ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ඕන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,679
    113
    ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ඕන

    ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ගන්න ඉන්නවද මාතර ගාල්ල හම්බන්තොට අවටින්
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    dan nathi ayagen gaddi hoyala balala ganin hodata :yes:

    VET kenek inna thenak thiyei nam eh hariye balapan boards gahala yanawa. :yes:

     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ඔය බව්වෙක් මේන්ටේන් කරන්න මාසෙකට කෝස්ට් එක කියක් විතර සෙට් වෙනවද
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,679
    113
    ඔය බව්වෙක් මේන්ටේන් කරන්න මාසෙකට කෝස්ට් එක කියක් විතර සෙට් වෙනවද

    හදන විදිහට තමයි සාමාන්‍ය විදිහට කෑමට හුරු කරන්න පුලුවන් එතකොට ලෙඩ අඩුයි