අඩෝ bike වල ඔච්චර දුරක්හැබයි full ආතල් ඇති
පට්ට මචං
නියම කොල්ලො ටිකක්නේ.. ජය වේවා මචං..!!
පට්ට බයික් ටික..
නියම ට්‍රිප් එක මචන්.
බයික් වල ගියාම තියෙන ආතල් එක දන්නේ බයික් වල යන එවුන්ම තමයි.
7+
uba othana gaiya kuwe oya thatte gala inna ekada??(gamage?) manju mallinam kohomath mawa dannawa..
අපේ කාලේ සුපිරි කොල්ලො ටිකක්. බයික් වල නම් අවුලක් නෑ ඒත් උඹලා ගිහින් තියෙන්නේ ස්කූටර් වල.. කකුල් වලට සුපිරි ආතල් එකක් ඇති ගිහින් ආවට පස්සේ.. මෙච්චර දුරක් ගෙවාගෙන ගිහින් තියෙන ගමනත් ගොඩාක් වටින ගමනක්. මේ බඩු උඹලා ඇරන් ගියේ කොහොමද? කලින් යැවුවද? කොහොම නමුත් ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් මචන්. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න මේ වගේ ගමන් යන්න උඹලා සියලු දෙනාට ධර්‍රය වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා අප්පා..........
patta trip eka
machan ubalata poth denna cost eka keeyak giyaada??