ජපන් යන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    5,272
    4,509
    113
    ලංකාවේ.. ලංකාවේ
    ow bn godak aya e kathawa kyl tynwa anika dn english usage ekath e rate tynwane bn
    ඔව් ඔලිම්පික් වලට පින් සිද්ද වෙන්න. එත් වැඩක් නෑ.........

    මේකත් බලපං. විහිලු සින්දුවක්. මේක හොදටෝම තේරෙන්න ජපන් එක්ස් පිරියන්ස් එකක් තියෙන්න ඕනා.......
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,089
    1
    87,390
    113
    Leasing World
    ඔව් ඔලිම්පික් වලට පින් සිද්ද වෙන්න. එත් වැඩක් නෑ.........

    මේකත් බලපං. විහිලු සින්දුවක්. මේක හොදටෝම තේරෙන්න ජපන් එක්ස් පිරියන්ස් එකක් තියෙන්න ඕනා.......
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Sumanafer and NRTG

    Sumanafer

    Junior member
  • Jun 25, 2021
    20
    30
    13
    Construction jobs walata wage giyot amaru jobda tyenne machan ehe.urope ratwal walata yana ekanm dan heena tama ban dan.monama hari jobak kamk ne kiyala hithan yanna heduwe
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    677
    439
    63
    Somewhere in APAC
    ඔන්න රිප්ලයි කරනෝ...

    ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. https://elakiri.com/threads/japan-work-visa.1944502/
    මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් ජපානේ තියන Working වීසා ගැන.

    දැන් ඔතනින් ඔයාට ජපන් යන්න ක්‍රම දෙකක් තියනවා, එකක් Training වීසා අනිත් එක SPECIFIED SKILLED WORKER වීසා එක. මේකේ දෙවෙනි එක වාසිදායකයි මොකද අවුරුදු 5කට වීසා වදිනවා, අර කොරියාවට දෙන එක වගේ. හැබැයි වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. Training වීසා වලට තමයි දැනට බොහෝ තැන් වලින් යවන්නේ.

    දැන් බලමු ඔය කියන විදියේ ගේමක් ගහන හැටි.
    Training වීසා කියන්නේ Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම TECHNICAL INTERNSHIP කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන Training වීසා එන කෙනෙක් ගේ සාමාන්‍ය පඩිය කොල 18ක් විතර (ඒ කියන්නේ යෙන් 180,000, රුපියල් 330,000). මේ පඩිය මෙහෙම කිව්වට මේකෙන් ටැක්ස්, නවාතැන් (හැමවිටම නෙවෙයි, මොකද බොහෝ විට සමගම මගින් නවාතැන් පහසුකම් දෙනවා), අහාර පාන, ෆෝන් බිල, අනෙකුත් වියදම් අඩු කරන්න ඕන.
    මෙතැනදී බලන්න ඕන ඔයා කීයක් වියදම් කරලද, කොපමණ කාලයක් මේ සඳහා ආයෝජනය කරලද ජපන් එන්නේ කියල. මොකද ඔයාට ඒ වියදම් කරපු මුදල් නැවත උපයගන්න එපැයි. ඔයාට පවුලක් ඉන්නවා නම් තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා ජපන් ඇවිත් ලංකාවට සල්ලි යැව්වම ඔයාලගේ පවුලේ වියදම සහ ජිවන තත්වය අන්න ඒ මුදල මත වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත්, ඔයා මාසෙකට ලක්ෂ එකහමාරක් ගෙදරට යැව්වොත්, ඇඳුම් පැළඳුම්, කෑමබීම, සියල්ලම ඒ මුදල මත වෙනස් වෙනවා. එතකොට ඔයා ජපන් එන්න කලින් හිතන "මාසෙකට ලක්ෂ දෙකක් තිබ්බොත් හොඳටම ඇති, ලක්ෂ එකහමාරක් ගේමක් නැතුව ඉතුරු කරන්න පුළුවන්" කියන එක කණපිට හැරෙනවා.

