ජෙප්පන්ට සල්ලි කොහෙන්ද? - ජෙප්පන්ට වන්දනාමාන කරන උන් වරෙල්ලා

ජෙප්පන්ට සල්ලි කොහෙන්ද?

  • අවුරුදු ගනන් පක්ශ පඩිය එකතු කරලද?

    Votes: 1 2.9%
  • උන්ට නැතත්, උන්ගෙ "නෝනලට සල්ලි තියෙනවා" සීන් එකක්ද?

    Votes: 7 20.0%
  • සල්ලි තියෙන උන් (ජයශාන්ත අයියා වගේ අය), සත්බාවයෙන්උ න්ගෙ ලමයින්ගෙ ඒවට සල්ලි දෙනවද?

    Votes: 6 17.1%
  • හොරකන් කරලද?

    Votes: 5 14.3%
  • 88/89 මිනිස්සු උන්ට ඩොනේට් කරපුවා වලින්

    Votes: 5 14.3%
  • ඩයස්පොරාවෙන් පම්ප් කරනවද පෙඩරල් දිනාගන්න

    Votes: 11 31.4%

  • Total voters
    35

tharakaf

Well-known member
  • Oct 19, 2020
    16,899
    29,681
    113
    උබට ඉතිං ඔච්චර ඔනි කමක් තියෙනවා නන් උබ ජෙප්පො ගැන වද වෙන හැටියට ඉතිං හොයාගෙන බැලුවා නන් හරි.



    රෑ 11.30-12.30 අතර ටයිම් එකේ ගිය කෑල්ලක ඇත්තෙ.උබට සැහ්න්න ජෙප්පො ගැන ප්‍රශන නිසා ෆුල් එකම බලන්න.එතලොට ත්‍රෙඩ් දාන්න ඔනි නෑ.

    Okage baila payak balanna be ban. welawa aparadey. Place eka kiyapan. itapse balannam :-)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,513
    15,256
    113
    හස්තිශෛලපුර
    මෙන්න ප්‍රශ්නයක්. කුනුහරප නොකියා වැදගත් විදියට උත්තර දීපල්ලා. වැල්ලෙ උන් ත්‍රෙඩ් එක මග ඇරියට කමක් නෑ.

    දැන් ඔය ලාල්කාන්ත, ලපයා, වෘතියසමිති වල උන් (නම් මතක නෑ) වගේ උන් ජොබ් කරන්නේ නෑනේ. උන් ඉස්සර ඉන්දන් ජෙවීපී වැඩ නෙහ් කලේ. එතකොට උන්ට උන්ගෙ ලමයින්ට ප්‍රයිවට් උගනන්න, රට යවන්න සල්ලි කොහෙන්ද?
    අවුරුදු ගනන් පක්ශ පඩිය එකතු කරලද?
    නැත්තන් උන්ට නැතත්, උන්ගෙ "නෝනලට සල්ලි තියෙනවා" සීන් එකක්ද?
    නැත්තන් සල්ලි තියෙන උන් (ජයශාන්ත අයියා වගේ අය), සත්බාවයෙන්උ න්ගෙ ලමයින්ගෙ ඒවට සල්ලි දෙනවද?
    නැත්තන් හොරකන් කරලද?

    අවසන් වශයෙන්, අනිත් උන් ගැන අහන්න එපා මොකද උන් හොරකන් කරනවා කියන එක ඉතින් ජෙප්පො හැමතැනම කියනවා නෙහ්. ඉතින් මේකට උත්තර දෙද්දී ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම හොරු කියලා උපකල්පනය කරමු.
    mama dakapu ekak tamai Jeppo godak sarala minissu.. exceptional cases natiwa neme..
    lokuwata quality of living gena hitana un newe.. oya wage Tamil educated minissut mama ona taram dekala tiyenawa..

    ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම හොරු කියලා උපකල්පනය කරමු.

    sakkili maina nam amu hora,, eke upakalpayak karanna one na
     
    • Like
    Reactions: jennt

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,482
    633
    113
    Campas wala un keta holla la hoyapuwa.


