ජැක්සන් ට නිදහසේ යන්න දෙන්න

Sonique

Well-known member
  • Oct 22, 2007
    23,909
    9,192
    113
    Forest
    jackson වෙනුවෙන් රටේ මිනිස්සු ඔක්කොම ඉන්නවා එක එකාට කඩේ ගිහින් චොර උනේ නැත්තන්. රාජපක්සල එපාම උනු කාලෙක මිනිහ accident උනේ ඉතින් මිනිහගේ වෙලාව තමා.

    අනික ලංකාවේ hospital එකකට නිකමටවත් යනවද කියල දැන් හිතන්න ඕනි කාලේ. මේකත් ඉතින් නිකන්ම යටගියොත් වැඩක් නෑ. skilled මනුස්සයෙක්, අපරාදේ... job එක හරියට කරගන්න බැරි උත්තල set එකක් හින්ද නිකන් මලා. හැබැයි ithin skilled කියල ICU එකේ indefinitely තියන් ඉන්න බෑනේ

    වෙනරටවල් වලින් එන දොස්තරලට ලංකාවේ හොස්පිටල්ස් ඇරියනං හොදයි වගේ.

    ඔය රස්සාවල් කරන උන්ට දෙවිවරු දෙවිවරු ගාන්නේ මහ අඩු කුලේ නූගත් ගොබ්බයො.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,098
    113
    Uta nidahase yanda deepan ban. Apita paan da
    Umba meka damme nattan apita meka matak wenne na
    Meeta wada nihadawa ratata karapu un have
     
    • Haha
    Reactions: EVC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    ගොඩක් උන් කියන විදියට ජැක්සන්ගේ මොළය මැරිලා තිබුනෙ නෑ.කමල් අද්දරආරච්චි පෝස්ට් එකක් දාල තියෙනව ජැක්සන් හැමදාම ඇස් ඇරල බැලුවා,ඇස් වලින් කඳුලු ආවා,ඒත් කිසි දෙයක් focus කරගන්න ඒ ඇස් වලට පුලුවන් වුනේ නෑ කියලා.මොළය මැරුන නම් එහෙම වෙන්නෙ නෑනෙ.මේ තත්වෙ ඉන්න මොන මිනිහෙක් උනත් අවුරුදු ගානක් උනත් ICU තියාගන්නවා.අයින් කරන්නෙ නෑ.මේකෙ ඉන්න ඩොකාලා ඒක දන්නව ඇති.ජැක්සන් මහින්දට කඩේ ගියා තමයි.මේ රටේ බහුතරයක් මිනිස්සු ජීවිතේ කවදාක හරි මහින්දට කඩේ ගිහින් තියෙනවා.ජැක්සන් එක්ක මට නම් ඒ ගැන තරහක් නෙවෙයි දුකක් තියෙන්නෙ.ඒත් ඒ වගේ දක්ෂයෙක්ට දෙන්න ඕන ගරුත්වය මම නම් දෙනවා.
    ඔතෙන අපිට පොඩ්ඩක් වරදෙනවා බන්
    බලපන් ඉරාජ් හොද වැඩ කරුවෙක්. ලංකාවට සතේක සේවයක් වෙනවද? නැනේ. උ කරන්නේ තනිකර මයිනලා එක්ක එකතු වෙලා රට කන එක. ජැක්සන් කලෙත් ඒ ටිකම තමා බන්. මයිනලා ගේ ගුණ වය වයා උන් කල දේවල් මිනිසුන්ගෙන් හැංගුවා. ඕකුන් දෙන්නම් එකතු වෙලා ඒවා ටිකක් හරි එලි කළා නම් මිනිස්සු අහන්නේ නැද්ද? අඩුම මිනිස්සු අතර කසු කුසුවක් යයිනේ . ඒ නිසා දැන්වත් ඔය ගොන් ගතිය අතාරිමු. රටට මිනිසුන්ට වැඩක් නැත්නම් උ මොන තරම් කෙරුමෙක් උනත් වැඩක් තියේද බන්?
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    Uta nidahase yanda deepan ban. Apita paan da
    Umba meka damme nattan apita meka matak wenne na
    Meeta wada nihadawa ratata karapu un have
    උබට පාන් නෙවෙයි නම් කොමෙන්ට් කර කර වැලපෙන්නේ මොකෝ? දැක්කේ නැති විදිහට හිටපන්කෝ පවු නොදී 😆

