ජූලි වෙද්දි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09ක් ලංකාවට.....................tom pacha kelinawa minissu andanna

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,450
    10,109
    113
    කොවිඩ්’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ලක්ෂ නවයක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
    ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ගෙන්වා ගැනීම සඳහා රජයේ බලධාරීන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවත් ලබන ජූලි මාසය වන විට එන්නත් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ 260,915දෙනකුට ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව ද, ඉන් 9,826 දෙනකුට දෙවැනි මාත්‍රාව ද ලබාදී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ 174,563 දෙනකුට ‘සයිනොෆාම්’ එන්නත පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කීය.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 20 ක් මේ වන විට සම්පූර්ණයෙන් ද, ගම්මාන 10 ක් අර්ධ වශයෙන් ද, හුදකලා කර ඇතැයි කී අමාත්‍යවරයා පැවසුවේ එන්නත්කරණ කටයුතුවලට සහාය දක්වන ලෙස පළාත් පාලන ප්‍රධානීන්ට ද තමන් උපදෙස් දුන් බවයි.

    ගම්පහ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (18 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

    එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.

    “අප්‍රේල් 17 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් අසාදිතයන් 9289 ක් හමුවී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධනයන වන පවුල් 18,228 කට රුපියල් 5000 බැගින් වන භාණ්ඩ මලු දෙක බැගින් ලබාදී තිබෙනවා. ඒ සඳහා රුපියල් කෝටි නවයකට අධික මුදලක් වැය කරලා තියෙනවා. සංචරණ සීමා දැඩිව පවතින කාලසීමාව තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා බලපත්‍ර 177 ක් නිකුත් කර තිබෙනවා
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    571
    121
    43
    labba thama

    Second dose eka gahanna thibbe meeta sathi 3 kata kalin... e unata dan awath gahala wadak nathuwa athi
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    571
    121
    43
    It looks like finally help is coming
    🔥

    Finally the G20 countries are coming forward in aid of fighting the pandemic globally. With France being the first to donate to COVAX, USA
    🇺🇸
    has finally stepped into sharing its vaccines.
    U.S President Joe Biden has announced the sharing of 80 million doses of the vaccine out of which 25% will be donated via COVAX. Out of the same 7 million has been allocated for south asian countries including Sri Lanka
    🇱🇰
    and India
    🇮🇳
    which has seen sudden surge in COVID 19.
    These donations are expected to be rolled out early June.
    #COVID19 #COVAX
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    6,492
    3,876
    113
    Lyon
    දැන් ඉතිං ඕක ගෙනාවත් වැඩක් නෑ..1 වෙනි dose ඵක ගහල මාස තුනෙන් ගහන්න ඕන ඵක මාස 4-5න් ගහල වැඩක් තියෙනවද.කලින් වෙන ඵකක් ගහන්න හැදුව ඕක ගහපු අයට.මුං experiment කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිත ඵක්ක..කාලකන්නි.