දියණියව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එක් කිරීමට ඩිල්ෂාන් යොදා ගන්නේ වයස විසිතුනෙන් පහළ දේශීය කාන්තා සුපර්ලීග් තරඟාවලියයි. මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දස්කම් දක්වන ක්‍රීඩිකාවන් මේ තරඟාවලිය සඳහා තෝරාගනු ලැබේ. එහෙත් කිසිදිනෙක මෙරට කාන්තා ක්‍රිකට් තරඟයකට සහභාගී නොවූ ලිමන්සා තිලකරත්න දඹුල්ල කණ්ඩායමට තෝරා ගන්නේ තිලකරත්න ඩිල්ෂාන්ගේ බලපෑම හේතුවෙනි.

    දඹුල්ලෙන් දිස්නය නොවූ ලිමන්සා…​

    හොර පාරෙන් ලිමන්සා තිලකරත්න දඹුල්ල කණ්ඩායමට එක්වුවද ඇයට එම තරඟාවලියේදී කැපීපෙනෙන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට නොහැකි විය. ඒ හේතුවෙන් තේරීම් කමිටුව ඇයව වයස අවුරුදු දහනමයෙන් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තෝරා නොගත්තේ ය. එහෙත් අවසානයේ ෂම්මි සිල්වා ඇතුළු බලධාරීන්ගේ සහ තිලකරත්න ඩිල්ෂාන්ගේ බලපෑම හේතුවෙන් ලිමන්සා තිලකරත්නව කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුවට සිදුවිය.

    ක්‍රීඩා ඇමති ජනාධිපති රනිල්ට අසාධාරණට මැදිහත් වන ලෙසට ඉල්ලීම්..​

    හොර පාරෙන් ලිමන්සා තිලකරත්නව ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක් කිරීම හරහා වසර ගණනාවක් මෙරට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන්ට විශාල අසාධාරණයක් සිදු වන බැවින් ලිමන්සා තිලකරත්න ඇතුළත් කණ්ඩායමට අවසර නොදෙන ලෙස ක්‍රීඩා ඇමති ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් බොහෝ පාර්ශව ඉල්ලීම් කළහ. ෂම්මි සිල්වා අතේ නැටවෙන රූකඩයක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිමන්සා තිලකරත්න ඇතුළත් කණ්ඩායමට සිය අනුමැතිය ලබාදුන්නේ ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස, දූෂණය නවතා, රටේ තරුණ තරුණියන්ට සාධාරණය යුක්තිය එලෙස ඉටු කළේ ය.

    ඩිල්ෂාන් ෂම්මි වෙනුවෙන් සජිත් සරණ යයි..​

    මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාසට සහයෝගය දැක්වීමට තිලකරත්න ඩිල්ෂාන් එක් විය. ඩිල්ෂාන් එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී ෂම්මි සිල්වාගේ මගපෙන්වීම යටතේ බව ද වාර්තාවෙයි. සජිත් ප්‍රේමදාස බලයට පත්වුවහොත් තම දූෂිත වැඩපිළිවෙළ සුපුරුදු ආකාරයට ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සහය ඩිල්ෂාන් හරහා ලබා ගැනීම ඔහුගේ ඉලක්කයයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වර්තමාන ක්‍රිකට් පරිපාලනයේ දූෂිතයන් සමගි ජන බලවේගයට එකතුවෙමින් සිටින බවට මෙයට සති කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ දී රටට අනතුරු ඇඟවීමක් කළේ ය.

    ඩිල්ෂාන් නියෝජනය කරන අන්ත දුෂිත දේශපාලනය …​

    වැරදීමකින් හෝ සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති වුවහොත් තිලකරත්න ඩිල්ෂාන්, ෂම්මි සිල්වා සමඟ එක්ව චමරි අතපත්තු ඉවත්කර තම දියණිය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කරනු නියතය. ඔවුන් නියෝජනය කරන්නේ එතරම් අන්ත දූෂිත, සදාචාර විරෝධී, නින්දිත දේශපාලන බලවේගයකි. ඒ බව මේ සිද්ධියෙන් රටට සනාථවෙයි.
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    මේවානම් හෙන තුප්පහි වැඩ . මෙහෙ මහන්සි වෙලා කණ්ඩායමට එන්න හිටපු ළමයෙක්ගේ chance එකනේ . සජිත් එන්නත් කලින් මෙහෙමනම් උ බලයට පත් උනොත් උබලට වෙන දේවල් හිතා ගන්නත් බැරි වෙයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,036
    55,749
    113
    මේවානම් හෙන තුප්පහි වැඩ . මෙහෙ මහන්සි වෙලා කණ්ඩායමට එන්න හිටපු ළමයෙක්ගේ chance එකනේ . සජිත් එන්නත් කලින් මෙහෙමනම් උ බලයට පත් උනොත් උබලට වෙන දේවල් හිතා ගන්නත් බැරි වෙයි

    under 19 team ekata sports minister hatiyata apporval eka dila tiyenne ponna ranil
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,321
    2,661
    113
    under 19 team ekata sports minister hatiyata apporval eka dila tiyenne ponna ranil
    උට ඇස් පේන්නැති බන්. දැන් 75 ක් පැනලානේ . අනික සජියගෙ පක්ෂෙන් ඉල්ලන මුට ඔහොම උදවු කරනවා කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ යටින් යන deal
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,036
    55,749
    113
    උට ඇස් පේන්නැති බන්. දැන් 75 ක් පැනලානේ . අනික සජියගෙ පක්ෂෙන් ඉල්ලන මුට ඔහොම උදවු කරනවා කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන්නේ යටින් යන deal

