ජෙනි ගැන දන්න අය උදව්වක් දෙන්න

Daraz ekenda mcn gatte... avr support ekada ??
නෑ මේ පැත්තෙ කඩේකින් ගත්තෙ AVR එකක් එනවා ඒකේ ඒ මගුල මාස දෙකතුනකට පාරක් පිච්ච්කෙනවා

පොල්ගහවෙල
------ Post added on Dec 5, 2021 at 4:42 PM
 

yapa100

Well-known member
  • Oct 21, 2009
    6,589
    12,698
    113
    අපේ ගෙදර
    View attachment 153178
    මේකෙන් ගෙදර බඩු වලට කරන්ට් එක ගන්නව නම් පවර් එක ඇතිද? Room 2i kitchen ekai වතුර මෝටර් එකටයි.
    වතුර මොටර් එක දාන කොට අනික් ඔක්කොම ඔෆ් කරන්න වෙනවා. එසි මුකුත් දාන්න බැ.
     
    • Love
    Reactions: King kekille

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    18,294
    3
    102,474
    113
    Gampaha
    අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ඇති.

    3kw වගේ තියෙනවනං සාමාන්‍ය ගෙදර පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්න පුලුවන්.

    4ස්ටොක් නේද?
     

    lakmal432

    Active member
  • May 25, 2017
    281
    53
    28
    3kw එකක් තියෙන්නෙ. 1hp වතුර මෝටර් එකයි ෆිජ් එකයි ලයිට් 10 ක් ඉතරයි ෆෑන් එකකුයි එකපාර දාන්න පුලුවන් කේස් එකක් නැතුව. Ratto කියල චයිනීස් එකක් දැනට මාස 2කට කලින් 92000 කට ගත්තේ. අවුලක් නෑ.avr තියෙන එකක් ගනින් ගද්දි.