ජපානය, ඕස්ට්‍රේලිය,ඇමරිකා වගේ රටවලින් ලන්කාවට එන්න ඉන්න අයට

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,281
    113
    ජපානය, ඕස්ට්‍රේලිය,ඇමරිකා වගේ රටවලින් ලන්කාවට එන්න ඉන්න අයට කියන්නේ...පුලුව්න් තරම් දුර පලාත් වලට try කරන්න.

    කොළඹ,මාතර,නුවර,ගාල්ල වගේ පැති වලට apply කරන්න එපා.visa reject වෙන්න තියන සම්බාවිතාව ගොඩක් වැඩි..පුලුවන් තරම් ගම්බද ප්‍රදේශ වලට try කරන්න.හම්බන්තොට,අනුරාධපුර වගේ...වීසා එක බොහෝ දුරට ලැබෙයි.

    ඒත් ඉතින් හැම රටකින්ම ලන්කාවට APPPLY කරන නිසා කොහොම වෙයිද දන්නේ නෑ..අවුලක් නැතුව part time jobs හොයාගන්න පුලුවන් ඒ පැති වලින්.එහෙනම් හැමෝගෙම ලන්කාවට එන්න තියන හීනය හැබෑ වේවා...මෙහේ ආවොත් ඉතින් ගොඩම තමා..



    https://www.facebook.com/groups/887940472404417
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    10,522
    11,925
    113
    පට්ට වයිබ් එකක් අල්ලලා තියෙන්නේ.... දැන් ඉතින් වැඩ නොකර ඉන්න බැරි වෙයි නේ ? 😄🥹😄
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    461
    821
    93
    අපේ උන් ඉතින් රට ගිහිල්ලත් 365ම කඹුරලා මුළු පඩියෙන්ම කාර් එකයි ගෙදරයි ගන්න එක කරන්නේ. එහෙම කරලා වීකෙන්ඩ් එකේ රෑට ඒ වගේම කඹුරපු එකෙක් එක්ක අඩියක් ගහන ගමන් ලංකාවේ දේශපාලනේ කතාකරන්නේ.

    සුද්දොන්ගෙ වෙනස තියෙන්නේ උන් අපි වගේ පෙරදිග රටවල තියෙන පවුල අරමුණුකරගත්තු ජීවන රටාවකට හුරුවෙලා නැති එක. කසාද බඳින්න, ලමයි හදන්න ඕන නෑ සාර්ථක මිනිහෙක් කියලා හිතන්න. කසාද බැන්දත් මහා ලොකුවට ලමයින්ට වියදම් කරනවා අඩුයි. උන්ට ඕන නම් උන් හැදෙයි. බලෙන් උගන්නලා දොස්තරලා කරලා සල්ලිකාරයෙක්ගේ දුවට බන්දලා දෙන්න ඕන කියලා හිතන්නේ නෑ. ලමයට පුළුවන් තරමට ලමයා හැදෙයි. අපි තරම් පස්සෙන් පන්නන්නේ නෑ. අන්තිමට ලමයි ලොකු වුනාම උන්ව කසාද බන්දලා දෙන්න උන්ට දේපල ලියල දෙන්න ඕනමයි කියලා ලොකුවට හිතන්නෙත් නෑ. ඉතින් එහෙම උන්ට තමුන්ගේ ජීවිතේ ගෙවන්න ඇති තරමට සල්ලි තියෙනවා.

    මම දන්න සුද්දෙක් හිටියා උගේ තාත්තගේ වල තිබ්බ ගෙදර විකුණලා අවුරුදු 3ක් cruise ship එකක tour එකක් ගියපු. අපේ රටේ තාත්ත කෙනෙක් එහෙම කලොත් පුතා ඇවිත් ඌව පොලවේ ගහයි.

    අපේ රටවල මිනිස්සු ගෙවන ජීවිතේ එක්ක ලෝකේ කොහේ ගියත් කරන්නේ පුළුවන් තරම් සල්ලි මඩි ගහලා එකතු කරලා ගොඩ හදලා අන්තිමට ලමයින්ට ඒක දීලා මැරිලා යන එක. එකම වෙනස තියෙන්නෙ ලංකාවේ ඉන්න එකෙක්ට කලින් වාහනෙයි, ගෙදරයි, iPhone එකයි රට ගියාම ඉක්මනට ගන්න පුළුවන්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    2,410
    3,736
    113
    ඔස්ට්‍රේලියාවේ හිටපු වලතර ඇයි ලංකාවට ආවේ ඇයි ?

    @scurvy ඇයි තෝ මෙහෙ ඇවිත් දුක් විදින්නෙ
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    443
    597
    93
    ආපෝ සුද්දෝ නම් සාපයක් හැමතැනම WHITE LIVES MATTER කියලා බෝඩ් උස්සන් ඉන්නවා