ජයග්‍රාහකයෝ - 100GB Cloud Storage

jasz

Well-known member
  • Sep 29, 2007
    8,711
    952
    113
    නුවර - කොලඹ
    ජයග්‍රාහකයෝ - 100GB Cloud Storage

    d1fj1sq.png



    Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට නැවතත් ස්තුතියි කියන ගමන් පොරොන්දු විදියට දෙන්නම් කිව්ව 100GB Cloud Storage මේ වෙද්දී දීල අවසානයි කියල දැනුම් දෙන්න ඕන. 50ක් පොරොන්දු උනත් ඉල්ලුම් කරුවන්ගේ වැඩිවීම නිසා 63 දක්වා වැඩි කිරීමට සිදුවුණා. pm වලින්, පොස්ට් වලින් සහ google form වලින් තෝරාගත් අය අතරේ තමා මේවා බෙදිලා ගියේ.:yes::yes::yes:


    දැන් බලමු ජයග්‍රාහකයෝ කව්ද කියලා.....
    :D

    1. !!~SpearHead~!!
    2. |||-podda-|||
    3. ~Pirate~
    4. abds119
    5. Anjula97
    6. AREA91
    7. ArunaTelshan
    8. asheen
    9. Balu Kukka
    10. beam_tech
    11. cats
    12. chandimalin
    13. chrishanelloyd 
    14. Company_Review
    15. dilduda
    16. Dilshan94
    17. EdNygma
    18. Ek_Shesh
    19. ELShock
    20. Franklin EK
    21. garment123
    22. good-man
    23. Hasitha CJ
    24. Hora_Nariya
    25. Hyaenidae
    26. HYBRIDPC
    27. jeewantha05
    28. johnferna678
    29. kachaya
    30. KandyMalli
    31. lahirufx+
    32. laknath123
    33. Lejayange
    34. lk-maare
    35. ll-MegaMind-ll
    36. MARVELS_SL
    37. Metalingus
    38. neo7x
    39. pissu puuusa
    40. Red Joker
    41. Roshantha0819
    42. saja
    43. sk_ralahami
    44. SkyMicro
    45. sunerudx
    46. Tech Bro
    47. udaragun
    48. WC121129 
    49. windows-10
    50. sherlock

    අනික් පිලේ කීප දෙනෙකුත් ඉල්ලිම් කරල තිබුන නිසා ඒ අයගෙනුත් ටිකකට cloud storage ලබා දුන්නා ....:)

    1. Amila M
    2. chamara_p
    3. chathuvv
    4. creativeN
    5. dhanuconfi
    6. gayanmax00
    7. MarshMello
    8. rolecoaster

    ඒ වගේම කබ ඇදිල්ල අතපසු උන, ජන්දය පාවිච්චි නොකරපු කිපදෙනක්ගේ ඉල්ලීම් නිසා එතනිනුත් ටිකකට cloud storage ලබා දුන්නා ....:)

    1. euler
    2. kdstyle
    3. rgamsp
    4. shitlmx
    5. umanga83

    ඔන්න ඔය විදියට අන්තිමේ පොරොන්දු උනාටත් වැඩියෙන් cloud තෑගී බෙදුනා. :yes::yes::yes:


    අවසාන වශයෙන් මේවා බෙදන්න පරක්කු උන එකට සොරි කියන ගමන් කාටහරි මේක අසාධාරණනෙ, අපිත් බැහැලා උදව් කලා, කෝ මොකුත් නෑනේ වගේ හිතෙනවනම් මට pm එකක් දාන්න. බලමු මොනවහරි කරගන්න;)


    d1fj1sq.png

     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    1,917
    840
    113
    රමේෂ්_ජය ට වෝට් කරේ කිව්ව වගේම රෙප් දීල තිබුනා ඒ වගේම 100GB Cloud Storage එකක් දීල තිබ්බා තෑන්ක්ස් උඹලට ගොඩක් සතුටුයි වෝට් කරපු උන්ට විතරක් නෙවෙයි ප්‍රතිවාදීපිලේ වෝට කරපු උන්ටත් කඹේට ආපු නැති උන්ටත් දීල තිබ්බා මේව ලැබුනේ කාට උනත් උන් ඔක්කොම එලකිරියේ උන්
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,389
    1,089
    0
    ඔටුවගෙ පිට උඩ
    d1fj1sq.png


    විවිධ වූ බාධක හමුවේ තරග වැදි Brotherhood කණ්ඩායම වෙනුවෙන් ඉතාම සුලු කාලයක් ඇතුලත cloud storage giveaway එක සැලසුම් කර ලාබා දී brotherhood කණ්ඩායම ජයග්‍රහනෙයේ මාවතට යොමු කල jasz සොයුරාට මාගේ ස්තූතිය....