ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

Underground

Well-known member
  • Oct 31, 2014
    3,452
    4,365
    113
    කොහොමත් දැන් රාජපක්ශ පොන්නයොන්ට පුකට පයින් ගහලා හිගන්නො වගේ එලවලා තියෙන්නෙ. උන්හිටි තනුත් නෑ රට යන්න විදියකුත් නෑ... දැන් පොන්න රාජපක්ශලාට වෙලා තියෙන්නෙ හැංගිලා ජීවත් වෙන්න. රට ඉන්න උන් සල්ලි එව්වෙ නැත්තෙ හොර රාජපක්ශලා නිසා නේ. කොහොමත් මේ රට හදන්න පුලුවන් මේකේ ඉන්න මිනිස්සුන්ට... පාලකයොන්ට දැන් කරන්න හැක් ලබ්බක් නෑ... මිනිස්සු දැන් එකතු වෙලා තියෙන්නෙ. මිනිස්සු කියන්නෙ මේ ඉරෝශාන් පොන්නයා වගේ උන්ට නෙවෙයි.. රාජපක්ශලාගෙ කුනු ගිලින පෙරේත හැත්ත නෙවෙයි.. වන්දිබට්ට කම් කරන සක්කිලි ඉරෝශාන් වගේ උන් නෙවෙයි..

    මිනිස්සු දැන් හදලා ගනියි... ඒකට ඕන හොරකම් නොකරපු නායකයෙක්.. තරුන රට ගැන කල්පනා කරන්න පුලුවන් සංවර්දනය කරා ඇදගෙන යන්න පුලුවන් ජවය තියෙන තරුණයෙක්.. නාකින්ගෙ කාලෙ ඉවරයි...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    බිලියන යක් පුක් ගහන්න ද?🤩🤩🤩
    ගොඩ යන්න නම් අඩුම බිලියන 5 ක් ඕනේ 🤣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,097
    9,526
    113
    Kandy
    $50 ඒවා ලැස්ති කරන් ඉන්නේ දැන්.
    ඒ වගේ මිලියනයක් එවන කතාවටක් ද කොහේද කිව්වා නේද... එතකොට මාසෙට මිලියන් 50 🤩.

    කොහේ ගියත් කැට අමතක නොකරන ජාතියක්!
     
    • Haha
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    40,569
    57,091
    113
    ආශ්චර්යමත් රටක
    @shenat සල්ලි එවන්න ලෑස්ථි ද දැන් ?

    කියපු දේ උන සැනින් සල්ලි එවනවා එක දවසක් නෙවෙයි හැම මාසෙම 😍

    එතකන් බයියො අන්දන වැඩේ කරන් යන්න. 🤭🤭🤣🤣
     
    • Like
    • Haha
    Reactions: weer 11 and TCB Rox

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)

    ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට. තව රාජපක්ස හොරු ටික හිරේට දක්කල හොරා කන සල්ලි වලින් ටිකක් හරි ගන්න පරීක්ෂණ, නඩු පටන් අරන් වැඩක් කරන බව පෙනුනොත් ඩොලර් 100 ක් හරි එවනවා. මේ කියන්නෙ පිනට එවනව කියල ආණ්ඩුවට. ගෙදරට එවන ඒව නෙවෙයි.

    ඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.

    දැන් එක සත 5ක් එවන්නෙ නෑ. බයියන්ට පුලුවන් එක එක පැත්තට පුක හරව හරව ට්‍රයි කරන්න. ඒ උනාට වැඩක් නෑ. මම නම් කවද හරි සල්ලි එවන්නෙ ඔය ටික කරොත් විතරයි.
    දැන් රාජපක්ෂලා ගියාම රෙමිටන්ස් වලින් ඩොලර් එයි නේද බයියෝ 🤣🤣

    බලාගෙන ඉඳපන් පුක දීගෙන🤣
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    3,724
    4,411
    113
    දැන් රාජපක්ෂලා ගියාම රෙමිටන්ස් වලින් ඩොලර් එයි නේද බයියෝ 🤣🤣

