ජෙප්පනි හනික වරෙව් - මෙන්න තව ගොනෙක් කට ඇරලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    22,263
    40,753
    113
    ගොඩක් අලුත් සහ වැදගත් තොරතුරු ඉන්ග්‍රීසියෙන් තියෙන තියන නිසා ජෙප්පො ඕවා දන්නෙ නෑ. හිතට එන එකක් ඔහේ කියලා දානවා. :(
    අඩෝ අපේ අවුරුදු 4.5 පොඩි එකාත් ටිකක් ලොකු පොත් බලන් ඕකමයි කරන්නේ. හරියට පොතේ තියෙනවා වගේ අමු පච කෙලින්නෙ 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ එහෙම එකක්ද කියලා තියෙන්නෙ විජිත ලොක්කා. හරියට අර හදුනා visa/passport පටලවගත්ත වගේ 🤭🤭

    කියවලා බලපන් expatriate workesලා කියල කියන්නෙ, නැතුව පවුල් පිටින් මෙහෙට එන්න හදන ලොන්තයෝ ගැන නෙවී. ඔහොම හොදන්න එපා පොන්නයෝ 🤭 🤭

    ඒකට උත්තර දෙන්නනම් පොන්නයට සෑහෙන්න යටට පුක අස්සෙ අත දාන්න උනානේ 🤭 🤭

    මං කිව්වනේ තැරි බයියො ඌ මොනව කිව්වද කියලා මම දන්නෙ නෑ.

    මාව ටැග් කරල ඉලලන් කන්න ඕන උනානෙ මෝඩ පොන්නයට. දැන් හරිනෙ. ඔන්න ඒක වෙන හැටි කිව්වට පස්සෙ හික් ගෑවෙන්න ඇතිනෙ. දැන් කට පුක ලොක් වහන් ෂේප් එකේ පලයන් ගොබ්බ බයියා 😹😹

    පිටරට citizenship ගත්ත එකෙක්ට කොහෙන්ද මෙහේ චන්දෙ? (dualcitenship කියන්න එපා)

    නූගත් මෝඩ මූසල හරක් බයියෝ මගේ රිප්ලයි ඊළඟ පේළියෙ ඒක මං කියල තියෙනව නේද? 👇🏼

    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    එතකොට ඌට චන්දෙ දෙන්නත් බෑ.

    මොන http ද මේ. පැහැදිලිව හේතුව කියල තියෙද්දි පකක් අහනවා. තොපි වගේ මෝඩ මූසලයන්ට චන්ද බලයක් දීල තියෙන නිසා තමයි අද වෙනකනුත් රටට නැගිටගන්න බැරුව hiකිලා තියෙන්නෙ.
    ------ Post added on Sep 10, 2024 at 9:40 AM
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,113
    6,444
    113
    මං කිව්වනේ තැරි බයියො ඌ මොනව කිව්වද කියලා මම දන්නෙ නෑ.

    මාව ටැග් කරල ඉලලන් කන්න ඕන උනානෙ මෝඩ පොන්නයට. දැන් හරිනෙ. ඔන්න ඒක වෙන හැටි කිව්වට පස්සෙ හික් ගෑවෙන්න ඇතිනෙ. දැන් කට පුක ලොක් වහන් ෂේප් එකේ පලයන් ගොබ්බ බයියා 😹😹

    නූගත් මෝඩ මූසල හරක් බයියෝ මගේ රිප්ලයි ඊළඟ පේළියෙ ඒක මං කියල තියෙනව නේද? 👇🏼

    මොන http ද මේ. පැහැදිලිව හේතුව කියල තියෙද්දි පකක් අහනවා. තොපි වගේ මෝඩ මූසලයන්ට චන්ද බලයක් දීල තියෙන නිසා තමයි අද වෙනකනුත් රටට නැගිටගන්න බැරුව hiකිලා තියෙන්නෙ.
    ------ Post added on Sep 10, 2024 at 9:40 AM
    මේ වගේ ත්‍රෙඩ්වලට උත්තර බඳින්න යන්නඑපා ගනන් නොගෙන ඉන්න කක්ක බර තද වෙනව 21 ලන් වෙන්න වෙන්න බයියන්ගෙ
     
    • Love
    • Haha
    Reactions: tharakaf and shenat

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,903
    17,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නූගත් මෝඩ මූසල හරක් බයියෝ මගේ රිප්ලයි ඊළඟ පේළියෙ ඒක මං කියල තියෙනව නේද?
    උඹ වගේ නූගත් මෝඩ මූසල හරක් බයියෝ වහල් http නෙමේ මන්. :lol: (ජෙප්පො, බයියො, සජබයියො ඔක්කම එකයි මට)
    පව්ලෙ අනිත් උන් කිව්වෙ වයිෆ් ළමයි වෙන්න ඇති නේ. :lol: චන්ද ලැයිස්තුවට නම දාන්නත් පවුලෙ එකෙක් ලංකාවෙ ඉන්නඕන මාසතුනකට උඩදි.
    පිටරට ඉන්න ලාංකිකයො ඔය citizenship ගත්ත උන්ගෙ ප්‍රතිශතයයි හොයල බලහන්. citizenship ගත්ත එකෙක්ට ආයෙ ලංකාවෙ මොනාද තියෙන්නෙ දේශපාලනේ ඇඟිලි ගහන්න. විජිතගෙ මතේ වෙන්න ඕන බහුතරයකට මිසක් නොගැනිය හැකි තරම් කුඩා ප්‍රතිශතයකට නෙමේ.
    වහල් http නොවී හිතහන් පොඩ්ඩක්. වෙලා ගනින් අවුලක් නෑ දන්නො ඔව්ව හිතන්න වෙලා යනව කියල.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    උඹ වගේ නූගත් මෝඩ මූසල හරක් බයියෝ වහල් http නෙමේ මන්. :lol:
    පව්ලෙ අනිත් උන් කිව්වෙ වයිෆ් ළමයි වෙන්න ඇති නේ. :lol: චන්ද ලැයිස්තුවට නම දාන්නත් පවුලෙ එකෙක් ලංකාවෙ ඉන්නඕන මාසතුනකට උඩදි.
    පිටරට ඉන්න ලාංකිකයො ඔය citizenship ගත්ත උන්ගෙ ප්‍රතිශතයයි හොයල බලහන්. citizenship ගත්ත එකෙක්ට ආයෙ ලංකාවෙ මොනාද තියෙන්නෙ දේශපාලනේ ඇඟිලි ගහන්න.
    වහල් http නොවී හිතහන් පොඩ්ඩක්. වෙලා ගනින් අවුලක් නෑ දන්නො ඔව්ව හිතන්න වෙලා යනව කියල.

    තොපි වගේ ඉන්න තැනින් පිට ලෝකයක් දන්නෙ නැති හිරිකොත ඇතුළෙන් ලෝකෙ දකින, අඩුම ගානෙ ලියල තියෙන දෙයක් කියවගන්න වත් බැරි නූගත් මන්ද මානසික http ලට චන්ද බලේ දීල තියෙනකන් රටට සදා සොත්ති තමා.

    ලියල තියෙන රිප්ලයි එකේ දෙවෙනි පේලිය කියවගන්න බැරි තොට අඩුගානෙ චන්ද කොලේ නම් ටික වත් කියවගන්න පුලුවන්ද මෝඩ පොන්නයෝ? 🐮😹

    පවුලෙ අනිත් අය කිව්වෙ වයිෆ්, ළමයි වෙන්නත් පුලුවන්. තාත්තලා, අම්මලා වෙන්නත් පුලුවන්. තෝ දන්නෙ නැති උනාට අවුරුදු ගණන් ගෙදර එක්කෙනෙක් හෝ කීපදෙනෙක් පිටරට සිටිසන් නොවී අනිත් අය සිටිසන් වෙලා ඉන්න අවස්ථා ඕන තරං තියෙනව. උන්ට ඕන නං උන් චන්දෙ දාන්න එනවා. උන්ව ප්‍රශ්න කරන්න තොපි කවුද? 😂

