ජීවිතය ජයගන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්නෙ😭😭😭

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,718
    2,475
    113
    මම පොඩි රස්සාවක් කරන්නෙ. එක කරාට මහලොකු ගානක් හම්බෙන්නෙ නෑ. දැන් 28 ක් වෙනවා මට. ඒ වුනාට තාම ඉන්න හරියට තැනක් හදාගෙන නෑ, වාහනයක් තියා bike එකක්වත් නෑ, කෙල්ලෙක්‌ නෑ, degree එකක් නෑ. මම දැන් අවුරුදු ගානක ඉඳන් freelancing කරනවා ඒ වුනාට තාම මන් එහෙම ලොකුවට හම්බකරලා නෑ. හේතුව මගේ කාලකන්නිකම. මගේ කතාව මම කියන්නම්.

    මම A /L ඉවර වුන ගමන්ම ජොබ් එකක් කරන්න ගත්තා 2nd shy කරලා. පොඩි කාලේ ඉඳන්ම මගේ energy එක අඩුයි. ඒ කියන්නෙ මට නිදි මරන්න බෑ, එක දිගට වැඩක් කරන්න බෑ, social phobia තිබුනා පොඩි කාලේ ඉඳන්ම. ඉතින් සමාජෙට බයයි. මම පහුගිය අවුරුදු 5 තනියම බෝඩිමකට වෙලා හිටියෙ. ඔය කාලෙදි මම කරේම නිවාඩු දවසට හරි වැඩ ඇරිලා ගෙදර ආපුවම හරි වැල බල බල අතේ ගහපු එක. ඉතින් අතේ ගැහුවට පස්සේ වැඩක් කරන්න කිසිම motivation එකක් නෑ. ඊට පස්සේ fb හරි youtube හරි බල බල ඉන්නව. ඉතින් ඇත්තම කිවොත් මගේ ජිවිතේ අවුරුදු 5ක් නිකරුනේ නාස්ති වුනා ඔය දේවල් හින්දා. මම දන්නවා මම වැඩ කරන්න ඕනේ, මෙහෙම ඉඳල හරියන්නෑ කියලා ඒ වුනාට කරන්න බෑ. ඉතින් depression වගේ.

    පස්සේ කොහොමහරි ගෙදර මිනිස්සුත් බලෙන්ම කතා කරලා මාව ගෙන්නගත්තා ගෙදර. ගෙදර කිව්වට අපිටම කියලා ගෙදරක් නෑ. අපි ඉන්නෙ අනුන්ගේ තැනක. ගෙදර ආවට පස්සෙ මම පොඩ්ඩක් වෙනස් වුනා. මට දැනෙන්න ගත්තා ගෙදර මිනිස්සුන්ගේ වටිනාකම. ඇත්තටම මම තනියම හිටපු කාලෙ එහෙම දැනුනෙ නෑ මට. දැන් මම ටික කාලෙක ඉඳන් හැදෙන්න ට්‍රයි කරනවා. මම ගොඩක් self improvement ගැන තියෙන වීඩියෝ බැලුවා. වැල නම් දැන් බලන්නෙම නැතිම තරම්. online වැඩ කරන එක ගැන මට සාමාන්යෙන් knowledge එකක් තියෙනවා. ඒ කියන්නෙ මට මගේම කියලා දෙයක් කරගන්න මම දන්නවා. උඩ තියෙන මගේ ප්‍රශ්න ටික කියෙව්වම මටම තේරෙනවා මම වැඩ කරන්න ඕනේ කියලා. දැන්වත් ජිවිතේ ගොඩ දාගන්න ඕනේ කියලා මම දන්නවා. ඒ වුනාට මට ප්‍රශ්නේ තියෙන්නෙ තාම එක දිගට වැඩක් කරන්න බෑ මට. එක දවසක් වැඩ කරොත් අනිත් දවසේ කම්මැලි. මට ඕනේ willpower, discipline, focus හදාගන්න. යකා වගේ වැඩ කරන්න පුළුවන් mindset එකක් හදාගන්න ඕනේ. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ මට.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,064
    1,549
    113
    Motivation ekak ganna one thaman hithala. Udema nagitinna.
    Nitharama pirisiduwa inna. Time table ekak ma nathath eka shedule ehekata wada tika piliwelakata hada ganna. Ppdi welawal meditation karanna loku dewal newe. Mind eka tikak relax wennai focus wennai. අනිවාර්යයෙන් podi exercise tikak shedule ekata daganna. Ex: 10/20 push up daily.
    Thamanta thiyena dewal hakiyawal analysis karanna. Danata karana job ekath ekka. Monama hari podi bussiness ekak gana hithanna. Menna me awurudu kalasimawe man methanata ynawa / me target reach karanawa kiyala plane ekak ada ganna. Redi anama manam unath dawasa gane hodanna. Hamadama nala hoda fit eke inna. Drugs use karanne naththan loku deyak.
    Uthsawanthayata jaya labenawa.
    Loke loku loku than wala inna minissu eka parata ewata giye na. Habai nonawathwa eka digata goal eka reach wena kan wada karala thama e than wala ada inne.
    Jaya bro. Stay strong
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    12,083
    21,448
    113
    මම පොඩි රස්සාවක් කරන්නෙ. එක කරාට මහලොකු ගානක් හම්බෙන්නෙ නෑ. දැන් 28 ක් වෙනවා මට. ඒ වුනාට තාම ඉන්න හරියට තැනක් හදාගෙන නෑ, වාහනයක් තියා bike එකක්වත් නෑ, කෙල්ලෙක්‌ නෑ, degree එකක් නෑ. මම දැන් අවුරුදු ගානක ඉඳන් freelancing කරනවා ඒ වුනාට තාම මන් එහෙම ලොකුවට හම්බකරලා නෑ. හේතුව මගේ කාලකන්නිකම. මගේ කතාව මම කියන්නම්.