    බලාගෙන ඉඳපන් පුක දීගෙන🤣
    දැන් රාජපක්ෂලා බලයේ නැහැනේ උබත් පුලුවන්නම් පලයන් උන් එක්ක දැන් එන එවුන් මොනවද කරන්නේ කියලා බලන් ඉන්නේ මිනිස්සු වැරදි පාරේ යන ඕනේ එකෙක්ට ඉස්සර සෙල්ලන් නම් දාන්න බැරි වෙන එක ෂුවර්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,206
    113
    Malabe
    දැන් රාජපක්ෂලා බලයේ නැහැනේ උබත් පුලුවන්නම් පලයන් උන් එක්ක දැන් එන එවුන් මොනවද කරන්නේ කියලා බලන් ඉන්නේ මිනිස්සු වැරදි පාරේ යන ඕනේ එකෙක්ට ඉස්සර සෙල්ලන් නම් දාන්න බැරි වෙන එක ෂුවර්
    ඔව් ඔව් පචකොටා අව ගමන් රටම හරි මගට🙂🙂🙂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    42,525
    30,309
    113
    මාලඹේ
    දැන් රාජපක්ෂලා බලයේ නැහැනේ උබත් පුලුවන්නම් පලයන් උන් එක්ක දැන් එන එවුන් මොනවද කරන්නේ කියලා බලන් ඉන්නේ මිනිස්සු වැරදි පාරේ යන ඕනේ එකෙක්ට ඉස්සර සෙල්ලන් නම් දාන්න බැරි වෙන එක ෂුවර්
    අහපු එකට උත්තරයක් දිගන්න බැරි උබ වගේ JVP වහලෙක් .
    හරි පාරේ යන පාට නම් දැන් හොඳටම පේනවා ඉස්සර වගේ සෙල්ලම් නැහැ 🤣🤣🤣

     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,714
    831
    113
    ගෙදර
    දැන් පැහැදිලිනේ කවුද ඩොලර් එනඑක නතර කලේ කියල. හම්පඩ ජෙප්පො තමයි රට කෑවෙ. උඹලා තෙල් පෝලිම්වල ලැග්ගනම් ඒකට වගකියන්න ඕනෙ මුන්. එහෙම මන්කොල්ල කාරයොන්ට ද මේ රට දෙන්න ඕන. මේක තනිකරම කුමන්ත්‍රණයක් සහ ආක්‍රමණයක්. සාමාන්‍යයෙන් රටක් ආක්‍රමනය කරද්දි පිටතින් ලැබෙන සැපයුම් නතර කරනවා.ඊට පස්සෙ සම්පූර්ණ රටම අඩපන වෙනවා. අල්ල ගන්න හරිම ලේසියි. මුන් කලෙත් ඒක.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,640
    16,952
    113
    කියපු දේ උන සැනින් සල්ලි එවනවා එක දවසක් නෙවෙයි හැම මාසෙම 😍

    එතකන් බයියො අන්දන වැඩේ කරන් යන්න. 🤭🤭🤣🤣
    gotabhaya pannapu nisa apata podi advacne ekak ganna barida? :o
    @shenat gotabaya Pannapu nisa $25 k wage ewapan ? 🤭
     
    • Haha
    Reactions: erozan

    shenat

    Well-known member
  • May 13, 2007
    40,569
    57,091
    113
    ආශ්චර්යමත් රටක
    දැන් රාජපක්ෂලා ගියාම රෙමිටන්ස් වලින් ඩොලර් එයි නේද බයියෝ 🤣🤣

    බලාගෙන ඉඳපන් පුක දීගෙන🤣

    අරලියගහ මන්දිරේ වැසිකිළි වලට අරක්ගත්ත පෙරේතයා 🤭

    ඔව් පෙරේතයෝ සල්ලි එවනව තමයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    40,569
    57,091
    113
    ආශ්චර්යමත් රටක
    @shenat gotabaya Pannapu nisa $25 k wage ewapan ? 🤭

    බාග බාග වැඩ නෑ අපේ. කිව්ව දේ කරොත් අපි පොරොන්දුව කරනවා.අපි තැරි හිඟන බයියො නෙවෙයිනෙ ටකරන්, ලැට් පෝච්චි, කරන්න බැරි ලොකු ටෝක් දීල බාගන්න. 🤣🤣

    වෙන්න ඕන දේ කිව්වා. කිව්ව දේ කරපු ගමන් එවනවා.එවලා මෙතන පෘෆ් දාන්නං ඕන නං.එතකන් රාජපක්ස්ලගෙ අවසන් කටයුතු වලට බයියොන්ගෙන් සල්ලි එකතු කර ගන්න. 🤭🤭
     
    • Haha
    Reactions: nicjosh83

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    981
    113
    23
    Panadura ahasa yata
    jvp+perottoi aawama

    wijathika balawega use karana $ apita epa
    wijathika balawega use karana car epa.api dhadu monare yannam
    wijathika balawega use karana phone epa kurullekge athe paniwida yawannam
    wijathika balawega use karana toilet epa kerale wage kaaleta yannam

    :ROFLMAO: