ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න

yaluwa19

Member
Mar 10, 2019
27
2
0
machan umbata hariyawi. gedarin eliyata bahapan. podi job ekakata palayan. mamath personally godak ledin inna kenek. umbata amma thaththa innawa. mata kawuruwath na. mata 100% sure umba mata wada honda thathwayaka thawamath innawa kiyala.

තැන්ක්ස් බන් :)
පුලුවන්නම් මට PM එකක් එවන්න
 

Dothraki

Well-known member
  • May 4, 2018
    2,323
    189
    63
    මෙහෙම හිතපන්
    උඹෙ සහොදරයා ඌ ගැන බලාගන්නවා .
    උබෙ තාත්තාට සල්ලි එනවා පෙන්ෂන් එකෙන් සහ බැංකුවෙ සල්ලිවලින් ඉතිං තාත්තා අම්මාවත් එකෙන් බලාගන්නවා
    ඉන්න ගෙදරත් උබලාට අයිති එකක්ද ?
    එහෙනම් උඹ විතරනෙ ඉන්නෙ ?
    ඉතිං හු*තො
    තොට සාමාන්‍ය ලංකාවෙ කොල්ලෙක්ට තියෙන පවුල් බරෙන් 90% ක්වත් නැහැ.
    උඹට මොනවා හරි හොයාගත්තොත් උඹට විතරයි ඒක

    වෙන උන් ඉන්නවා නංගිලා බන්දලා දෙන්න ඔනි ,අම්මා තාත්ත ජීවත් වෙන්නෙත් උන්ගෙ පඩියෙන්, ඉන්න ගෙයක් දොරක් නැහැ එව්වා හදන්න ඔනි .

    හිතපන් මන් කිව්ව දේ ගැන ආයෙත් .
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    8,169
    576
    113
    Tuscany
    මචන් ලෙඩ නම් අපිටත් තියෙන්නේ... එක දිගට බෙහෙත් බොන්න වෙනවා. මමත් ඕවර තින්කර් කෙනෙක්.. සීනි වැඩි කරගත්ත කල්පන කරලම

    :(:(මමත් බන් හැමඑකාම කිය්න්වා:(:(
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    27
    2
    0
    Machan umbata grahics wada hondata puluwan nam Oya Fiverr wage karana ungen Sub Orders aran karapan. Online Enterprenuers Club eke wada godak thiyena un anith unta wada set karanawa. Habai umbata honda Talent ekak thiyenna one. Poddak hoyala balapan. Samanyayen loku ganak hoyaganna puluwan umbata wada puluwan nam.

    ගොඩක් හොද නෑ.
    ගොඩක් ම ඉගෙනගත්තේ YouTube එකෙන්
    එක්ස්පිරියන්ස් නැති නිසා industry එකේ වැඩකරන විදිය දන්නේ නෑ.

    ඒවා කොහොමද සෙට් කරගන්නේ?



    :)


    :)

    Bumpation :rolleyes:

    :)


    :)

    B U M P

    :)
     

    yaluwa19

    Member
    Mar 10, 2019
    27
    2
    0

    yaluwa19

    Member
    Mar 10, 2019
    27
    2
    0
    මෙහෙම හිතපන්
    උඹෙ සහොදරයා ඌ ගැන බලාගන්නවා .
    උබෙ තාත්තාට සල්ලි එනවා පෙන්ෂන් එකෙන් සහ බැංකුවෙ සල්ලිවලින් ඉතිං තාත්තා අම්මාවත් එකෙන් බලාගන්නවා
    ඉන්න ගෙදරත් උබලාට අයිති එකක්ද ?
    එහෙනම් උඹ විතරනෙ ඉන්නෙ ?
    ඉතිං හු*තො
    තොට සාමාන්‍ය ලංකාවෙ කොල්ලෙක්ට තියෙන පවුල් බරෙන් 90% ක්වත් නැහැ.
    උඹට මොනවා හරි හොයාගත්තොත් උඹට විතරයි ඒක

    වෙන උන් ඉන්නවා නංගිලා බන්දලා දෙන්න ඔනි ,අම්මා තාත්ත ජීවත් වෙන්නෙත් උන්ගෙ පඩියෙන්, ඉන්න ගෙයක් දොරක් නැහැ එව්වා හදන්න ඔනි .

