ජෙප්පන්ට සල්ලි කොහෙන්ද? - ජෙප්පන්ට වන්දනාමාන කරන උන් වරෙල්ලා

ජෙප්පන්ට සල්ලි කොහෙන්ද?

  • අවුරුදු ගනන් පක්ශ පඩිය එකතු කරලද?

    Votes: 1 2.9%
  • උන්ට නැතත්, උන්ගෙ "නෝනලට සල්ලි තියෙනවා" සීන් එකක්ද?

    Votes: 7 20.0%
  • සල්ලි තියෙන උන් (ජයශාන්ත අයියා වගේ අය), සත්බාවයෙන්උ න්ගෙ ලමයින්ගෙ ඒවට සල්ලි දෙනවද?

    Votes: 6 17.1%
  • හොරකන් කරලද?

    Votes: 5 14.3%
  • 88/89 මිනිස්සු උන්ට ඩොනේට් කරපුවා වලින්

    Votes: 5 14.3%
  • ඩයස්පොරාවෙන් පම්ප් කරනවද පෙඩරල් දිනාගන්න

    Votes: 11 31.4%

  • Total voters
    35

tharakaf

Well-known member
  • Oct 19, 2020
    24,519
    45,894
    113

    මෙන්න ප්‍රශ්නයක්. කුනුහරප නොකියා වැදගත් විදියට උත්තර දීපල්ලා. වැල්ලෙ උන් ත්‍රෙඩ් එක මග ඇරියට කමක් නෑ.

    දැන් ඔය ලාල්කාන්ත, ලපයා, වෘතියසමිති වල උන් (නම් මතක නෑ) වගේ උන් ජොබ් කරන්නේ නෑනේ. උන් ඉස්සර ඉන්දන් ජෙවීපී වැඩ නෙහ් කලේ. එතකොට උන්ට උන්ගෙ ලමයින්ට ප්‍රයිවට් උගනන්න, රට යවන්න සල්ලි කොහෙන්ද?
    අවුරුදු ගනන් පක්ශ පඩිය එකතු කරලද?
    නැත්තන් උන්ට නැතත්, උන්ගෙ "නෝනලට සල්ලි තියෙනවා" සීන් එකක්ද?
    නැත්තන් සල්ලි තියෙන උන් (ජයශාන්ත අයියා වගේ අය), සත්බාවයෙන්උ න්ගෙ ලමයින්ගෙ ඒවට සල්ලි දෙනවද?
    නැත්තන් හොරකන් කරලද?

    අවසන් වශයෙන්, අනිත් උන් ගැන අහන්න එපා මොකද උන් හොරකන් කරනවා කියන එක ඉතින් ජෙප්පො හැමතැනම කියනවා නෙහ්. ඉතින් මේකට උත්තර දෙද්දී ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම හොරු කියලා උපකල්පනය කරමු.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,142
    45,229
    113
    රනිල මහ බැංකුව සුද්ද කරපු කාලේ කොටහක් උන්ටත් දුන්නද දන්නෑ

    උන් ගෝඨා එලවන්න දාපු සද්ද දැන් නෑ නේ.
    රනිල් ගානක් දෙනවා ඇති
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,426
    12,581
    113
    Milagiriya
    ඕකේ අනිත් අය ගැන නම් දන්නේ නෑ හැබැයි විජිත හේරත්, බිමල් රත්නායක, වපර වසන්ත ඉස්සර ඉඳලම හොඳට කාලා බීලා ඇඳලා යම් කිසි තත්ත්වයක් තියාගෙන හිටපු අය 🤗

    දැන්නම් එයාලට රට විරුවො සැහෙන්න වියදම් කරනවා, අපි දන්න අයත් ගොඩක් සල්ලි වියදම් කරනවා 😌
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,773
    13,765
    113
    Kottawa
    උන් ගෝඨා එලවන්න දාපු සද්ද දැන් නෑ නේ.
    රනිල් ගානක් දෙනවා ඇති

    ඒකනම් මටත් ප්‍රශ්ණයක් තමා..රාජපක්ෂ කෙනෙක් බලේ ඉන්නකොට විතරයි උන්ගේ පඬුපුල් අාසනේ උණු වෙන්නේ..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    23,142
    45,229
    113
    ඕකේ අනිත් අය ගැන නම් දන්නේ නෑ හැබැයි විජිත හේරත්, බිමල් ජයකොඩි, වපර වසන්ත ඉස්සර ඉඳලම හොඳට කාලා බීලා ඇඳලා යම් කිසි තත්ත්වයක් තියාගෙන හිටපු අය 🤗

    අමරසූරියලා නම් සල්ලි තමයි
    අනිත් උන් අඩු කුලේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    9,617
    12,408
    113
    32
    ෆින්ලන්ඩ්
    Commission බං.
    උන්ගේ ඉන්නවා රජ්‍යසේවයේ හෙන සෙට් එකක්.