    මෙහෙම training වීසා ඇවිත් හොඳට ඉන්න අය ඕන තරම් ඉන්නවා, සමහර අයට අදාළ අවුරුදු ගාන ඉවර උනාට පස්සේ, කොම්පැනියේ අයිතිකාරයා විසින් වෙනම වීසා හදවල පවුල් පිටින් ආපු අයත් ඉන්නවා. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා ටිකක් දුෂ්කර පැත්තක මිදී වත්තක වැඩ කරන කෙනෙක්. එයා මුලින් training විදියට ඇවිත් හොඳට වැඩ කරලා, වීසා ඉවර උනාට පස්සේ, අයිතිකාරයා වෙනම මෙයාව ගෙන්නවල දැන් ඒ මිදී වත්තම තනියෙන් බලාගන්නේ එයා. පවුලත් එක්කරගෙන ඇවිත් ඉන්නේ. අයිතිකාරයා ගෙදරකුත් නිකන් දීල තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා, මෙහෙට ඇවිත් අර මම කලින් කිව්වා වගේ වියදම් කරපු ගානවත් ඉතුරු කරගන්න බැරුව අන්තිමට එක්කෝ හොරෙන් පැනල හෝ මොකුත් නැතුව ලංකාවට ගිහිපු අය. මේක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    9,638
    7,840
    113
    panadura
    මේකයි මමත් පොඩි business 1කට ජපන් යන්න බැලුවා / මම හොයාගත්ත ටික කියන්නම් .

    1)මචං උබට freelancing කරන්න හැකියාවක් තියනවනම් යන්න හොඳ රටක් .

    2)අත ඇරපු ඉඩම් අඩුවට තියනවා ඇතුලට වෙන්න වගා කරන්න .

    3) ලංකාවට export කරන්න ගොඩක් දේවල් එහේ තියනවා .

    4) ලංකාවෙන් import කරන්න දේවල් ගොඩක් මෙහෙ තියනවා

    ඔක්කොම තීරනේ වෙන්නේ ඔයාගේ ටැලන්ට් 1ක උඩ.

    agency 1න් කීයක් ඉල්ලුවද
    lankawen japan yawanne monada bn?
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,928
    1
    2,054
    113
    මචං මගේ යාලුවෙක් ඉන්නවා ජපන් වල,උ ගියේ business visa වලට,යද්දී ජපන් අකුරක්වත් බැරුව ගියේ,එහේ ගිහින් දැන් යන්තං කට්ට කාලා shape එකේ ඉන්නවා, ඌ රිපූජි දාලා තියෙන්නේ,එකත් සෑහෙන ලොකු වැඩක් වරදින්න තියෙන චන්ස් වැඩි,මාස 6න් 6ට ලු visa දෙන්නේ, ඌ කියන දේ තමා working visa නැතුව එන්න එපා කියලා, student ගියත් සතියකට වැඩ කරන්න පුළුවන් පැය ගානක් තියෙළු,එතනින් එහාට බෑ ලු,හොරෙන් ඉදලා අර මෙහෙ man power වගේ එහෙම වැඩ කරන්න පුළුවන් ලු ඒත් ගන්න salary එකේ ලොකු ගානක් man පවර් කාරයො ගන්නවලු,උනුත් ලංකාවේ උන් ලු, උබාට වැඩි විස්තර ඕන නම් මන් උගෙන් අහලා කියන් නම්,
     
    • Like
    Reactions: visalbro and NRTG

    මෙන්න මේ වගේ වැඩ නම් කරන්න එපා මචන්. මේකෙන් වෙන්නේ මුළු රටම හෑල්ලු වෙන එක. එතකොට නිත්‍යානුකුල විදියට කෙනෙක්ට ඇවිත් වැදගත් විදියට ඉන්න තියන අවස්තාව අහිමි වෙනවා. ජපානේ රිෆුජි වීසා දාන රටවල් අතර උඩින්ම තියන රටක් තමයි ලංකාව. කොහෙවත් නැති බොරු කෝටියක් කියල තමයි ඇප්ලයි කරන්නේ. අනිත් එවුන් තමයි පොලු කාරයෝ, iphone එකේ ඉඳල ක්‍රෙඩිට් කාඩ්, බැංකු ලෝන් වලට තියන්න පුළුවන් ලොකුම පොලු ටික තියල මාරු වෙනවා. එක්කෝ රටේ මුල්ලකට වෙලා හැංගිලා ඉන්නවා. අනිත් උන් තමයි සෙන්පයි (ජපානෙට ඇවිත් ටික කාලයක් ජිවත් වෙච්ච උන්.). හැමෝම නෙවෙයි හැබැයි ඉන්නවා කොට්ටාශයක් ලංකාවේ ඉඳන් අලුතෙන් එන නංගිලා මල්ලිලා අල්ලාගෙන උන්ගෙන් කඩාගෙන ජිවත් වෙන උන්. සමහරු අවුරුදු 50 පැනලත් අලුතෙන් එන කෙල්ලොන්ට උදව් කරලා ලිංගික අල්ලස් ගන්නවා.