    sajiyata support karanne shammi silva dena pressure ekata
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,835
    1
    41,582
    113
    ප*යාගල
    sorry.com
    මේවානම් හෙන තුප්පහි වැඩ . මෙහෙ මහන්සි වෙලා කණ්ඩායමට එන්න හිටපු ළමයෙක්ගේ chance එකනේ . සජිත් එන්නත් කලින් මෙහෙමනම් උ බලයට පත් උනොත් උබලට වෙන දේවල් හිතා ගන්නත් බැරි වෙයි
    සිරාවට ඔය සෙට් එකෙන් 6 ක්ම දෙවපතිරාජ ඉස්කොලෙ කෙල්ලො. පව් බන් අපෙ ගෙවල් පැත්තෙ උන් 6 දෙනාම. එහෙමට ලොකු පවුල් නෙමේ පොඩි අහින්සක මිනිස්සු
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,980
    142,750
    113
    එකමත් එක රටක
    මම ත් දැක්ක මේ පාර U19 tour එක යනවා .
    හැබැයි ඉතින් දක්ෂයි වගේ ..

    දක්ෂයි නම් ඉන්න අනිත් උන්ට වඩා වැඩිය ඕවා හාරන්න හොද නෑ .
    හැමෝටම අවස්ථාවක් දෙනවා ට වඩා දක්ෂ කෙනෙක්ට චාන්ස් කොහොම හරි දෙන එක හොදයි .

    මෙයා ඔසී වල මෙච්චර කල් ක්‍රිකට් ගහපු කෙනෙක් දන්නා විදියට .

    හැබැයි මෙහෙ ඉන්න අනිත් උන්ට වඩා දක්ෂ නැත්නම් ඉතින් අවුල් වැඩේ .
     
    Last edited:
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,912
    28,321
    113
    මට නම් කෝමද ආවේ දක්ශ ද වැඩක් නෑ . එකී පාර බන් 😍
    දිල්ශානයා සිම්බාබ්බෙ ගිහිං රේප් කරලා ආව බාලවයස්කාර කෙල්ලත් ඒකාලෙ උගෙ දුව දැන් ඉන්න වයසෙ වගේ ඉන්න ඇති. යන්තම් ඒකාලෙ මහින්ද මාත්තයා වැඩේ ශේප් කරා සිම්බාබ්බෙ ඩයල් වලට වටේට කෝල් ගහලා. ඒවත් ලංකාව ඉන්දියාව වගේ හොර හැත්ත රන් කරන නීතියක් සිස්ටම් එකක් නැති රටවල් නිසා හොදයි ඉතිං. ඔසී ටුවර් එකක එහෙම එහෙ නේට්ව් මයිනර් කෙල්ලෙක් රේප් කරාලා මාට්ටු උනානං ඕකා තාම හිරේ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,708
    11,086
    113
    @shenat කියපු කතාව හරි ලංකාවෙ අඩු කුලේ උන්ට හරියන්නෙ ලංකාවම තමා මොකද පිටරටවල මේ වගේ ලොන්ත වැඩ කරන්න බෑ.
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    769
    541
    93
    Mata hithuna oka ranilgey election tv. Ampaign ekey puka deddi mokak hari seen ekak tiyenawa kiyla...wal parya
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    36,823
    42,895
    113
    සේදවත්ත
    දිල්ශානයා සිම්බාබ්බෙ ගිහිං රේප් කරලා ආව බාලවයස්කාර කෙල්ලත් ඒකාලෙ උගෙ දුව දැන් ඉන්න වයසෙ වගේ ඉන්න ඇති. යන්තම් ඒකාලෙ මහින්ද මාත්තයා වැඩේ ශේප් කරා සිම්බාබ්බෙ ඩයල් වලට වටේට කෝල් ගහලා. ඒවත් ලංකාව ඉන්දියාව වගේ හොර හැත්ත රන් කරන නීතියක් සිස්ටම් එකක් නැති රටවල් නිසා හොදයි ඉතිං. ඔසී ටුවර් එකක එහෙම එහෙ නේට්ව් මයිනර් කෙල්ලෙක් රේප් කරාලා මාට්ටු උනානං ඕකා තාම හිරේ
    පිම්ප් කෙනෙක් සෙට් කරන්න ඇති, උන් වයස බලනවද ඕවා කරන්න. මහින්ද මහත්තය නිසා අපිට ජාතික සම්පතක් රැකුනා . අනුර ඒම හිටියනම් ඩිල්ශාන්ගෙ ක්‍රිකට් ජීවිතය ඉවරයි නෙ.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    1,849
    802
    113
    ඩොටේ ¯\(°_o)/¯
    පොර කලින් කිව්වේ කෙල්ල ලංකාවට play කරන්නේ නැති වෙයි කියලා. Aussi select උනේ නැති නිසා දැන් මෙහෙ try එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,980
    142,750
    113
    එකමත් එක රටක
    අපෝ මේකි හෙන අවුල් නේ බැට් කරනවා . :baffled:

    හොර පාරෙන් දැම්මත් කමක් නැ හොදට ගහන එකෙක් නම් .
    මේ තනිකරම තාත්ත නිසා ඇතුලට ඔබපු සීන් එකක් වගේ . බෝල කනවා , හරියට පාරක් ගහන්නත් බෑ . 🥱
     

    Similar threads