ජෙප්පනි හනික වරෙව් - මෙන්න තව ගොනෙක් කට ඇරලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    22,259
    40,741
    113
    අඩො පිටරට ඉන්න ලාංකික චන්ද දායකයන්ට ඇයි බන් ලංකාවට එන්න වීසා ඕනා කියන්නේ මුන්? මේ ගොන් හුත්තිගෙ පුතා කාගෙන් හරි ටිකට් එකක් පිනට ඉල්ලන් රට ගියාට ඒ process එකවත් දන්නෙ නෑ වගේ. 🤭 🤭

    Colombo, September 9 (Daily Mirror)- Sri Lankan expatriate workers who are planning to come to Sri Lanka to vote at the upcoming Presidential election are facing difficutlies due to the current visa and passort crisis in the country, NPP MP Vijitha Herath said today.

    He told a news conference that a large number of Sri Lankan expatriate workers were expecting to retrun to the country for the elelction and said they are facing difficulties in getting visas while those whose passports have expired are facing difficulties in renewing their passports.

    The MP said they doubt if the government has purposly allowed the issues to aggravate.
     
    @shenat @Kumbhakarna22 පොන්නයෝ දෙන්නා මෙහෙ වර, පිටරට ඉන්න ලංකාවෙ ඡන්ද අයිතිය තියෙන උන්ට ලංකාවට එන්න visa ඕන වෙන්නෙ ඇයි කියලා අපිට පොඩ්ඩක් කියලා දීපල්ලකෝ 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,826
    113
    ආශ්චර්යමත් රටක
    @shenat @Kumbhakarna22 පොන්නයෝ දෙන්නා මෙහෙ වර, පිටරට ඉන්න ලංකාවෙ ඡන්ද අයිතිය තියෙන උන්ට ලංකාවට එන්න visa ඕන වෙන්නෙ ඇයි කියලා අපිට පොඩ්ඩක් කියලා දීපල්ලකෝ 🤭 🤭

    විජිතයා මොනව කිව්වද මම දන්නෙ නෑ. හැබැයි පොන්නයෝ මෙහෙම සිටුවේෂන් එකකුත් තියෙනවා.

    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    එතකොට ඌට චන්දෙ දෙන්නත් බෑ. හැබැයි පවුලෙ එක්කෙනෙක් විතරක් එහෙම වෙලා අනිත් අය ලංකාවෙ පුරවැසියො නං ඔක්කොම එන්න ප්ලෑන් කරල තියෙනව නං හැමෝටම එකට එන්න බැරිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.

    අන්න එහෙමයි සැමන් කෑල්ලට පුක දෙන තැරි බයියෝ උබලව ළිඳේ දාන්නෙ 😹😹✌🏼
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,259
    40,741
    113
    විජිතයා මොනව කිව්වද මම දන්නෙ නෑ. හැබැයි පොන්නයෝ මෙහෙම සිටුවේෂන් එකකුත් තියෙනවා.

    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    එතකොට ඌට චන්දෙ දෙන්නත් බෑ. හැබැයි පවුලෙ එක්කෙනෙක් විතරක් එහෙම වෙලා අනිත් අය ලංකාවෙ පුරවැසියො නං ඔක්කොම එන්න ප්ලෑන් කරල තියෙනව නං හැමෝටම එකට එන්න බැරිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.

    අන්න එහෙමයි සැමන් කෑල්ලට පුක දෙන තැරි බයියෝ උබලව ළිඳේ දාන්නෙ 😹😹✌🏼
    අමෝ අමෝ එහෙම එකක්ද කියලා තියෙන්නෙ විජිත ලොක්කා. හරියට අර හදුනා visa/passport පටලවගත්ත වගේ 🤭🤭

    කියවලා බලපන් expatriate workesලා කියල කියන්නෙ, නැතුව පවුල් පිටින් මෙහෙට එන්න හදන ලොන්තයෝ ගැන නෙවී. ඔහොම හොදන්න එපා පොන්නයෝ 🤭 🤭

    ඒකට උත්තර දෙන්නනම් පොන්නයට සෑහෙන්න යටට පුක අස්සෙ අත දාන්න උනානේ 🤭 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,259
    40,741
    113
    ජේවීපී ගවයෝ රැලට රට බාරදීලා හාන හැටි බලන් ඉන්න ආසයි :ROFLMAO: :ROFLMAO:
    උන්ට තාම අර "මොකක්හරිම කියන්න ඕනා, නැත්තන් අපි jvp කියලා කියන්නත් ලැජ්ජයිනේ" කැසිල්ල තියෙනවා. ඉතින් හැමදාම නානවා. ඔරිජිනල් පොස්ට් එකේ එක ජෙප්පෙක්වත් නෑ. කට්ටියම ලිස්සලා යනවා. උන්ම දන්නවා මුන් නානසීන් හොදන්න අමාරුයි කියලා. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,631
    81,958
    113
    ඒක තමා එහෙනන් සීන් එක. එයාර් පොට් වලින් ලක්ෂ ගණන් නග්ගට මෙහෙට 100ක් වත් එන්නේ නෑ. උඩදීම පාෂ්පොට් බලලා හරවලා යවනවා ඇති.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,259
    40,741
    113
    ඒක තමා එහෙනන් සීන් එක. එයාර් පොට් වලින් ලක්ෂ ගණන් නග්ගට මෙහෙට 100ක් වත් එන්නේ නෑ. උඩදීම පාෂ්පොට් බලලා හරවලා යවනවා ඇති.
    නෑ නෑ බන්, වීසා දෙන්නෙ නෑලු ලංකාවට ඇවිත් ඡන්දේ දීලා යන්න. 🤭 🤭
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,903
    17,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    පිටරට citizenship ගත්ත එකෙක්ට කොහෙන්ද මෙහේ චන්දෙ? (dualcitenship කියන්න එපා)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,259
    40,741
    113
    Wena passport holder kenek nam, dual daalath neththama, visa ganna one neh?

    Mehema ekakda mu kiyala thiyenne ?
    වෙන පාස්පොර්ට් හොල්ඩර් කෙනෙක්නම්, ඩුවල් දාල නැත්තන්, ලංකාවට ආවට vote කරන්න බෑනේ බන්. මේ හුත්තිගෙ පුතා ඔය ටිකවත් හරියට දන්නෙ නෑ බන්. ඒත් කතාව තියෙන්න රට හදන්න. මූව airport එකට ගිහින් අත ඇරියොත් escalator එකේ උඩට පහලට පැද පැද ඉඳි ගොබ්බයා. 🤭 🤭
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    8,745
    9,572
    113
    පෘථිවිය
    ලංකාවට ජය
    ගොබ්බ ජෙපි රැලට සුභ අනාගතයක්

    අනුර දිනවමු !

    රටට කෙළවෙන සැටි බලා සිටිමු !
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,259
    40,741
    113
    කිලෝමීටර් තුනෙන් තුනට ඩේ කෙයා සෙන්ටර් දාන්නයි ලැස්තිය. :lol:

    මාලිමා රජයක් යටතේ, වැඩට යන පවුල්වල දරුවන් බලා ගැනීමට දරුවන් නැති පවුල් ඉන්න ගෙවල්, විශ්‍රාම ගොස් ගෙදරට වෙලා ඉන්න මහලු අයව යොදාගන්නවා. 🥴🥴
     
    • Haha
    Reactions: Kolama