    මම A /L ඉවර වුන ගමන්ම ජොබ් එකක් කරන්න ගත්තා 2nd shy කරලා. පොඩි කාලේ ඉඳන්ම මගේ energy එක අඩුයි. ඒ කියන්නෙ මට නිදි මරන්න බෑ, එක දිගට වැඩක් කරන්න බෑ, social phobia තිබුනා පොඩි කාලේ ඉඳන්ම. ඉතින් සමාජෙට බයයි. මම පහුගිය අවුරුදු 5 තනියම බෝඩිමකට වෙලා හිටියෙ. ඔය කාලෙදි මම කරේම නිවාඩු දවසට හරි වැඩ ඇරිලා ගෙදර ආපුවම හරි වැල බල බල අතේ ගහපු එක. ඉතින් අතේ ගැහුවට පස්සේ වැඩක් කරන්න කිසිම motivation එකක් නෑ. ඊට පස්සේ fb හරි youtube හරි බල බල ඉන්නව. ඉතින් ඇත්තම කිවොත් මගේ ජිවිතේ අවුරුදු 5ක් නිකරුනේ නාස්ති වුනා ඔය දේවල් හින්දා. මම දන්නවා මම වැඩ කරන්න ඕනේ, මෙහෙම ඉඳල හරියන්නෑ කියලා ඒ වුනාට කරන්න බෑ. ඉතින් depression වගේ.