    අලුතෙන් ජපානෙට එන ඕන එකෙක්ට මම කියන්නේ, ලංකාවේ ඉඳන් අඳුනන එකෙක් නෙවෙයි නම් පැත්ත වත් බලන්න එපා. ලංකාවේ උන් ආශ්‍රය කරපන් හැබැයි විශ්වාස කරන්න එපා. සිස්ටම් එක විශ්වාස කරලා ජිවත් වෙන්න පුළුවන් බය නැතුව.
     
    • Like
    Reactions: visalbro

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    2,308
    625
    113
    වයස නම් අවුලක් නෑ..
    රජයෙන් ජපන් යවනවා..
    හැබැයි ලොකුවට වේකන්සීස් නම් නෑ..
    කෙයර්ගිවර් වගේ ජොබ්ස් තමා තියෙන්නේ..
    කෑම බීම ඉදුම් හි‍ටුම් නොමිලේ නෑ වියදම් වැඩී - ආදායමෙන් ඒවා අඩු උනාම ලොකු ඉතුරුවක් වෙන්නේ නෑ..
    ජපන් බාෂාව අනිවාර්යයෙන් ඕනී..
    මමත් බැලුවා - පස්සේ අත ඇරියා අදහස- තේරුමක් නෑ..
    ‍රැකියාවකට ජපන් යනවා නම් ප්‍රොෆෙශනල් ජොබ් එකකට යන්න ඕනී - උදා : ඩොක්ටර් , ඉංජිනේරූ, සොෆ්ට්වෙයර් වගේ
    එතකොට පඩි වැඩී..

    උබට ජොබකට යන්න ඕනී නම් ඩුබායි පලයන්
    ehe software job tiyenawa da ???
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    8,044
    1
    16,022
    113
    Sri Lanka
    ehe software job tiyenawa da ???
    ඔව් අම්බානේට තියෙනවා/ අම්බානෙට ගෙවනවා..
    ජපන් බාෂාව ඕනීත් නෑ ඒවට..
    නිකන් ඩිග්‍රී තිබ්බා කියලා නම් වැඩක් නෑ - වැඩ තමා උන්ට ඕනී- එක්ස්පීරීයන්ස්
     
    • Love
    • Like
    Reactions: Tanto and NRTG

    Sumanafer

    Junior member
  • Jun 25, 2021
    20
    30
    13
    ඔන්න රිප්ලයි කරනෝ...

    ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. https://elakiri.com/threads/japan-work-visa.1944502/
    මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් ජපානේ තියන Working වීසා ගැන.

    දැන් ඔතනින් ඔයාට ජපන් යන්න ක්‍රම දෙකක් තියනවා, එකක් Training වීසා අනිත් එක SPECIFIED SKILLED WORKER වීසා එක. මේකේ දෙවෙනි එක වාසිදායකයි මොකද අවුරුදු 5කට වීසා වදිනවා, අර කොරියාවට දෙන එක වගේ. හැබැයි වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. Training වීසා වලට තමයි දැනට බොහෝ තැන් වලින් යවන්නේ.

    දැන් බලමු ඔය කියන විදියේ ගේමක් ගහන හැටි.
    Training වීසා කියන්නේ Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම TECHNICAL INTERNSHIP කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන Training වීසා එන කෙනෙක් ගේ සාමාන්‍ය පඩිය කොල 18ක් විතර (ඒ කියන්නේ යෙන් 180,000, රුපියල් 330,000). මේ පඩිය මෙහෙම කිව්වට මේකෙන් ටැක්ස්, නවාතැන් (හැමවිටම නෙවෙයි, මොකද බොහෝ විට සමගම මගින් නවාතැන් පහසුකම් දෙනවා), අහාර පාන, ෆෝන් බිල, අනෙකුත් වියදම් අඩු කරන්න ඕන.
    මෙතැනදී බලන්න ඕන ඔයා කීයක් වියදම් කරලද, කොපමණ කාලයක් මේ සඳහා ආයෝජනය කරලද ජපන් එන්නේ කියල. මොකද ඔයාට ඒ වියදම් කරපු මුදල් නැවත උපයගන්න එපැයි. ඔයාට පවුලක් ඉන්නවා නම් තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා ජපන් ඇවිත් ලංකාවට සල්ලි යැව්වම ඔයාලගේ පවුලේ වියදම සහ ජිවන තත්වය අන්න ඒ මුදල මත වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත්, ඔයා මාසෙකට ලක්ෂ එකහමාරක් ගෙදරට යැව්වොත්, ඇඳුම් පැළඳුම්, කෑමබීම, සියල්ලම ඒ මුදල මත වෙනස් වෙනවා. එතකොට ඔයා ජපන් එන්න කලින් හිතන "මාසෙකට ලක්ෂ දෙකක් තිබ්බොත් හොඳටම ඇති, ලක්ෂ එකහමාරක් ගේමක් නැතුව ඉතුරු කරන්න පුළුවන්" කියන එක කණපිට හැරෙනවා.

