ජිවිතේ ඉතුරු කාලේ මේවයින් එකක් විතරක් කරන්න පුළුවන් වුනොත් මොකක්ද කරන්නේ?

ජිවිතේ ඉතුරු කාලේ මේවයින් එකක් විතරක් කරන්න පුළුවන් වුනොත් මොකක්ද කරන්නේ?

  • පට්ටම බඩුවක් (සනී ලියොන් මට්ටමේ) සමග රාත්‍රියක්

    Votes: 32 21.6%
  • ඉස්තරම් බ්‍රෑන්ඩ් එකකින් හොඳවයින් අඩියක් ගහන්න ඕන.

    Votes: 3 2.0%
  • පට්ටම රහ කෑම වේලක් කන්න ඕන ආසම තැනින්.

    Votes: 8 5.4%
  • සිගරට් එකක්/ ජොයින්ට් එකක් ගහන්න ඕන

    Votes: 2 1.4%
  • සුපිරි BMW කාර් එකක රවුමක් යන්න ඕන

    Votes: 5 3.4%
  • ගෙවල් කිට්ටුව ගම් පළාතේ ඇවිදින්න ඕන

    Votes: 4 2.7%
  • නෑදැයෝ හම්බෙන ඕන

    Votes: 4 2.7%
  • එක දවසකට හරි පිටරටකට යන්න ඕන

    Votes: 37 25.0%
  • පන්සලකට යන්න ඕන

    Votes: 53 35.8%

  • Total voters
    148

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    1,404
    1,570
    113
    හිතපන් උඹට ජිවිතේ තව එක දවසයි ඉතුරු වෙලා තියෙන්නේ. මේවයින් එකක් කරන්න පුළුවන් උඹලට. මොකක්ද තොර ගන්නේ?? :P :D
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    5,404
    2,405
    113
    Kandy
    ගෙදර මිනිස්සුත් එක්ක ඉන්න ඔප්ශන් එකක් නැත්තම් ඉතින්, නාග සලං වෙන්න අඩියක් ගහන එක තමා කරන්නෙ.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    3,885
    4,528
    113
    21
    Matara
    සනී ලියෝන්ගේත් එක්ක රැයක් මොකටද බන් ?ඔක්කොටම පස්සේ සසර කලකිරෙනවා නෙව.හිතේ සැනසිල්ලට පන්සල් යන මට හොඳයි.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    2,586
    8,383
    113
    පංසල් ගිහින් යහපත් චුති සිතක් උපදවා ගෙන තව්තිසාව පැත්තට වීසා ගහගන්න බලපල්ලා. දිව්‍යාංගනාවෝ, දිව්‍ය රථ, අමෘත්ය ද එකි මෙකි නොකී ඔ‍ය සෙට් එකම ෆී හම්බ වෙනවා :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,426
    5,642
    113
    Black Pearl
    tenor.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,889
    28,730
    113
    එකමත් එක රටක
    බොරු මොකටද 1 තමා :P
    ජිවිතේ එක දවසයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා කිව්වොත් ඒක ගැන හිත හිත ඉදි බන්.
    නගින එකකුත් නෑ බයට සනි ලියොන් ඇග උඩ නැගගත් :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,044
    13,204
    113
    5
    කටුකරෝලගම
    ජිවිතේ එක දවසයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා කිව්වොත් ඒක ගැන හිත හිත ඉදි බන්.
    නගින එකකුත් නෑ බයට සනි ලියොන් ඇග උඩ නැගගත් :lol:
    වෙන දෙයක් කරත් එච්චරනෙ ඉතිං. :yes: ඒ වෙලාවට කඳුළු පිහින්න හරි ගෑනු පරානයක් ඉන්න එක කොච්චර දෙයක්ද :P