ජෙනරේටරයක් ගන්න පුලුවන් කොහෙන්ද

Erzo

Well-known member
  • Aug 4, 2018
    6,162
    5,991
    113
    Heaven :p
    කරන්ට් එක ගිය වෙලාවට මැෂින් එකයි රවුටර් එකයි වැඩ කරවගන්න , ගෙදර බල්බ් කීපයක්, තව ඔය පොඩි පොඩි අයිටම් වැඩ කරවගන්න ජෙනියක් ගන්න පුලුවන් කීයකට වගෙද මචන්ලා?

    අබාන්ස් එකේ එහෙම දැක්ක රු.25000 -35000 ට වගෙත් තියෙනව. ඒව හොඳයිද?

    නැත්නම් 20-30 අතර ගානකට ගන්න පුලුවන් 2nd hand or brandnew බඩු ගැන පොඩ්ඩක් විස්තරයක් කියන්නකො.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    4,946
    5,120
    113
    Kottawa
    ඔය වැඩේට නම් මේ වගේ ඉලෙක්ට්‍රික් පෝටබල් පවර් ස්ටේශන් එකක් ගනින්කෝ. :yes: :yes:

    1634359035551.png
     
    • Like
    Reactions: hodakolla and Erzo

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,823
    924
    113
    මචං ඔය වැඩේට නෝමල් පොඩි ජෙනරේටර් අරන් හරියන්නේ නැහැ... AVR (Automatic Voltage Regulator) තියෙන එකක් ගනිං... කම්පියුටර් පාවිච්චි වෙනවා නම්..
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    4,946
    5,120
    113
    Kottawa
    කීයක්වගෙ වෙයිද බන්? කොහෙද ගන්න තියෙන්නෙ
    හප්පා... :o :o ටිකක් ගනන් වගේ...

    https://www.daraz.lk/catalog/?q=pow...e.searchlistcategory.search.go.56a959b4B5RzTf

    https://lifemobile.lk/product/anker-powerhouse-ii-400-portable-power-station/

    https://cyberdeals.lk/product/anker-powerhouse-ii-400-portable-power-station/

    එක්කෝ හොද UPS එකක් ගනින්කෝ බලලා...
     
    • Like
    • Wow
    Reactions: hodakolla and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,162
    5,991
    113
    Heaven :p
    මචං ඔය වැඩේට නෝමල් පොඩි ජෙනරේටර් අරන් හරියන්නේ නැහැ... AVR (Automatic Voltage Regulator) තියෙන එකක් ගනිං... කම්පියුටර් පාවිච්චි වෙනවා නම්..

    අඩු ගාණට හොයාගන්න නැද්ද බන් ඒව?

    අම්මෝ, ලක්ෂෙ පනිනවනෙ බන්.
    මට මාස තුන හතරකට ඕන වෙන්නෙ ගොඩක්ම.
    ඊට පස්සෙ තිබ්බත් එකයි නැතත් එකයි. ඒ නිසා ඔය තරම් වියදම් කරල ගන්න එක තේරුමක් නෑ නේද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    4,946
    5,120
    113
    Kottawa
    අඩු ගාණට හොයාගන්න නැද්ද බන් ඒව?

    අම්මෝ, ලක්ෂෙ පනිනවනෙ බන්.
    මට මාස තුන හතරකට ඕන වෙන්නෙ ගොඩක්ම.
    ඊට පස්සෙ තිබ්බත් එකයි නැතත් එකයි. ඒ නිසා ඔය තරම් වියදම් කරල ගන්න එක තේරුමක් නෑ නේද
    ඒකතමයි බන් මාත් බැලුවේ... :unsure: :unsure: ඉතින් හොද UPS එකක් ගනින්කෝ. නිකන් චයිනීස් කට්ටක් නෙමෙයි. හොද එකක්..:yes::yes:
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,162
    5,991
    113
    Heaven :p
    ඒකතමයි බන් මාත් බැලුවේ... :unsure: :unsure: ඉතින් හොද UPS එකක් ගනින්කෝ. නිකන් චයිනීස් කට්ටක් නෙමෙයි. හොද එකක්..:yes::yes:

    කීයක් වගෙ වෙයිද බන්? පැය කීයක් මැෂිනෙක + රවුටරෙ වැඩ කරන්න පුලුවන් වෙයිද?

    මන් ගාව දැනට් නම් අර් 5000ට තියෙන් ups එකක් තියෙනව. විනාඩි 30යි පුලුව්න් මැෂින් එජ්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    4,946
    5,120
    113
    Kottawa
    කීයක් වගෙ වෙයිද බන්? පැය කීයක් මැෂිනෙක + රවුටරෙ වැඩ කරන්න පුලුවන් වෙයිද?

    මන් ගාව දැනට් නම් අර් 5000ට තියෙන් ups එකක් තියෙනව. විනාඩි 30යි පුලුව්න් මැෂින් එජ්
    https://ikman.lk/en/ad/dcp-3kva-professional-online-ups-for-sale-colombo-8

    එහෙම නම් කියන්න දන්නේ නෑ බන්... පොඩ්ඩක් ඔය නම්බර් වලට කතා කරලා බලපන්කෝ...
     