    මම ඇත්ත ලෝකෙ දකින ඒව කියන්නෙ. හිරිකොතෙන් තොපිට කට ඇරගෙන අහන් ඉන්න කියන සුරංගනා කතා වගේ නෙවෙය් 😹😹
     
    එහෙම ඉන්න අනාතයෝ කීයක් විතර ඉන්නවද පොන්නයෝ? ඇයි මේ තරහ ගිහින් 🤭 🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,667
    16,699
    113
    හස්තිශෛලපුර
    අඩො පිටරට ඉන්න ලාංකික චන්ද දායකයන්ට ඇයි බන් ලංකාවට එන්න වීසා ඕනා කියන්නේ මුන්? මේ ගොන් හුත්තිගෙ පුතා කාගෙන් හරි ටිකට් එකක් පිනට ඉල්ලන් රට ගියාට ඒ process එකවත් දන්නෙ නෑ වගේ. 🤭 🤭

    Colombo, September 9 (Daily Mirror)- Sri Lankan expatriate workers who are planning to come to Sri Lanka to vote at the upcoming Presidential election are facing difficutlies due to the current visa and passort crisis in the country, NPP MP Vijitha Herath said today.

    He told a news conference that a large number of Sri Lankan expatriate workers were expecting to retrun to the country for the elelction and said they are facing difficulties in getting visas while those whose passports have expired are facing difficulties in renewing their passports.

    The MP said they doubt if the government has purposly allowed the issues to aggravate.

    they are facing difficulties in getting visas while those whose passports have expired are facing difficulties in renewing their passports.

    me sinhalen tiyenne ban.. passport renewal issues hinda neh..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    12,511
    15,457
    113
    සමහර රටවල ඉන්න උන්ගෙ පාස්පෝට් කල් ඉකුත් වෙලා. උන්ට ඒ රටවල වීසා අළුත් කරන්න ඕනි ලංකාවට එන්න. නැත්නම් ඕවර් ස්ටෙ ගෙවන්න ඕනි. එහෙම ආවම යන්න අමාරුයි. සජිත් ගෙ උන්ට ඕවා තේරෙන්නෙ නෑ. රනිල්ගේ උන්ට තේරුණත් කොහොමත් බොරුවෙන් ඇදගෙන යන නිසා නොතේරුණා වගේ ඉන්නවා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,903
    17,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තොපි වගේ ඉන්න තැනින් පිට ලෝකයක් දන්නෙ නැති හිරිකොත ඇතුළෙන් ලෝකෙ දකින, අඩුම ගානෙ ලියල තියෙන දෙයක් කියවගන්න වත් බැරි නූගත් මන්ද මානසික http ලට චන්ද බලේ දීල තියෙනකන් රටට සදා සොත්ති තමා.

    ලියල තියෙන රිප්ලයි එකේ දෙවෙනි පේලිය කියවගන්න බැරි තොට අඩුගානෙ චන්ද කොලේ නම් ටික වත් කියවගන්න පුලුවන්ද මෝඩ පොන්නයෝ? 🐮😹
    හරි රිප්ලයි එකක් දෙන්න බැරි උනාම රෙද්ද පල්ලෙන් බේරෙනව වැදගත් කම. :lol:
    පවුලෙ අනිත් අය කිව්වෙ වයිෆ්, ළමයි වෙන්නත් පුලුවන්. තාත්තලා, අම්මලා වෙන්නත් පුලුවන්. තෝ දන්නෙ නැති උනාට අවුරුදු ගණන් ගෙදර එක්කෙනෙක් හෝ කීපදෙනෙක් පිටරට සිටිසන් නොවී අනිත් අය සිටිසන් වෙලා ඉන්න අවස්ථා ඕන තරං තියෙනව. උන්ට ඕන නං උන් චන්දෙ දාන්න එනවා. උන්ව ප්‍රශ්න කරන්න තොපි කවුද? 😂
    චන්ද දාන්න එන උන්ව ප්‍රශ්න කලේ කවුද ගොනෝ. ආයෙ රිප්ලයි කියවහන්කො. අමු මෝඩයෙක් නෙ උඹ. මෙතන ප්‍රශ්නේ අරූ වීස දෙන්නෙ නෑ කියපු එකනෙ. චන්දෙ තියන උන්ට අවුලක් නැතිව ඇවිල්ල චන්දෙ දීල යන්න පුලුවන්නෙ.
    මිනිහට PR තියේනම් වයිෆ්ටයි ළමයිටත් සෙට් වෙනව ගොඩක් වෙලේට. ආයෙ නටන්න දෙයක් නෑ. ආයෙ ඥාතියෙක් නම් තමා ප්‍රශ්නෙ. වීස ඇප්ලයි කරනවනම් ඌත් දැනගන්න ඕනෙ unstable environment එකක් තියෙන්නෙ මේ වෙලේ කලින් ඇප්ලයි කරන්න ඕන කියල. ඌ එනකම් අදාල දිනේට අරුන්ට ඇවිල්ල චන්දෙ දාන්න පුලුවන්. අතින් අල්ලන් ඇරලවන්න උඹ වගේ කිරි බබ්බු නෙමේනෙ.
    උඹ ඔය කතා කරන්නෙ කොච්චර පොඩි ප්‍රශ්නයක්ද කියල දන්නවද. ඔහොම citizenship ගත්තට පස්සෙ ලංකාවෙ දේශපාලනේ බල්ලට ගියත් වැඩැක් නෑ. ඌට ඇති සෙතක් නෑ. ඌ වෙන රටක පදිචිය වෙන රටක දේශපාලනේ වෙනස් කරන්න දඟලන්න ඌට කැහිල්ලක් නෑ උඹ වගේ අනාතයෙක් නොවේ නම්.
    මම ඇත්ත ලෝකෙ දකින ඒව කියන්නෙ. හිරිකොතෙන් තොපිට කට ඇරගෙන අහන් ඉන්න කියන සුරංගනා කතා වගේ නෙවෙය් 😹😹
    අම්මෝ උඹ දකින ඇත්ත ලෝකෙ. :lol:
    කල්පනා කරල, කල්පනා කරල කිව්ව එකේ මගේ අන්තිම රිප්ලයි එක කියවහන්කො පැහැදිළිව. හිරිකොතක් හිරිකොතක් ගාන්නෙ නැතිව. මෙච්චර කල් ලැග්ගෙත් ඒ හිරිකොතේ නේද?

    කල්පනා කරහන් ඔය පුන්චි මොලේට වටහගන්න අමාරුයි. එක්කො දන්නව ඕක, අර ගෑණිගෙන් කාල ජීවත් වෙන එකාව රකින්නත් එපැයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,263
    40,753
    113
    they are facing difficulties in getting visas while those whose passports have expired are facing difficulties in renewing their passports.

    me sinhalen tiyenne ban.. passport renewal issues hinda neh..
    වීසා ගන්න ඕන උන්ට වීසා ගන්න බෑලු --> වීසා ගන්නවනම් ලංකාවට ඇවිත් ඡන්දේ දාන්න බෑ.

    පාස්පොර්ට් රිනීව් කරගන්න ඕන උන්ට කරගන්න බෑලු --> පොඩ්ඩක් සාදාරනයි, ඒත් දන්න විදියට මාස 6ක් ඇතුලත expire වෙන පාස්පොර්ට් තියන් යන්න දෙන්නෙ නෑ රට පොඩි කාලවලට . අනික රිනිව් කලා කියලා දවසෙන් එන්නෙ නෑ රට ඉඳන් කලත්.ඉතින් උන් එන්න හිතන් ඉන්නවනම් කලින්ම කරන්න එපැයි.

