ජිවිතේ ඉතුරු කාලේ මේවයින් එකක් විතරක් කරන්න පුළුවන් වුනොත් මොකක්ද කරන්නේ?

ජිවිතේ ඉතුරු කාලේ මේවයින් එකක් විතරක් කරන්න පුළුවන් වුනොත් මොකක්ද කරන්නේ?

  • පට්ටම බඩුවක් (සනී ලියොන් මට්ටමේ) සමග රාත්‍රියක්

    Votes: 32 21.6%
  • ඉස්තරම් බ්‍රෑන්ඩ් එකකින් හොඳවයින් අඩියක් ගහන්න ඕන.

    Votes: 3 2.0%
  • පට්ටම රහ කෑම වේලක් කන්න ඕන ආසම තැනින්.

    Votes: 8 5.4%
  • සිගරට් එකක්/ ජොයින්ට් එකක් ගහන්න ඕන

    Votes: 2 1.4%
  • සුපිරි BMW කාර් එකක රවුමක් යන්න ඕන

    Votes: 5 3.4%
  • ගෙවල් කිට්ටුව ගම් පළාතේ ඇවිදින්න ඕන

    Votes: 4 2.7%
  • නෑදැයෝ හම්බෙන ඕන

    Votes: 4 2.7%
  • එක දවසකට හරි පිටරටකට යන්න ඕන

    Votes: 37 25.0%
  • පන්සලකට යන්න ඕන

    Votes: 53 35.8%

  • Total voters
    148

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    6,761
    7,312
    113
    Fantasy
    ඇමේසන්, සයිබීරියාව හරි අප්‍රිකාවට හරි ගිහිල්ලා එහේ ඉන්න ගොත්‍රයකට බැදිලා පාඩුවෙ ඉන්න
    Free Documentary balana1 adu kranna.

    yako me okkoma kerala tiyanawane.
    Kwda bn sunny leone level eke baduwa?😊
    ------ Post added on May 12, 2021 at 12:18 AM
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,118
    588
    113
    sky
    බණ කිය කිය බුදු ටෝක් ඉෂූ කරන මෙතන ඉන්න උන් ඔක්කොම බලපන් ටනාෂා පුකාෂා අරකි මේකි කියල ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් උඩ පැනගෙන ඇවිත් බම්ප් දාලා.............
    ඇයි බන් උබලගෙ ඔච්චර බොරුව
    ඇයි බන් ඔහොම සෝබනේ
    කාවද බන් රැවටෙන්නෙ
    තමන්ගෙ ළමයා ලිබරල් විදියට හිතයි කියල බයේ වෙන රටකට යන්න බය උන් පවා මේකෙ ඉන්නවා. හැබැයි අනාචාරයෙ දුරාචාරයෙ රහසින් හරි යෙදෙන්න පුළුවන් නම් උන්ට වෙන මුකුත් ඕන නෑ. :lol::lol::lol:
    මට සිංහලු පේන්න බැරි ඕව නිසා මයි
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    1,117
    222
    63

    umba thama duracharaye yedila madi ekai ohoma hithenne, umbata athi wenakan owa karapan anthimtata umbatath ithuru wenne bana thama
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    7,191
    5,532
    113
    පන්සල් නම් විශේශෙන් යන්න ඕං නෑ. මොකද මම පෝය දවසට හෝ ජීවිතේට ප්‍රශ්නයක් ආවම විතරක් පන්සල මතක් වෙන හෙළ බෞද්ධයෙක් නොවන නිසා. හෙට මැරුනත් සතුටින් මැරෙන්න පුලුවන් තරමට පින්කම් කරලා තියෙනවා.

    බඩු ගැහුව කියලා හෝ බිව්වා කියලා ලැබෙන්නෙ අවසානයේ දුක විතරයි. බට ජොයින්ට් ගහන්නෙ නෑ. මම ෆුඩ් ලවර් කෙනෙක් නිසා කෑම පට්ට වේරියේශන් එකක් දැනටම කාලා තියෙනවා.නෑයෝ කොහොමත් වැඩකට නැහැ. ගම් පළාත වැඩකුත් නෑ. ඉන්නේ වැඩිපුර ඕපාදූප කාරයෝනෙ ලංකාවේ. පිටරට නම් දෙපාරක් ගිහින් තියෙනවා දැනට.

    මෙන්න මේකට තමයි ආසා.
    සුපිරි BMW කාර් එකක රවුමක් යන්න ඕන.

    මගේ dream car එක BMW එක. දැනට තියෙන කාර් එකෙත් මම රෑට හයියෙන් දෙදරන්න සිංදුවක් දාගෙන ඔහේ ඩ්‍රයිව් කරනවා රෑ 11 පහුවෙලා. මාරම රිලැක්ස් එකක් දැනෙනවා. ඉතින් මැරෙන්න කලින් දවසේ මගේ ඩ්‍රීම් කාර් එකේ ඒ විදිහට ඔහේ පැය ගානක් නිදහසේ යන්න ඕන....
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,399
    1,164
    113
    Non of your business

    den use karana car eka mokadda
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    1,227
    2,068
    113
    පට්ටම බඩුවක් (සනී ලියොන් මට්ටමේ) සුපිරි BMW කාර් එකක දාගෙන ඉස්තරම් බ්‍රෑන්ඩ් එකකුයි සිගරට් එකක්/ ජොයින්ට් එකක් එහෙමත් අරගෙන ගෙවල් කිට්ටුව ගම් පළාතේ ඇවිදල නෑදැයෝ හම්බ වෙලා පට්ටම රහ කෑම වේලක් ආසම තැනින් කාල බෝතලෙයි සිගා එකයි ජෝඉන්ට් එකයි ගහන ගමන් සනි ලියෝන්ටත් ගහල පිට රට යනවා බන්.