ජිවිතේ ඉතුරු කාලේ මේවයින් එකක් විතරක් කරන්න පුළුවන් වුනොත් මොකක්ද කරන්නේ?

ජිවිතේ ඉතුරු කාලේ මේවයින් එකක් විතරක් කරන්න පුළුවන් වුනොත් මොකක්ද කරන්නේ?

  • පට්ටම බඩුවක් (සනී ලියොන් මට්ටමේ) සමග රාත්‍රියක්

    Votes: 32 21.6%
  • ඉස්තරම් බ්‍රෑන්ඩ් එකකින් හොඳවයින් අඩියක් ගහන්න ඕන.

    Votes: 3 2.0%
  • පට්ටම රහ කෑම වේලක් කන්න ඕන ආසම තැනින්.

    Votes: 8 5.4%
  • සිගරට් එකක්/ ජොයින්ට් එකක් ගහන්න ඕන

    Votes: 2 1.4%
  • සුපිරි BMW කාර් එකක රවුමක් යන්න ඕන

    Votes: 5 3.4%
  • ගෙවල් කිට්ටුව ගම් පළාතේ ඇවිදින්න ඕන

    Votes: 4 2.7%
  • නෑදැයෝ හම්බෙන ඕන

    Votes: 4 2.7%
  • එක දවසකට හරි පිටරටකට යන්න ඕන

    Votes: 37 25.0%
  • පන්සලකට යන්න ඕන

    Votes: 53 35.8%

  • Total voters
    148

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    1,404
    1,570
    113
    ගෙදර මිනිස්සුත් එක්ක ඉන්න ඔප්ශන් එකක් නැත්තම් ඉතින්, නාග සලං වෙන්න අඩියක් ගහන එක තමා කරන්නෙ.

    නෑදැයෝ හම්බෙන ඕන
    Meka thamai galapenne ban.

    මට ඕනෙ එක මෙතන නෑ

    Mokatada kamathi?

    මට ඕනෙ එක මෙතන නෑ.

    Thawa options add karanna.

    Mokatada kamathi?

    එක දවසකට හරි පිටරටකට යන්න ඕන​


    Mona ratatada yanna kamathi?
     
    • Like
    Reactions: Stimulus mind

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    5,375
    3,763
    113
    බඩු ගහන, අඩි ගහන, සිගරැට් ජෙයින්ට් ගහන, සුපිරි විදියට දානේ ලැබෙන, BMW කාර් එකක් තියෙන, ගමේ මිනිස්සු යන එන, රට ටුවර් යන ඝනයෙක් ඉන්න පන්සලකට යනවා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    1,404
    1,570
    113
    බඩු ගහන, අඩි ගහන, සිගරැට් ජෙයින්ට් ගහන, සුපිරි විදියට දානේ ලැබෙන, BMW කාර් එකක් තියෙන, ගමේ මිනිස්සු යන එන, රට ටුවර් යන ඝනයෙක් ඉන්න පන්සලකට යනවා.

    Muu yako.... :P :rofl: :D
     
    • Like
    Reactions: nalin0001

    Tharaka25

    Active member
  • Feb 12, 2018
    254
    201
    43
    me options galapenne nahane. ekama digakin nemei thiyenne. rasa kama welak kavoth davase ithuru tika makkai karanne? kalpana kara kara innane thiyenne. adiyak gahana ekath ehemai. mevalin ekakma thora ganna kivvoth mn karanne BMW eke full uparima vegen rata vate yana eka. gihilla accident ekak kara gannava.
     

    USGuy

    Junior member
  • Jul 28, 2018
    51
    88
    18
    ඔය කිව්වට ,උබල ඔය කියන එකක්වත් කරන්නේ නැහැ බොලව් .
    ඔය කියන "එක දවස " වෙනස් කර ගන්නෙ කොහොම ද කියල , දවසම කල්පනා කරනව මිසක්.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    1,105
    1,327
    113
    වෙන එකක් මතක් උනා..

    පොලිසිය බාදා නොකර මට BMW S1000RR එකක් කටුනායකින් හයි වේ දාල හම්බන්තොට ගිහින් ආයෙ එන්න ඕනෙ