    89 yedi mankolla kapuwa.


    dina 100 ranilge anduwe paga gahapuwa


    mahindata kade gihilla hoyapuwa


    rata inna unta heena penala higaa kapuwa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,899
    29,681
    113
    ජෙප්පෙක් උගේ ගෑනි අරන් ගිහින් තියන් ඉන්නවලු. ඉතින් ඌට අවුල් 🙈


    👇 🤭

    මෙන්න ප්‍රශ්නයක්. කුනුහරප නොකියා වැදගත් විදියට උත්තර දීපල්ලා. වැල්ලෙ උන් ත්‍රෙඩ් එක මග ඇරියට කමක් නෑ.
     
    • Haha
    Reactions: Solo Rider

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,128
    1,175
    113
    රනිල මහ බැංකුව සුද්ද කරපු කාලේ කොටහක් උන්ටත් දුන්නද දන්නෑ 1
    ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් 1
     
    • Haha
    Reactions: jennt

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,578
    8,493
    113
    Ursa Major
    One method is bank robbery. In my grandmother's village, it is a well-known fact that Jeppos did that. Years ago, there were some old people who had witnessed those fund raising programs. Other than that, blackmailing, aka union agreements with business owners, is one of those pretty darn fugly daytime robberies.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    16,899
    29,681
    113
    mama dakapu ekak tamai Jeppo godak sarala minissu.. exceptional cases natiwa neme..
    lokuwata quality of living gena hitana un newe.. oya wage Tamil educated minissut mama ona taram dekala tiyenawa..

    ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම හොරු කියලා උපකල්පනය කරමු.

    sakkili maina nam amu hora,, eke upakalpayak karanna one na

    දැන් උඩදාගෙන පුක දෙන උන් දන්නෙ නැති උනාට ජෙප්පො කියන්නෙ වෙනම ජාතියක්. දන්න ඩයල් එකක ගෑනිගෙ තාත්තා අමු ජෙප්පා. ආන්ඩු රස්සාවක් කරල පෙන්ශන් ගිය එකෙක්. උගෙ පඩියෙන් කොටසක් යනව පක්ශ අරමුදලට හැම මාසෙම. ඒ ජාතියෙ පිස්සො ටිකක් තමා හිටියෙ. උන්ගේ ජීව්ත හෙන සරලයි. ලමයි නම් ඉතින් වෙන පක්ශ වල. උන්ට යාන වාහන, ඔය කියන එකා අන්තිමට ගෑනිත් එක්ක UK ගියා. ඒත් උන්ගෙ තාත්තා මැරෙනකන්ම එහෙමම තමා හිටියෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    20,082
    1
    33,653
    113
    චූවගෙ රෑෂ් එකේ
    අල්ලස් හා දූෂණ එකේ පැමිණිල්ලක් දාලා සෙට් එකම හිරේ දාපල්ලා පුතේ! :baffled:
    විජේවීරම කියලා තිබ්බ මරපු මිනිස්සුන්ගේ රත්තරන් මාල දාල තියන්න පක්ෂ මුලස්ථානයේ වෙනම සේප්පුවක් තියෙනව කියලා🙂
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    32,596
    1
    147,069
    113
    96
    හෝමාගම
    ( පහල මට්ටමෙ ) පූර්න කාලීන අය තමන් රස්සාවක් කරනව නන්, ගානක් දෙනව පක්ස අරමුදලට
    ආයෙ, ගොඩක් වැඩ කට්ටිය එකතු වෙල කරන්නෙ

    දැන් රැලියකට කොලබ එනව නන්, බස් එක කාගෙන් හරි ඉල්ලගන්නව, කෑම යන එවුන්ම උයල ගේනව
    ඒ වගෙ
    ජෙපි රැලි වියදම් අඩුයි, බොන්න, කන්න වෙනම දෙන්න ඔන නැ

    දැන් නන් කැට හොල්ලන්නෙ නැ
    සින්හල ඩයස්පොර එවුන්ගෙන් එකතු කරනව ඇති

    ඩීල් ගැන නන් දන්නෙ නැ
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    456
    1,002
    93
    මෙකෙ දාල නැති ලොකුම source එක තමයි සමාගම් වලින් වෘත්තීය සමිති හරහා එකතු කරන මුදල්.