    මෙහෙම training වීසා ඇවිත් හොඳට ඉන්න අය ඕන තරම් ඉන්නවා, සමහර අයට අදාළ අවුරුදු ගාන ඉවර උනාට පස්සේ, කොම්පැනියේ අයිතිකාරයා විසින් වෙනම වීසා හදවල පවුල් පිටින් ආපු අයත් ඉන්නවා. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා ටිකක් දුෂ්කර පැත්තක මිදී වත්තක වැඩ කරන කෙනෙක්. එයා මුලින් training විදියට ඇවිත් හොඳට වැඩ කරලා, වීසා ඉවර උනාට පස්සේ, අයිතිකාරයා වෙනම මෙයාව ගෙන්නවල දැන් ඒ මිදී වත්තම තනියෙන් බලාගන්නේ එයා. පවුලත් එක්කරගෙන ඇවිත් ඉන්නේ. අයිතිකාරයා ගෙදරකුත් නිකන් දීල තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා, මෙහෙට ඇවිත් අර මම කලින් කිව්වා වගේ වියදම් කරපු ගානවත් ඉතුරු කරගන්න බැරුව අන්තිමට එක්කෝ හොරෙන් පැනල හෝ මොකුත් නැතුව ලංකාවට ගිහිපු අය. මේක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත.
    ගොඩක් වටිනව මචන් විස්තර ටික .ගොඩක් ස්තුතියි .යන්න ට්‍ර්‍යි කර්නවද නැද්ද කියල හිතා ගන්න බෑconfuse wela inneee🤕🤕🤕🤕 training visa ekak hari gaha ganna recomand karanna puluwan thenak thieda machan
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    448
    385
    63
    1631434550972.png
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    677
    439
    63
    Somewhere in APAC
    ගොඩක් වටිනව මචන් විස්තර ටික .ගොඩක් ස්තුතියි .යන්න ට්‍ර්‍යි කර්නවද නැද්ද කියල හිතා ගන්න බෑconfuse wela inneee🤕🤕🤕🤕 training visa ekak hari gaha ganna recomand karanna puluwan thenak thieda machan
    එහෙම නම් තැනක් දන්නේ නෑ. SLBFE එකෙන් යවනවා නේ. එකේ වෙබ්සයිට් එකේ තියනවා සම්පූර්ණ විස්තර.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,400
    149
    63
    ඔන්න රිප්ලයි කරනෝ...

    ඉස්සෙල්ලම මෙන්න මේ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලන්න. https://elakiri.com/threads/japan-work-visa.1944502/
    මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් ජපානේ තියන Working වීසා ගැන.

    දැන් ඔතනින් ඔයාට ජපන් යන්න ක්‍රම දෙකක් තියනවා, එකක් Training වීසා අනිත් එක SPECIFIED SKILLED WORKER වීසා එක. මේකේ දෙවෙනි එක වාසිදායකයි මොකද අවුරුදු 5කට වීසා වදිනවා, අර කොරියාවට දෙන එක වගේ. හැබැයි වැඩේ කියන්නේ තවම මේක ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. Training වීසා වලට තමයි දැනට බොහෝ තැන් වලින් යවන්නේ.