    ඉතින් තනිකර ගොන් කතා සහ රට ඉඳන් එන එක නොන්ඩිවෙන එකට දැන්ම excuse හදාගෙන.

    සමහර රටවල ඉන්න උන්ගෙ පාස්පෝට් කල් ඉකුත් වෙලා. උන්ට ඒ රටවල වීසා අළුත් කරන්න ඕනි ලංකාවට එන්න. නැත්නම් ඕවර් ස්ටෙ ගෙවන්න ඕනි. එහෙම ආවම යන්න අමාරුයි. සජිත් ගෙ උන්ට ඕවා තේරෙන්නෙ නෑ. රනිල්ගේ උන්ට තේරුණත් කොහොමත් බොරුවෙන් ඇදගෙන යන නිසා නොතේරුණා වගේ ඉන්නවා.
    අමො අමො එහෙම සීන් එකක්ද? එතකොට චන්දේ තියන එක නිසාද ඒවා අලුත් කරගන්න ඕනා කියල මතක් උනෙ ලොන්තයන්ට? 🤭 🤭
    ------ Post added on Sep 10, 2024 at 10:52 AM
     
    • Like
    Reactions: Jack London

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    1,347
    1,503
    113
    ulan bator
    චන්ද පෙට්ටි එයාපොර්ට් එකෙ තියමු! චන්දෙ දැම්මා ආයෙ ගියා. පස්නෙ ඉවරයි!
     
    • Haha
    Reactions: tharakaf

    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඉන්න අනාතයෝ කීයක් විතර ඉන්නවද පොන්නයෝ? ඇයි මේ තරහ ගිහින් 🤭 🤭

    තරහ යන්නෙ නැද්ද ඕයි අරූ සිංහලෙන් ලියල තියෙන එක කියවගන්න බැරුව ගොබ්බ ප්‍රශ්න අහද්දි. උබ වගේ ගොං කතාවක් කියල ටැග් කරල ඇහුවට තරහ ගියේ නෑනෙ මට. 🫢
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,263
    40,753
    113
    තරහ යන්නෙ නැද්ද ඕයි අරූ සිංහලෙන් ලියල තියෙන එක කියවගන්න බැරුව ගොබ්බ ප්‍රශ්න අහද්දි. උබ වගේ ගොං කතාවක් කියල ටැග් කරල ඇහුවට තරහ ගියේ නෑනෙ මට. 🫢
    අමො අමෝ තව කමෙන්ට් දදා නාන්නේ නැතුව දැක්කෙ නෑ වගේ ගිහින් ලැට් එකක් හෝදපන් 🤭 🤭
     
    • Haha
    Reactions: Amith0424

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    7,627
    11,253
    113
    Le Jeppo -

    458948852_8457725357591497_3271930072927013956_n.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,357
    113
    --- BREAKING NEWS ---

    අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ.
    ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050කි.
    මේ අතර කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585කි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    චන්ද දාන්න එන උන්ව ප්‍රශ්න කලේ කවුද ගොනෝ. ආයෙ රිප්ලයි කියවහන්කො.

    මෙච්චර කියලත් තේරිලා නෑ. ආයෙ කියවලා ගූගල් කරලා එහාම බලපන් හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව.

    අමු මෝඩයෙක් නෙ උඹ. මෙතන ප්‍රශ්නේ අරූ වීස දෙන්නෙ නෑ කියපු එකනෙ. චන්දෙ තියන උන්ට අවුලක් නැතිව ඇවිල්ල චන්දෙ දීල යන්න පුලුවන්නෙ.