    වෘත්තිය සමිති බලවත් සමාගම් වල වර්ජන ඇති නොකරගන්න මාසිකව ගෙවනවා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,338
    113
    ubla hithana tharan un higannoth nemei, habayi anithika lesa maha danas kanda goda gahapu unuth nemei.. paksheta salli thiyena aya puluwan widiyata support karanwa... salli nathi aya shramayen sahayogaya denawa...

    wena paksha salli wiyadan karala karana godak wada jeppo jeppo ekathu wela kara gannawa...

    pohottuwe nila nowana paksha karyala wena narahenpita abayaramayath jeppo deepu ekak saduta.. dan mahindata kade yanawa.... mula makatha nathi un tamai lankawe inne godak...

    dan ubaa @Kodiya97 kiwwa ne mata okkoma balanna welawak naa kiyala ahh ehenan methana idan blapanko.. ubata aai dawasaka danna hithena thread ekata reply ekak methana thiyenawa.... kodiyagen ahapu ekata adalaa time frame eka ahu unaama ekath dannan... mam hithnawa mekath ubata wadagath kiyala koi weleth ubata jeppo gena gatalu nisa....
     
    Last edited:
    • Like
    Reactions: jennt

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,477
    1
    42,435
    113
    මෙන්න ප්‍රශ්නයක්. කුනුහරප නොකියා වැදගත් විදියට උත්තර දීපල්ලා. වැල්ලෙ උන් ත්‍රෙඩ් එක මග ඇරියට කමක් නෑ.

    දැන් ඔය ලාල්කාන්ත, ලපයා, වෘතියසමිති වල උන් (නම් මතක නෑ) වගේ උන් ජොබ් කරන්නේ නෑනේ. උන් ඉස්සර ඉන්දන් ජෙවීපී වැඩ නෙහ් කලේ. එතකොට උන්ට උන්ගෙ ලමයින්ට ප්‍රයිවට් උගනන්න, රට යවන්න සල්ලි කොහෙන්ද?
    අවුරුදු ගනන් පක්ශ පඩිය එකතු කරලද?
    නැත්තන් උන්ට නැතත්, උන්ගෙ "නෝනලට සල්ලි තියෙනවා" සීන් එකක්ද?
    නැත්තන් සල්ලි තියෙන උන් (ජයශාන්ත අයියා වගේ අය), සත්බාවයෙන්උ න්ගෙ ලමයින්ගෙ ඒවට සල්ලි දෙනවද?
    නැත්තන් හොරකන් කරලද?

    අවසන් වශයෙන්, අනිත් උන් ගැන අහන්න එපා මොකද උන් හොරකන් කරනවා කියන එක ඉතින් ජෙප්පො හැමතැනම කියනවා නෙහ්. ඉතින් මේකට උත්තර දෙද්දී ජෙප්පො ඇරෙන්න අනිත් ඔක්කොම හොරු කියලා උපකල්පනය කරමු.
    උඹ උක දුන්නට වැඩක් නෑ. ජෙප්පන්ට කලු සල්ලි හරි නීත්‍යානුකූල නැති සල්ලි කොහෙන් හරි එනවනම් මේ වෙනකොට උන්ව හිරේ දාලා, ලොකු ප්‍රසිද්දියක් දීලා වාත කරනවනෙ බං. පොනියට චන්දෙ කල් දදා නෝන්ඩි වෙන්න වෙන්නෙ නෑ, :lol:
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,338
    113
    උබට ඉතිං ඔච්චර ඔනි කමක් තියෙනවා නන් උබ ජෙප්පො ගැන වද වෙන හැටියට ඉතිං හොයාගෙන බැලුවා නන් හරි.


    රෑ 11.30-12.30 අතර ටයිම් එකේ ගිය කෑල්ලක ඇත්තෙ.උබට සැහ්න්න ජෙප්පො ගැන ප්‍රශන නිසා ෆුල් එකම බලන්න.එතලොට ත්‍රෙඩ් දාන්න ඔනි නෑ.


    ubalata hadunge kalisamai, belt ekai genath prashna thibba neda.... onna okkoma ekata thiyenawa... balpaan... aai welawa naa kiyala maru wenna epa... tharakaF
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    4,651
    3,476
    113
    Panadura/Wellawatte
    ගොඩක්ම අල්ලස් ගන්න ඒවා තමා කරන්නේ.රාජය සේවයේ ගානට සෙට් එක දාලා තියෙන්නේ.උන්ටත් ගාන දීලා කුට්ටිය කඩාගන්නවා.