    දැන් බලමු ඔය කියන විදියේ ගේමක් ගහන හැටි.
    Training වීසා කියන්නේ Working visa එකක් නෙවෙයි. මේක දෙන්නේ ජපානෙට ඇවිත් යමක් ඉගෙනගෙන නැවත මව්රටට ගිහින් ඒ ඉගෙනගත්ත දෙයින් රස්සාව කරන්න ඉන්න අයට. මේකෙදි ඔයා ජපානෙට එන්නේ මොන වැඩේ කරන්නද, ඒක විතරයි කරන්න පුළුවන්. මේකේ කාලසීමාව ඉවර උනාම TECHNICAL INTERNSHIP කියන වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ජොබ් එක වෙනස් කරන්න අනම් මනම් බෑ. Trainee එකේදී ඉගෙනගත්ත දේට අදාලව රැකියා පළපුරුද්ද ගන්න තමයි මේ වීසා එක සකස් කරලා තියෙන්නේ. මේකේ කාලය ඉවර උනාම ජපානයෙන් පිටවෙන්න ඕන Training වීසා එන කෙනෙක් ගේ සාමාන්‍ය පඩිය කොල 18ක් විතර (ඒ කියන්නේ යෙන් 180,000, රුපියල් 330,000). මේ පඩිය මෙහෙම කිව්වට මේකෙන් ටැක්ස්, නවාතැන් (හැමවිටම නෙවෙයි, මොකද බොහෝ විට සමගම මගින් නවාතැන් පහසුකම් දෙනවා), අහාර පාන, ෆෝන් බිල, අනෙකුත් වියදම් අඩු කරන්න ඕන.
    මෙතැනදී බලන්න ඕන ඔයා කීයක් වියදම් කරලද, කොපමණ කාලයක් මේ සඳහා ආයෝජනය කරලද ජපන් එන්නේ කියල. මොකද ඔයාට ඒ වියදම් කරපු මුදල් නැවත උපයගන්න එපැයි. ඔයාට පවුලක් ඉන්නවා නම් තවත් මතක තියාගන්න ඕන දෙයක් තමයි, ඔයා ජපන් ඇවිත් ලංකාවට සල්ලි යැව්වම ඔයාලගේ පවුලේ වියදම සහ ජිවන තත්වය අන්න ඒ මුදල මත වෙනස් වෙනවා. උදාහරණයකට කිව්වොත්, ඔයා මාසෙකට ලක්ෂ එකහමාරක් ගෙදරට යැව්වොත්, ඇඳුම් පැළඳුම්, කෑමබීම, සියල්ලම ඒ මුදල මත වෙනස් වෙනවා. එතකොට ඔයා ජපන් එන්න කලින් හිතන "මාසෙකට ලක්ෂ දෙකක් තිබ්බොත් හොඳටම ඇති, ලක්ෂ එකහමාරක් ගේමක් නැතුව ඉතුරු කරන්න පුළුවන්" කියන එක කණපිට හැරෙනවා.

    මෙහෙම training වීසා ඇවිත් හොඳට ඉන්න අය ඕන තරම් ඉන්නවා, සමහර අයට අදාළ අවුරුදු ගාන ඉවර උනාට පස්සේ, කොම්පැනියේ අයිතිකාරයා විසින් වෙනම වීසා හදවල පවුල් පිටින් ආපු අයත් ඉන්නවා. මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා ටිකක් දුෂ්කර පැත්තක මිදී වත්තක වැඩ කරන කෙනෙක්. එයා මුලින් training විදියට ඇවිත් හොඳට වැඩ කරලා, වීසා ඉවර උනාට පස්සේ, අයිතිකාරයා වෙනම මෙයාව ගෙන්නවල දැන් ඒ මිදී වත්තම තනියෙන් බලාගන්නේ එයා. පවුලත් එක්කරගෙන ඇවිත් ඉන්නේ. අයිතිකාරයා ගෙදරකුත් නිකන් දීල තියෙන්නේ. තවත් සමහරු ඉන්නවා, මෙහෙට ඇවිත් අර මම කලින් කිව්වා වගේ වියදම් කරපු ගානවත් ඉතුරු කරගන්න බැරුව අන්තිමට එක්කෝ හොරෙන් පැනල හෝ මොකුත් නැතුව ලංකාවට ගිහිපු අය. මේක තීරණය වෙන්නේ ඔයාගේ වාසනාව මත.

    SPECIFIED SKILLED WORKER Machan me widihata yanna amaruida n4 exam pass wela innawanam, mata foreign country ekaka work karala experience thiyanawa ship building side eke.