ජනෙල් වලින් මදුරුවෝ එනවට විසදුම?

Cenon

Well-known member
  • Feb 25, 2011
    2,406
    3,559
    113
    උබල මොනාද කරලා තියන විසදුම් මේකට?
    මෙයින් දැලක් ගහන්න බැලුවේ.
    Web-site-mo.jpg
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,564
    1
    8,614
    113
    සොරබොරවැව
    මම දැම්මේ දුඹුරු පාටින්.. දැන් අවුරුදු 4ක් වගේ වෙන්න ආවා.. දැන් නම් නෙට් එක දිරලා ඉරිලා වෙන් වෙලා.. නිතරම වැස්සටයි අවුවටයි නිරාවරණය උන නිසාද කොහෙද..

    මම තිබ්බ හදිසියට මෝඩයා වගේ ටිකක් දිග ඇණ බැස්සුවේ.. අපරාදේ ජනෙල් පට්ටම.. ඕවා ගලවන්නත් බෑ පස්සට... ඒ නිසා ටිකක් පොඩි ඇණ ගහන්න.නැත්නම් ෆ්‍රේම් එහෙකට සෙට් කරල ඇණ දාන්න.

    නෙට් එක දැම්මම පිටින් වාතය එන්නේ නෑ.. වහින්න කලින් හොඳ සීතළ හුළඟක් එහෙම කාමරේට ආවා, ඒත් ඕක ගැහුවට පස්සේ වාතය සංසරණය අඩු උනා..
     
    maxx7

    Junior member
  • Apr 19, 2015
    200
    23
    18
    Mchn, hardware shops වල තියෙනව net එකක්. ටිකක් dark red to brown පාටයි. ඒක හොදට හයියයි.
    මම ඒක අරන් ජනෙල් ඔක්කොටම ගහල තියෙන්නෙ.

    Double tape අලවපම් ජනෙල් frame එකට, ඊට පස්සෙ ඔය net එක ගානට කපලා අලවපම්. හුලගට ගැලවෙන්නෙ නෑ කීයටවත්.
    ජනෙල් අරින්න වහන්න කෑලි තියෙන තැන් වලට හරියන්න, net එක කපලා, ඒ තැන් වලට zip හයි කරපම්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    23,350
    4,400
    113
    අද නම් හදට ආවා

    math genalla ghnne nathuwa thiyna inne wate katha wena nisa.

    tintus ana gahuwath ana hil wadunama hena kathai janel uluwahu wala.
    frame ekak damma nm sira.

    bt 2 , 3mm ganakama 1cm palala aluminum pati nane ban hoya gnna

    me double table ekata ala wenawada bn ara ganakn net eka... ?
    plastic brwon color net eka neda uba oya kiyanne?

    poddak photo ekak dapnko machn hoda eka wage :)
     
    • Like
    Reactions: BuLaTha

    ඔව් බන්.. ඕක ගැහුවම කැත නම් වෙනවා.. ඒත් කරන්න දෙයක් නෑ මදුරුවන්ගෙන් බේරෙන්නත් එපැයි.. නැත්නම් ඉතින් ග්ලාස් ෆ්‍රේම් එකක් සෙට් කරන එක තමා කරන්න වෙන්නේ.. වාතයක් නම් පිට වෙන්නේ නෑ එතකොට..
     
    • Like
    Reactions: Thilantdm

    ඔව් මචන්, ඒක තමයි.
    ටින්ටස් ඇණ ගැහුවම කැතයිනෙහ්. 1.5inchs double tape එකෙන් හොදටම ඇලවෙනවා
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    23,350
    4,400
    113
    අද නම් හදට ආවා
    ඔව් බන්.. ඕක ගැහුවම කැත නම් වෙනවා.. ඒත් කරන්න දෙයක් නෑ මදුරුවන්ගෙන් බේරෙන්නත් එපැයි.. නැත්නම් ඉතින් ග්ලාස් ෆ්‍රේම් එකක් සෙට් කරන එක තමා කරන්න වෙන්නේ.. වාතයක් නම් පිට වෙන්නේ නෑ එතකොට..

    aluminum frame ekak heeni ekak dammama hari.but mata hambune na bn.

    aru kiwwa double tape seen eka blnna ona.

    nattn eliyata kathata penwa bn.
    Glass frame dammoth nm awl wage.AC dnwa nm awlk na.
    nttn thambila marei :lol:

    ඔව් මචන්, ඒක තමයි.
    ටින්ටස් ඇණ ගැහුවම කැතයිනෙහ්. 1.5inchs double tape එකෙන් හොදටම ඇලවෙනවා

    ela ada down eka paththe giyoth tape eka arn ennm mn.thanks machn.
    ade me 1.5Inch kiwwama patta ganakn neda :D

    bt awulk na.