    ඔතෙන අපිට පොඩ්ඩක් වරදෙනවා බන්
    බලපන් ඉරාජ් හොද වැඩ කරුවෙක්. ලංකාවට සතේක සේවයක් වෙනවද? නැනේ. උ කරන්නේ තනිකර මයිනලා එක්ක එකතු වෙලා රට කන එක. ජැක්සන් කලෙත් ඒ ටිකම තමා බන්. මයිනලා ගේ ගුණ වය වයා උන් කල දේවල් මිනිසුන්ගෙන් හැංගුවා. ඕකුන් දෙන්නම් එකතු වෙලා ඒවා ටිකක් හරි එලි කළා නම් මිනිස්සු අහන්නේ නැද්ද? අඩුම මිනිස්සු අතර කසු කුසුවක් යයිනේ . ඒ නිසා දැන්වත් ඔය ගොන් ගතිය අතාරිමු. රටට මිනිසුන්ට වැඩක් නැත්නම් උ මොන තරම් කෙරුමෙක් උනත් වැඩක් තියේද බන්?
    2014දී මම මහින්දගේ පුතෙක් වෙමි ගාන වෙලාවේ උබට ඕක කල්පනා උනේ නැද්ද?
    ------ Post added on Oct 10, 2023 at 2:09 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    උබට පාන් නෙවෙයි නම් කොමෙන්ට් කර කර වැලපෙන්නේ මොකෝ? දැක්කේ නැති විදිහට හිටපන්කෝ පවු නොදී 😆


    2014දී මම මහින්දගේ පුතෙක් වෙමි ගාන වෙලාවේ උබට ඕක කල්පනා උනේ නැද්ද?
    ------ Post added on Oct 10, 2023 at 2:09 PM
    ලොකු අය්යේ ඔයාට නෙමේ දැම්මේ . චුට්ටක් අයිනට වෙනවද?
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ලොකු අය්යේ ඔයාට නෙමේ දැම්මේ . චුට්ටක් අයිනට වෙනවද?
    මම ලොකු අය්යා නෙවේ.. අනික මේ ත්‍රෙඩ් එක දැම්මේ මම.. හරි ඒක පැත්තකින් තියමුකෝ.. උබ 2014 මහින්දට කතා කරන වෙලේ උගේ ජඩකම් දැනන් හිටියෙ නැහැ නෙ.. ඒ වගේ තමයි ජැකා ත් ඔය කඩේ යන ටික කලේ ඒ කාලේ.. පස්සෙ පොර දේශපාලනෙන් ඇත් උනා විතරක් නෙවේ සමවත් ගත්ත.. දැන් උබ කියනවනම් ඒත් උට බනින්න ඕනේය කියලා සමාව වත් නොගත්ත උබට අපි කොච්චර බනින්න ඕනෙද? ඕන්න ඕකයි තත්වේ..

    හෑලි ලියන බයියො නම් කරැමයක් බන්..😂
    උබ ඔය reply කරන්නෙත් හොද දාර emeritus බයියෙකුට තමයි 😆
    ------ Post added on Oct 10, 2023 at 2:15 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    මම ලොකු අය්යා නෙවේ.. අනික මේ ත්‍රෙඩ් එක දැම්මේ මම.. හරි ඒක පැත්තකින් තියමුකෝ.. උබ 2014 මහින්දට කතා කරන වෙලේ උගේ ජඩකම් දැනන් හිටියෙ නැහැ නෙ.. ඒ වගේ තමයි ජැකා ත් ඔය කඩේ යන ටික කලේ ඒ කාලේ.. පස්සෙ පොර දේශපාලනෙන් ඇත් උනා විතරක් නෙවේ සමවත් ගත්ත.. දැන් උබ කියනවනම් ඒත් උට බනින්න ඕනේය කියලා සමාව වත් නොගත්ත උබට අපි කොච්චර බනින්න ඕනෙද? ඕන්න ඕකයි තත්වේ..

