ජනාධිපති රනිල්, තිලකරත්න දිල්ෂාන්ගේ දියණිය හොර පාරෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිංගවයි..!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,708
    11,086
    113
    අපෝ මේකි හෙන අවුල් නේ බැට් කරනවා . :baffled:

    හොර පාරෙන් දැම්මත් කමක් නැ හොදට ගහන එකෙක් නම් .
    මේ තනිකරම තාත්ත නිසා ඇතුලට ඔබපු සීන් එකක් වගේ . බෝල කනවා , හරියට පාරක් ගහන්නත් බෑ . 🥱
    මේකට ත්‍රෙඩ් එකක් දැම්මෙ නැද්ද?
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,708
    11,086
    113
    මේකට මොකද මම ත්‍රෙඩ් එකක් දාන්නේ ?
    මම මේ අද මැච් එකේ ඒකි ගහනව දැකල ඔය පොස්ට් එක දැම්මේ .
    අපක්ශපාති උනාම ඔහොම බෑ හැම කෙනා ගැනම ත්‍රෙඩ් එකක් දාන්නෝන දවස ගානෙ වත්.
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,980
    142,749
    113
    එකමත් එක රටක
    අපක්ශපාති උනාම ඔහොම බෑ හැම කෙනා ගැනම ත්‍රෙඩ් එකක් දාන්නෝන දවස ගානෙ වත්.
    මම අපක්ෂපාති කියලා එකක් නෑ .
    මේකට එක ත්‍රෙඩ් එකක් දැනටම දාල තියනව දක්කම මමත් එකක් දාන්න ඕනද ?
    මම අද දැක්කේ මෙකී බැට් කරනවා . ඉතින් මෙකි ගහනව අවුල් කියලා හරි මම දැක්ක වෙලාවේ කිව්වා .

    උබට මොකද්ද අවුල් ගිහින් තියෙන්නේ ?? :rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    52,315
    79,096
    113
    ආශ්චර්යමත් රටක
    මේවානම් හෙන තුප්පහි වැඩ . මෙහෙ මහන්සි වෙලා කණ්ඩායමට එන්න හිටපු ළමයෙක්ගේ chance එකනේ . සජිත් එන්නත් කලින් මෙහෙමනම් උ බලයට පත් උනොත් උබලට වෙන දේවල් හිතා ගන්නත් බැරි වෙයි

    දෙයක් තේරුම්ගන්න පුලුවන් මොළයක් තියෙන සුලුතරයක් නිසා දැන් ලංකාව ගැන බලාපොරොත්තුවක් හරි තියාගන්න පුලුවන්.

    බලමු මේවට මොනවද කරන්නෙ කියලා ඉස්සරහට
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,708
    11,086
    113
    මම අපක්ෂපාති කියලා එකක් නෑ .
    මේකට එක ත්‍රෙඩ් එකක් දැනටම දාල තියනව දක්කම මමත් එකක් දාන්න ඕනද ?
    මම අද දැක්කේ මෙකී බැට් කරනවා . ඉතින් මෙකි ගහනව අවුල් කියලා හරි මම දැක්ක වෙලාවේ කිව්වා .

    උබට මොකද්ද අවුල් ගිහින් තියෙන්නේ ?? :rofl:
    නෑ ඉතින් අනුරය ඔය වගේ තුප්පහි වැඩක් කරල මාට්ටු උනා නං උඹ මෙලහට ත්‍රෙඩ් 100ක් විතර දාල.
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,980
    142,749
    113
    එකමත් එක රටක
    නෑ ඉතින් අනුරය ඔය වගේ තුප්පහි වැඩක් කරල මාට්ටු උනා නං උඹ මෙලහට ත්‍රෙඩ් 100ක් විතර දාල.
    මේ u19 කෙල්ලන්ගේ squad එකක් තෝරන එක ජනාදිපති ඇවිත් කරයි කියලද උබ හිතන්නේ?? :rofl:
    තේරිම් කමිටු කියල ඒව තියෙන්නේ බන්
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    392
    821
    93
    ඩිල්ශානයා කොහොමත් අඩු කුලේ Vibes තමා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,365
    113
    ed9P7jE.gif

    ඩීල්ශාන්​
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    551
    93
    මේවානම් හෙන තුප්පහි වැඩ . මෙහෙ මහන්සි වෙලා කණ්ඩායමට එන්න හිටපු ළමයෙක්ගේ chance එකනේ . සජිත් එන්නත් කලින් මෙහෙමනම් උ බලයට පත් උනොත් උබලට වෙන දේවල් හිතා ගන්නත් බැරි වෙයි
    bump
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,840
    5,365
    113
    ඒකෙන් පස්සෙද කොහෙද ගහන ගහන මැච් එක පරාදයි..
     

    Similar threads