    පස්සේ කොහොමහරි ගෙදර මිනිස්සුත් බලෙන්ම කතා කරලා මාව ගෙන්නගත්තා ගෙදර. ගෙදර කිව්වට අපිටම කියලා ගෙදරක් නෑ. අපි ඉන්නෙ අනුන්ගේ තැනක. ගෙදර ආවට පස්සෙ මම පොඩ්ඩක් වෙනස් වුනා. මට දැනෙන්න ගත්තා ගෙදර මිනිස්සුන්ගේ වටිනාකම. ඇත්තටම මම තනියම හිටපු කාලෙ එහෙම දැනුනෙ නෑ මට. දැන් මම ටික කාලෙක ඉඳන් හැදෙන්න ට්‍රයි කරනවා. මම ගොඩක් self improvement ගැන තියෙන වීඩියෝ බැලුවා. වැල නම් දැන් බලන්නෙම නැතිම තරම්. online වැඩ කරන එක ගැන මට සාමාන්යෙන් knowledge එකක් තියෙනවා. ඒ කියන්නෙ මට මගේම කියලා දෙයක් කරගන්න මම දන්නවා. උඩ තියෙන මගේ ප්‍රශ්න ටික කියෙව්වම මටම තේරෙනවා මම වැඩ කරන්න ඕනේ කියලා. දැන්වත් ජිවිතේ ගොඩ දාගන්න ඕනේ කියලා මම දන්නවා. ඒ වුනාට මට ප්‍රශ්නේ තියෙන්නෙ තාම එක දිගට වැඩක් කරන්න බෑ මට. එක දවසක් වැඩ කරොත් අනිත් දවසේ කම්මැලි. මට ඕනේ willpower, discipline, focus හදාගන්න. යකා වගේ වැඩ කරන්න පුළුවන් mindset එකක් හදාගන්න ඕනේ. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ මට.
    Kalin ahala purudu kathawak wage 🥴 🥴
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    2,340
    6,473
    113
    ඩොටේ
    මට හිතෙන විදියට මෙතන අවුල තියෙන්නෙ අනිත් අයට වගේ අරමුණක් නැතිකම. ඉන්නගමන් හොඳට හිතලා බලන්න තමන්ට ඇත්තටම ඕනි මොනවාද කියලා. අම්මලා තාත්තලාට, නෑදෑයොන්ට, යාලුවොන්ට ඕනි දේ නෙවෙයි තමන්ට ඕනි දේවල් මොනාද කියලා. අනිත් අය එක්ක සංසන්දනය කරන්න එපා, මොකද සාර්ථකයි වගේ පේන අයගෙ අරමුණු තමන්ට නොගැලපෙන්න පුලුවන්. වාහනයක්, degree එකක්, කෙල්ලෙක් නැතිකම ප්‍රශ්නයක් නෙවෙයි තමන්ට ඇත්තටම ඒ දේවල් ඕනි නැත්නම්.

    තමන්ටත් ඇත්තටම ඒ දේවල් ඕනි ඒත් depression වගේ දෙයක් හින්දා ඒවා ලබාගන්න වැඩකරන්න බැරි නම් ඒ ගැන psychologist / psychiatrist කෙනෙක්ගෙන් උපදෙස් ගන්න. ඔය energy එකක් නෑ වගේ දැනෙන එක මානසිකව විතරක් නෙවෙයි කායික ගැටලුවක් වෙන්නත් පුලුවන්. ඒ හින්දා විටමින්, ප්‍රෝටීන් වගේ දේවල් වල අඩුවක් තියෙනවාද කියලා හොයලා බලන්න. හොඳට කාලා බීලා exercise කරලා කොහෙහරි ඇවිදලා කරලා ඉන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    8,495
    9,013
    113
    tracing Geo-location.. ... ...
    poddak awidala karala hitapan ethakota energy adu eka hariyai samaharawita. api active weddi body eka wada karanawa wenas.

    anith de thamai wada karanna motivation ekak enne na. wada karala iwara weddi thamai motivation eka enne.
    eka therum aran ba hitheddi patan ganin.
    ubata puluwan hithena welawak enne na balenma wada karanna oni kiyala kohehari pena thanaka liyala alawagaththath kamak na.

    eka sare maha loku goal ekak daganna epa. podi welawak wada karanna try karapan hamadama.
    paya 8-14 dawas try karanna yanna epa eka sare. paya 2k hari kamak na focused time ekak hadagena wada karapan.
    eka consistent karanna try karapan. dawasak miss unama atharinna epa. eka laga dawas 2k miss karanne na kiyala hithagena wada karapan.

    dawas 21n habit hadenawa kiyana kathawa 100% true na. apita habit ekak oni nam api eka digatama karanna oni eka ibema wenne na.
    onima habit ekak nokara hitiyoth break wenawa. e hinda consistency kiyana eka thamai wadagathma. Ba hitheddi karanna oni.

    wena secret ekak na. ba kiyala hitheddi thawa tikak wada karapan. masa 3, masa 6 income goal ekak hadaganin. eka wenakan wada karapan.