Questions ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තොරතුරු අතුරුදන් වීමේ සිද්ධියට එය මෙහෙය වූ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු

MachoMan

Well-known member
  • Jul 15, 2018
    758
    947
    93
    කොම්පියුටර් ජිල් මාට් දාලා ජනාධිපති ජයග්‍රාහකයා වෙනස් කරපු රටේ....

    ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් කෝටී ප්‍රකෝටි ඉඩම් සින්නක්කරව ලියා ගත්තේ රටේ....

    නැවේ එකට ඇතිල්ලීලා වෙපන් වල සීරියල් මැකිච්ච රටේ...

    වලාකුලක් මැකිලා ඩේටා ලොස් වෙන්න බැරි මොකද බන්....

    උඩ කිව්ව ඒවයින් දෙකකට කොම්ටෙලි ආයතනය වග විය යුතු බව මතක තබා ගත යුතු වේ....
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
    බොරු නාට්‍යයක් විතරයි...


    වරෙන් දෙපැත්තට බෙදිලා මරාගන්න...
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,960
    4,888
    113
    මතකද අර cricket Worldcup එකේ ටිකට් විකුණපු Data තිබුණ hard disck වගයක් මයින ඉන්න කොට නැති උනා.

    ඒකට වැරදිකාරයාවුන උන්ට නාකි මයින ගොල්ෆේස් එකට දාලා මඩු වලිගෙන් ගැහුව මතක ඇතිනෙ.

    දැන් ඉන්නෙ නාකි මයින නෙවෙයි මැද මුලනෙ සිංහයා. දත්ත මකපු උන්ට දැන් ලේ බඩයනව ඇති. ස එක්ක සෙල්ලම්බෑ
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    206
    216
    43
    Matara
    Epic එකේ තමයි මන් හිතන්නෙ passport data ටිකත් තියෙන්නෙ. උන්ගෙ ගේම්ස් ගොඩක් තියෙනව. එකක් මාට්ටු වෙලා වගේ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,632
    247
    63
    කොම්පියුටර් ජිල් මාට් දාලා ජනාධිපති ජයග්‍රාහකයා වෙනස් කරපු රටේ....

    ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් කෝටී ප්‍රකෝටි ඉඩම් සින්නක්කරව ලියා ගත්තේ රටේ....

    නැවේ එකට ඇතිල්ලීලා වෙපන් වල සීරියල් මැකිච්ච රටේ...

    වලාකුලක් මැකිලා ඩේටා ලොස් වෙන්න බැරි මොකද බන්....

    උඩ කිව්ව ඒවයින් දෙකකට කොම්ටෙලි ආයතනය වග විය යුතු බව මතක තබා ගත යුතු වේ....
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
    බොරු නාට්‍යයක් විතරයි...


    වරෙන් දෙපැත්තට බෙදිලා මරාගන්න...
    bump
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,945
    5,142
    113
    Colombo
    මම ඉන්ටර්න් හිටියෙ epic lanka එකේ, මට ඔෆර් එක ඇවිල්ලත් මම ගියේ නෑ ඕකට
    ඒ කාලෙ මාත් එක්ක ඉන්ටර්න් ඉඳපු එවුන් තමයි දැන් ඕකෙ ප්‍රොජෙක්ට් හැඬල් කරන්නෙ,

    ලංකාවෙ සොෆ්ට්වෙයා ගැන නං දන්න කියන කතන්දර කෝටියයි, ලංකාවෙ ප්‍රසිද්ධ ප්‍රයිවෙට් බැංකුවක යූසර්ස්ලා ගහන යූසර්නේම්/පාස්වර්ඩ් ලොග් ෆයිල් එකක වදින්න තරං ඩේටා සෙකියුරිටි ගැන හිතපු ඩිවලොපර්ස්ලා ඉඳපු සීන් මං අහලා තියනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    18,247
    4,248
    113
    127.0.0.1:8080/Kandy
    මම ඉන්ටර්න් හිටියෙ epic lanka එකේ, මට ඔෆර් එක ඇවිල්ලත් මම ගියේ නෑ ඕකට
    ඒ කාලෙ මාත් එක්ක ඉන්ටර්න් ඉඳපු එවුන් තමයි දැන් ඕකෙ ප්‍රොජෙක්ට් හැඬල් කරන්නෙ,

    ලංකාවෙ සොෆ්ට්වෙයා ගැන නං දන්න කියන කතන්දර කෝටියයි, ලංකාවෙ ප්‍රසිද්ධ ප්‍රයිවෙට් බැංකුවක යූසර්ස්ලා ගහන යූසර්නේම්/පාස්වර්ඩ් ලොග් ෆයිල් එකක වදින්න තරං ඩේටා සෙකියුරිටි ගැන හිතපු ඩිවලොපර්ස්ලා ඉඳපු සීන් මං අහලා තියනවා.
    patta weda karao ne idala tiyenne.

    api monada security gena hitanne mewa ahenakota.

    a wage mola apita neti nisa ne api mehema inne :(
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,214
    943
    113
    Speed force
    මම ඉන්ටර්න් හිටියෙ epic lanka එකේ, මට ඔෆර් එක ඇවිල්ලත් මම ගියේ නෑ ඕකට
    ඒ කාලෙ මාත් එක්ක ඉන්ටර්න් ඉඳපු එවුන් තමයි දැන් ඕකෙ ප්‍රොජෙක්ට් හැඬල් කරන්නෙ,

    ලංකාවෙ සොෆ්ට්වෙයා ගැන නං දන්න කියන කතන්දර කෝටියයි, ලංකාවෙ ප්‍රසිද්ධ ප්‍රයිවෙට් බැංකුවක යූසර්ස්ලා ගහන යූසර්නේම්/පාස්වර්ඩ් ලොග් ෆයිල් එකක වදින්න තරං ඩේටා සෙකියුරිටි ගැන හිතපු ඩිවලොපර්ස්ලා ඉඳපු සීන් මං අහලා තියනවා.
    මේ වගේ ඒවා නම් වෙන රට වලත් වෙනවා නේද? මට මතකයි 2019 වගේ කාලේ fb එකේ case එකක් ගියා password leak වෙලා. උන් user ලාගේ password තියාගෙන ඉඳලා තියෙන්නෙ text files වල.