    හිතපන් මන් කිව්ව දේ ගැන ආයෙත් .

    ඔව් උබ කියන එක හරි. මට කිසිම වගකීමක් නෑ. 90% කොල්ලන්ට තියෙන ප්‍රශ්න මට නෑ.
    ඒත් මන් සැහැල්ලුවෙන් නෙමේ ඉන්නේ.
    කොහොමද බන් අවු.27 ක් වෙලත් අම්මගෙන් තාත්තාගෙන් කකා බිබී ගෙදරට වෙලා ජොලියේ ඉන්නේ?
    මගේ කෑමබිම, ලෙඩවලට ඒගොල්ලෝ වියදම් කරද්දී මට මන් ගැනම මාර පිළිකුලක් දැනෙනවා.

    ඔව් මන් මගේම ගෙදරක ජිවත් වෙන්නේ
    තාත්තාගේ පෙන්ශන් එකෙන් මහලොකු ගානක් ලැබෙන්නේ නෑ.
    බැංකුවෙ සල්ලිත් අඩුවෙනවා විතරනේ

    තාත්තා අම්මාවත් එකෙන් දිගටම බලාගන්න බැරිවෙනවා.
    මන් අනාගතය ගැන හිතද්දී මට මහා භයක් දැනෙනවා.
    තාත්තා අම්මාට අන්තිම කාලේවත් මන් නිසා සැනසිල්ලේ ජිවත් වෙන්න නැතිඑක ගැන ලොකු දුකක් දැනෙනවා.
    තාත්තා අම්මා නැති දාක මන් තනිවෙනවා, අසරණ වෙනවා කියලා හිතෙද්දි මහා භයක් දැනෙනවා.

    අනේ මන්දා මන් මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.
     

    Apathaya88

    Member
    Aug 24, 2016
    17
    5
    3
    සොරි වෙන්න ඕනේ මේක ෆේක් එකකින් දානවට.

    මන් කිරියේ අවුරුදු ගානක ඉදන් ඉන්න ඉතා හොද රෙප් අගයක් තියෙන පරණ සාමාජිකයෙක්.

    මගේ කතාව ඔරිජිනල් එකෙන් දාන්න තරම් මට ධෛර්යයක් නෑ.
    ඒ නිසා ඔරිජිනල් අකවුන්ට් එක ගැන අහන්න එපා..........................................


    උඹත් මං වගෙම නැති වුනත් මට සමාන දේවල් වෙලා තියෙනවා කියලා හිතෙනවා...
    මේ ත්‍රේඩ් එක මුල ඉඳලා අගට කියවපන්...හිතට ශක්තියක් ගනින්...මහන්සි වෙලා වැඩකරපන් ගොඩ එන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ...:yes::yes:
    (කැමති නම් අනිවා ඩොකෙක් මීට් වෙන්න...)
    උඹට බුදු සරණයි...! :) :)
     

    Ranga-w

    Member
    Oct 10, 2018
    2
    0
    0
    Malaya.....
    matath oya wagema leda masekata serayak hedenawa ...
    mase padiyen 2000 k 3000 k ewarai
    eath leda gana hitha hitha jeewath wela wedak nehe....
    ubata tiyenne bayak weda karanna oka nethi karaganin
    ubata puluwan deyak patan ganin
    job ekakata giyath loku padi nehe , katta thamai mulin
    business ekak start kalath mulin katta thamai .. leda hedei , kamak nehe merenne nehene... beheth aragena patan gaththu de countinue karapan ...
    gedara nawathinna epa ....
    mulin amaruwei ...masayak dekak yanakota hariyai

    man hitanawa uba budist kiyala hemadama hawasata pansalata palayan malli
    1hour withar edala gedara waren ekath ubata oya mind set eka hada ganna udau wei...
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    715
    190
    0
    Earth
    Fiver වල designing Jobs කරන්න.
    බෑ බෑ කියලම හිටියොත් කොහොමත් පැරදී. ඒ නිසා මොනාම හරි කරන්න බලන්න.