    මම හිතුවේ නැ හැබැයි උබ ෆේක් එකක් හදන් එයි කියල.
    ජකාගේ දුව නාමල් එක්ක එකට කොච්චර කල් ලග්ගද ? ජැකා කොච්චර මයිනලා ගේ පුක හෙදුවද? එහෙම එකා දන්නේ නැ මයිනලගේ පුකේ තිබ්බේ මොනාද කියල? අනේ පලයන් බන් යන්න :lol: :lol: :lol: :lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,359
    963
    113
    ගොඩක් උන් කියන විදියට ජැක්සන්ගේ මොළය මැරිලා තිබුනෙ නෑ.කමල් අද්දරආරච්චි පෝස්ට් එකක් දාල තියෙනව ජැක්සන් හැමදාම ඇස් ඇරල බැලුවා,ඇස් වලින් කඳුලු ආවා,ඒත් කිසි දෙයක් focus කරගන්න ඒ ඇස් වලට පුලුවන් වුනේ නෑ කියලා.මොළය මැරුන නම් එහෙම වෙන්නෙ නෑනෙ.මේ තත්වෙ ඉන්න මොන මිනිහෙක් උනත් අවුරුදු ගානක් උනත් ICU තියාගන්නවා.අයින් කරන්නෙ නෑ.මේකෙ ඉන්න ඩොකාලා ඒක දන්නව ඇති.ජැක්සන් මහින්දට කඩේ ගියා තමයි.මේ රටේ බහුතරයක් මිනිස්සු ජීවිතේ කවදාක හරි මහින්දට කඩේ ගිහින් තියෙනවා.ජැක්සන් එක්ක මට නම් ඒ ගැන තරහක් නෙවෙයි දුකක් තියෙන්නෙ.ඒත් ඒ වගේ දක්ෂයෙක්ට දෙන්න ඕන ගරුත්වය මම නම් දෙනවා.
    Sirama kathawa machan.
    me minihage thibba talent ekau kalawata karapu wada tikai ekka porage political seen eka poddakwath wadak na mata nam,
     

    signshop

    Well-known member
  • May 30, 2011
    11,784
    8,206
    113
    Dubai
    ඒ මනුස්සයා කලාවෙන් රට වෙනුවෙන් කරපු වැඩේ මේ එක එක Youtube හිඟන හිපාටුවෙක්වත් කරලා නෑ.
    මොන දේ උනත් දැන් මේ මනුස්සයා මැරිලා ඉවරයි. මැරිච්ච මනුස්සයෙක්ටවත් පාඩුවේ අන්තිම ගමන ගෞරවයෙන් යන්න දීපන් බන්.
    දේශපාලන මති මතාන්දර වැඩක් නෑ. මොනවා කරත් මැරිච්ච මනුස්සයෙක්ට මේ වගේ වෙලාවක නින්දා කරන එපා බන්.
    එහෙම කරන එව්න්ට කැරකිලා පිල්ලි එන්නේ ඩබල් වෙලා.
    ඒ නිසා උඹලගේ කටවල් පරෙස්සම් කර ගනිල්ලා.

    1656248168086
     
    • Like
    Reactions: corxv

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,800
    37,755
    113
    Gordon+Dent.jpg


    ජැකා මැරුණ විදිය වැඩක් නෑ
    ජීවත් වුණ විදියයි වැදගත්
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,144
    2,308
    113
    කවුද හුම්තෝ අල්ලගත්තෙර් ඉතින්
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    මම හිතුවේ නැ හැබැයි උබ ෆේක් එකක් හදන් එයි කියල.
    ජකාගේ දුව නාමල් එක්ක එකට කොච්චර කල් ලග්ගද ? ජැකා කොච්චර මයිනලා ගේ පුක හෙදුවද? එහෙම එකා දන්නේ නැ මයිනලගේ පුකේ තිබ්බේ මොනාද කියල? අනේ පලයන් බන් යන්න :lol: :lol: :lol: :lol:
    එතකොට උබ 2014දි කොච්චර මයිනගේ පුක හෙදුවද? උබ එහෙම හෝදලා ද මයිනගේ පුකේ තිබ්බ ඒක දැන ගත්තේ 🤭අනේ පලයම් බං යන්න :lol:(උබේ බාසාවමයි පාවිච්චි කරේ )
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,138
    113
    Homagama
    එතකොට උබ 2014දි කොච්චර මයිනගේ පුක හෙදුවද? උබ එහෙම හෝදලා ද මයිනගේ පුකේ තිබ්බ ඒක දැන ගත්තේ 🤭අනේ පලයම් බං යන්න :lol:(උබේ බාසාවමයි පාවිච්චි කරේ )
    2014 වෙනකොට මයිනා හොරා කියල දැනගෙන නේ බුරුවො මිනිස්සු උව ගෙදර උළුවස්සේ එල්ලුවේ. එක නොදන්නේ උබයි ජැකයි විතරයි
     
    • Haha
    Reactions: u_make_me_sick_

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    2014 වෙනකොට මයිනා හොරා කියල දැනගෙන නේ බුරුවො මිනිස්සු උව ගෙදර උළුවස්සේ එල්ලුවේ. එක නොදන්නේ උබයි ජැකයි විතරයි
    එහෙනම් උබ 2014දි උබ උගේ පුතෙක් කීවේ මොකෝ 😂