    යන්න පුලුවන් උනාට එහෙම ඒකට විතරක් ඇවිල්ල යන්න පුපේ අමාරුවක් නෑ හැමෝටම. වැකේෂන් එකත් ඒ දවස්වලම දාගත්ත උනුත් ඉන්නවා. ඒක තමයි හරකො කිව්වෙ ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනව කියලා මෙන්න මෙහෙම. 👇🏼

    හැබැයි පවුලෙ එක්කෙනෙක් විතරක් එහෙම වෙලා අනිත් අය ලංකාවෙ පුරවැසියො නං ඔක්කොම එන්න ප්ලෑන් කරල තියෙනව නං හැමෝටම එකට එන්න බැරිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.

    තොපි වගේ දෙයක් දන්නෙ නැති හිතාගන්න බැරි මරි මෝඩ හරක්, හරක් ප්‍රශ්න උස්සන් මට වැරදුණා වගේ එන නිසා තමයි ගවු ගානක් කලින් ඉඳන්ම ඒක දැකලා ඕව ඔහොම දාන්නෙ. තැරි මෝඩ හරක් බයියන්ට ගෑස් එක පේන දුරට විතරක් පෙනුනට අපිට ඊට එහා පේනවා. 😱

    ඒ දාලාත් ආයෙ ආයෙ ඒකම අහනවා. 🙈

    මිනිහට PR තියේනම් වයිෆ්ටයි ළමයිටත් සෙට් වෙනව ගොඩක් වෙලේට. ආයෙ නටන්න දෙයක් නෑ. ආයෙ ඥාතියෙක් නම් තමා ප්‍රශ්නෙ.

    ඉතින් මං නෑ කිව්වද? PR සෙට් උනාට ගෙදර සමහරු සිටිසන් වෙලා සමහරු සිටිසන්ෂිප් නොදා ඉන්න අය ඉන්නවා. ඒකයි අරම වෙන්නෙ. ඒව තොපි දන්නෙ නෑ. 🙈😱

    වීස ඇප්ලයි කරනවනම් ඌත් දැනගන්න ඕනෙ unstable environment එකක් තියෙන්නෙ මේ වෙලේ කලින් ඇප්ලයි කරන්න ඕන කියල. ඌ එනකම් අදාල දිනේට අරුන්ට ඇවිල්ල චන්දෙ දාන්න පුලුවන්. අතින් අල්ලන් ඇරලවන්න උඹ වගේ කිරි බබ්බු නෙමේනෙ.
    උඹ ඔය කතා කරන්නෙ කොච්චර පොඩි ප්‍රශ්නයක්ද කියල දන්නවද. ඔහොම citizenship ගත්තට පස්සෙ ලංකාවෙ දේශපාලනේ බල්ලට ගියත් වැඩැක් නෑ. ඌට ඇති සෙතක් නෑ. ඌ වෙන රටක පදිචිය වෙන රටක දේශපාලනේ වෙනස් කරන්න දඟලන්න ඌට කැහිල්ලක් නෑ උඹ වගේ අනාතයෙක් නොවේ නම්.

    කැහිල්ලක් නැත්තං උන් කරගන්න එකක් කරගන්න දීල කට වහන් ඉඳපන්. තොපි මොකටද වැළපෙන්නෙ අනී අන්න අරූ එනවා ඔහෑ ඔහෑ ඉහි ඉහි ඉහි ගගා 😹😹

    අම්මෝ උඹ දකින ඇත්ත ලෝකෙ. :lol:
    කල්පනා කරල, කල්පනා කරල කිව්ව එකේ මගේ අන්තිම රිප්ලයි එක කියවහන්කො පැහැදිළිව. හිරිකොතක් හිරිකොතක් ගාන්නෙ නැතිව. මෙච්චර කල් ලැග්ගෙත් ඒ හිරිකොතේ නේද?

    කල්පනා කරහන් ඔය පුන්චි මොලේට වටහගන්න අමාරුයි. එක්කො දන්නව ඕක, අර ගෑණිගෙන් කාල ජීවත් වෙන එකාව රකින්නත් එපැයි.

    සිංහල වාක්‍යයක් තේරුම් ගන්න බැරි හිරිකොතේ හිඟන මෝඩ බයියා මරු කියෝනවා 🙈