ජීවත් වන්න ආධාර ඉල්ලා ජනතාව අභයාරාමයේ පෝලිමේ..Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    470
    576
    93
    ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බව එහි වැඩවසන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

    මෙම ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ කියා සිටියහ.

    වත්මන් රජය පත් කිරීමට තමන් වහන්සේද මැදිහත් වූ නිසා ජනතාව ඒ ගැන පවසමින් දැන් තමන්ගේ ජීවත් වීමට ආධාර ඉල්ලා පන්සලට එක්වන බවද උන්වහන්සේ පැවසූහ.

    අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.

    -lankacnews-


    ජවිපාවුන්ගේ ආසන 3 නැති කරපු සාපේ තමයි මේ බයියෝ දැන් ගෙවන්නේ.. කොච්චර පව් ගෙවනවද කිව්වොත් දැන් හිගා කනවා. :(
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,627
    631
    113
    polonnaruwa
    නාරාහෙන්පිට ජනතාවත් ගොං බයියො නොවී දැන්වත් ජේ.වී.පී වුනනං මේ කිසි කරදරයක් නෑ.

    දැන් බලන්න අපි, හාල් නැති වුනාම ගමේ කුඹුරු තියෙන සහෝදරයාගෙ ගේ ඉස්සරහට ගිහිල්ල " සහෝ, හාල් හාල් හාල්" කිව්වම නොමිලේ හාල් කිලෝ පහක් දෙනව.
    ඇඳුම් ඕන වෙලාවට හංදියෙ ශොප් එකේ සහෝ ලගට ගිහිල්ල "සහෝ, රෙදි රෙදි රෙදි" කිව්වම නොමිලේ ඔක්කොම ඇදුම් ටික දෙනව.
    බිත්තර ඕන වෙලාවට කිකිළි ලඟට ගිහිල්ල "කිකිළි, බිජු බිජු බිජු" කිව්වම සුදු බිත්තර පහකුයි රතු බිත්තරේකුත් උණු උණුවෙන් දාල දෙනව.

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න තවදුරටත් පොහොට්ටුව බදාගෙන විදෝනවද, නැත්නම් මාලිමාව වැලඳගෙන සත පහක් වියදම් නොකර බඩ පිරෙන්න කාල බීල ඇදල සැපෙන් ඉන්නවද, නැද්ද හා?
     
    • Haha
    Reactions: malakadss

    BORN FREE

    Active member
  • Jul 22, 2019
    160
    160
    43
    නාරාහෙන්පිට ජනතාවත් ගොං බයියො නොවී දැන්වත් ජේ.වී.පී වුනනං මේ කිසි කරදරයක් නෑ.

    දැන් බලන්න අපි, හාල් නැති වුනාම ගමේ කුඹුරු තියෙන සහෝදරයාගෙ ගේ ඉස්සරහට ගිහිල්ල " සහෝ, හාල් හාල් හාල්" කිව්වම නොමිලේ හාල් කිලෝ පහක් දෙනව.
    ඇඳුම් ඕන වෙලාවට හංදියෙ ශොප් එකේ සහෝ ලගට ගිහිල්ල "සහෝ, රෙදි රෙදි රෙදි" කිව්වම නොමිලේ ඔක්කොම ඇදුම් ටික දෙනව.
    බිත්තර ඕන වෙලාවට කිකිළි ලඟට ගිහිල්ල "කිකිළි, බිජු බිජු බිජු" කිව්වම සුදු බිත්තර පහකුයි රතු බිත්තරේකුත් උණු උණුවෙන් දාල දෙනව.

    පොඩ්ඩක් කල්පනා කරල බලන්න තවදුරටත් පොහොට්ටුව බදාගෙන විදෝනවද, නැත්නම් මාලිමාව වැලඳගෙන සත පහක් වියදම් නොකර බඩ පිරෙන්න කාල බීල ඇදල සැපෙන් ඉන්නවද, නැද්ද හා?
    How old are you bro?
     
    • Haha
    Reactions: Smartm

    2osama

    Well-known member
  • Oct 25, 2010
    16,416
    7,429
    113
    මාලඹේ
    ජීවත්වන්නට කිනම් හෝ ආධාරයක් ඉල්ලා විශාල වශයෙන් ජනතාව නාරාහෙන්පිට ශ්‍රී අභයාරාමයට පෝලිම් ගැසී එක්වන බව එහි වැඩවසන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

    මෙම ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ කියා සිටියහ.

    වත්මන් රජය පත් කිරීමට තමන් වහන්සේද මැදිහත් වූ නිසා ජනතාව ඒ ගැන පවසමින් දැන් තමන්ගේ ජීවත් වීමට ආධාර ඉල්ලා පන්සලට එක්වන බවද උන්වහන්සේ පැවසූහ.

    අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.

    -lankacnews-


    ජවිපාවුන්ගේ ආසන 3 නැති කරපු සාපේ තමයි මේ බයියෝ දැන් ගෙවන්නේ.. කොච්චර පව් ගෙවනවද කිව්වොත් දැන් හිගා කනවා. :(
    ඇයි රතු තරුවට මොක ද වෙලා තියෙන්නේ . පාර්ලිමේ්තුවේ ආසන නැත්නම් ජනතාව ට සේවය කරන්න බැහැ කියනවා ද🤣🤣🤣🤣