    • Sad
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,162
    5,991
    113
    Heaven :p
    • Like
    Reactions: chirantha19890821

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    6,162
    5,991
    113
    Heaven :p
    රවුටර් වලට නම් වෙනම තියෙන්නේ බන් පවර් බෑන්ක් දැන් !!

    මැශින් වලට නම් UPS තමා

    රවුටර් වලට එන ඒවගෙන් පැය කීයක් වගෙ අදින්න පුලුවන් වෙයිද බන්?

    මැෂින් වලට 5hr + අදින්න පුලුවන් UPS එකක් බර ගාණක් වෙයි නේද :(
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    9,029
    1
    19,409
    113
    Sri Lanka
    රවුටර් වලට එන ඒවගෙන් පැය කීයක් වගෙ අදින්න පුලුවන් වෙයිද බන්?

    මැෂින් වලට 5hr + අදින්න පුලුවන් UPS එකක් බර ගාණක් වෙයි නේද :(
    රවුටර් වලට එන ඒවාත් එක එක ගනන් වලට තියෙනවා මචන් 🔋 කැපෑසිටි අනූව.
    Prolink එකෙන් ගහන්නේ.
    සාමාන්‍ය එකත් පැය 4 ක් වගේ තියෙනවා ..
    ඊට වඩා ඒවත් තියෙනවා.

    මැශින් වලට නම් පැය 8 ක් වගේ අදින්න පුළුවන් බන්.. ගාන තමා ප්‍රශ්නේ.. දැන් මේ ලංකාවේ ආර්ථික ප්‍රශ්නත් එක්ක දෙගුනයක් ගනන් වැඩි වෙලා ඇති..
     
    • Love
    Reactions: Erzo

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,101
    6,275
    113
    In the eyes of my girl
    වර්ගය : MEN.

    මාදිලිය : G3000E

    තත්ත්වය : අලුත්.

    ✔️ තායිලන්තයේ 🇹🇭 නිශ්පාදිත,

    ✔️ අවුරුද්දක පූර්ණ වගකීම, දොරින් දොරට පැමිණ සේවාවන් ලබාදෙනු ලැබේ...

    ✔️ කිලෝ වොට් 3 ක් ජණනය කල හැකි ජෙනරේටරය. සිවු පහර පෙට්‍රල් එන්ජිමක් සහිතයි.

    ✔️ 100% ක්ම තඹ කම්බියෙන් සකසන ලද ඕල්ටනේටරයක් ඇත.

    ✔️ ස්ටාටර් මෝටරයක් ඇත ( යතුරෙන් පණගැන්විය හැක ).

    ✔️ ස්ටාටර් මෝටරයට සම්බන්ධ බැටරිය යලි ආරෝපණය කරගැනීම සඳහා විදුලි ජනකය තුලම සවිකල රෙක්ටිෆයරයක් ඇත.

    ✔️ වෝල්ටීයතාව එකාකාරීව පවත්වාගැනීමට අවශ්‍ය වන AVR පරිපථයක් සහිතයි.

    ✔️ ඩෙසිබෙල් 67 ක ( මීටර් 7ක දුරකදී ) ඉතා අඩු ශබ්දයක් ඇත.

    වෝල්ටීයතාව : 230V එකලා, සංඛ්‍යාතය : 50Hz

    එන්ජිම : අශ්වබල 7 ක උපරිම ජවයක් නිපදවිය හැකි වායු සිසිලන සිවු පහර පෙට්‍රල් එන්ජිම.

    ✔️ලබාගතහැකි ජවය : 3 kW ( 3000 Watts) 230 වෝල්ට් එකලා.

    ✔️ ලබාගතහැකි උපරිම ධාරාව : ඇම්පියර් 13.

    ✔️ DC විදුලිය : DC 8.3A ධාරාවක් ලබාගත හැක, අමතර බැටරි ආරෝපකයක් ලෙස භාවිතා කල හැක.

    ✔️ පිටවන ශබ්දය : 67 dB මීටර් 7 ක දුරකදී.

    ඉන්ධන ටැංකිය : ලීටර් 15.
    එන්ජිම ආරක්ශිත උශ්ණත්ව සීමාව නොඉක්මවීමට සහ ලිහිසි තෙල් නිසි ප්‍රමාණය නොමැතිනම් දැනුම් දීමට ආරක්ශක පිලිවෙත් ඇත.
    වට්ටම් අඩුකල පසු විකිණුම් මිල රු. 87,900.00 පමණි.
    අවුරුද්දක පූර්ණ වගකීම සමගින්.

    අවසරලත් අලෙවි නියෝජිත :

    මිහිර හාඩ්වෙයාර් .
    39/6, ප්‍රධාන පාර, අතුරුගිරිය.

    මම ගත්තේ මෙන්න මෙතනින් යාලු
    මේ ජෙනිය ගත්තේ
    දැන් මාස 6 වගේ සැහෙන වටිනවා
    AC එක පවා වැඩ කරනවා මේකෙන්

    ලීටර් 5 දැම්මම දවසම වගේ පුළුවන්
    තව ගණන් ආඩු ඒවත් තියෙනවා ඔතන
    බලල ගන්න පුළුවන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,578
    4,947
    113
    37
    Land of the Gods 🕎

    meka nam design ekat hodai. meke sadde komada ban.
     
    • Wow
    Reactions: Erzo