    මොකක් හරි project එකක් කරන්න ගියාම ඒක pass කරන්න, උඩ ඉඳන් පළෙහාට ම උන්ගේ උන් දාලා. එකට ඒ අදාල කෙනාට අමතරව පක්ෂෙට ගෙවනවා.

    උද්ඝෝෂනය කරලා ප්‍රෝජෙක්ට් අල කරනවා. ඒකට ප්‍රෝජෙක් owner ගෙවනවා. ඔහොම හෙන process එකක් තියෙනවා.

    මොනවා හරි එකකට නඩු දානවා. ඒ නඩුව දාන්නේ technical error වෙන්න. ආයේ ඒ කට විරුද්ධව නඩු දාන්න බැහැ. හොරා නිදහස් ජීවිත කලෙටම. මුන් දාන නිසා වෙන උන් දන්නෙත් නැහැ එකම කරනේට. සමහර උන් ෆයිල් ඔක්කොම දීලා මූන්ට කියලා නඩු දාගන්නවා, කොටි 5 ක් හම්බ කරා (හොරා කව නන්) ම් ලක්ෂ 50 ක් වගේ මුන්ත දීලා.
    නඩු කරයගේ ඉඳන් හැමෝටම කුට්ටිය යනවා.

    ඔය වගේ සුපිරි ගේම් ගහන්නේ ඔක්කොම උන් එකහු වෙලා.

    ඔය සරල කාරණා විතරයි. මුන් හම්බ කර ගත්තේ ම රජයේ prject වලින් සහ නඩු වලින්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    24,519
    45,894
    113
    උබට ඇත්තටම ඔනි එකට උත්තරේ නන් අර itn එකෙ තිබුන සංවාදේ බලන්න.එකේ පැහැදිලි කරනවා. බොරුවට ත්‍රෙඩ් දාලා වැලලෙන්න ඔනි නෑ.
    Link eka daapan balanna ona place ekath ekka :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,167
    26,576
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශල්ලි නෑ බං. රිම් එකෙන් යන්නේ.
    නැත්තං ඉතින් ඉල්ලමක් පෑදුනා නං අමුවෙන් රොස් කරපු මිනිහගේ පවුලට කටුමැටියෙන්වත් ගෙයක් හදල සින්නක්කර දෙන්න එපැයි. එවුන් හිටියේ හමුදාවේ පිහිටෙන්.
    බහිරවය වගේ තමයි. පුතාවවත් ළඟට ගන්නේ නෑ. නිධානයේ අයිතිය නැතිවෙයි කියල බය ඇති. 😐
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,035
    6,040
    113
    ශල්ලි නෑ බං. රිම් එකෙන් යන්නේ.
    නැත්තං ඉතින් ඉල්ලමක් පෑදුනා නං අමුවෙන් රොස් කරපු මිනිහගේ පවුලට කටුමැටියෙන්වත් ගෙයක් හදල දෙන්න එපැයි. එවුන් හිටියේ හමුදාවේ පිහිටෙන්.
    THAVAMA INNNE NAVY EKA
    GAS light water wahana OKKOMA NAVY EKEN
     
    • Wow
    Reactions: Asmodeus

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,803
    21,398
    113
    අම්බකිස්ස
    Link eka daapan balanna ona place ekath ekka :yes:
    උබට ඉතිං ඔච්චර ඔනි කමක් තියෙනවා නන් උබ ජෙප්පො ගැන වද වෙන හැටියට ඉතිං හොයාගෙන බැලුවා නන් හරි.



    රෑ 11.30-12.30 අතර ටයිම් එකේ ගිය කෑල්ලක ඇත්තෙ.උබට සැහ්න්න ජෙප්පො ගැන ප්‍රශන නිසා ෆුල් එකම බලන්න.එතලොට ත්‍රෙඩ් දාන්න ඔනි නෑ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,167
    26,576
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    THAVAMA INNNE NAVY EKA
    GAS light water wahana OKKOMA NAVY EKEN
    ඔන්න ඔහොමයි කරේ. අපි මෙතන ආපදාවෙන් අවතැන් වුන මිනිස්සුන්ට චන්දේ ඉලක්ක කරලා අනික් උන් කරනවා වගේ පයිඩ්රයිස් දෙන්න එපා තම්බපු හාලේ බතුයි පොල්සම්බලුයි දීපං කිව්වහම පිං කැට ජෙප්පෝ පරල වුනා. 😐