ජෙප්පනි හනික වරෙව් - මෙන්න තව ගොනෙක් කට ඇරලා

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,597
    113
    අඩෝ අපේ අවුරුදු 4.5 පොඩි එකාත් ටිකක් ලොකු පොත් බලන් ඕකමයි කරන්නේ. හරියට පොතේ තියෙනවා වගේ අමු පච කෙලින්නෙ 🤭 🤭
    If you wish to remain anonymous you need to stop sharing these details on your life. :P

    Tis very easy for the smart enough person to find you given the details you have already shared here. For me 2 weeks max.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,263
    40,753

    Ok හොයල පෙන්නපන්. results PM කරපන් ;);)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    35,987
    104,913
    113
    දෙහිවල
    හුත්තො 🤭 🤭
    හිනා නෙමෙ.. එකෙක් දන්නෙ නැහැ මොනවද කරන්න තියෙන්නෙ කියලාවත්..

    අමරබන්දු රූපසිංහ හොදයි.. නුලෙ හිමින් පුක අල්ලන කසිප්පු කාරයො ටිකත් මරු..🤭
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,597
    113
    Ok හොයල පෙන්නපන්. results PM කරපන් ;);)
    එහෙම දෙයක් කරන්න මට ඕනේ කමක නෑ. ඔබේ යහපත උදෙසා දැනුම් දෙන ලදී
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,431
    1
    7,522
    113
    Gampaha
    විජිතයා මොනව කිව්වද මම දන්නෙ නෑ. හැබැයි පොන්නයෝ මෙහෙම සිටුවේෂන් එකකුත් තියෙනවා.

    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    එතකොට ඌට චන්දෙ දෙන්නත් බෑ. හැබැයි පවුලෙ එක්කෙනෙක් විතරක් එහෙම වෙලා අනිත් අය ලංකාවෙ පුරවැසියො නං ඔක්කොම එන්න ප්ලෑන් කරල තියෙනව නං හැමෝටම එකට එන්න බැරිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.

    අන්න එහෙමයි සැමන් කෑල්ලට පුක දෙන තැරි බයියෝ උබලව ළිඳේ දාන්නෙ 😹😹✌🏼
    cross check wenne na neda. dual aran nathi mage family kenek ge id eka thiyenawa. thamath id eken onema deyak karanna puluwan.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    අමො අමෝ තව කමෙන්ට් දදා නාන්නේ නැතුව දැක්කෙ නෑ වගේ ගිහින් ලැට් එකක් හෝදපන් 🤭 🤭

    පළවෙනි පිටුවෙම නෑවෙ උබනෙ බයියෝ. මාව ටැග් කරලා නොදන්න ලබ්බවල් කියන්න ගිහින් ඉල්ලන් කෑව. ලැජ්ජාවක් තියෙනව නං දැක්කා නෑ වගේ හිටපන් 😹😹😹
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,632
    81,958
    113
    සෙම හැදිලා නිව්මෝනියාවවත් හැදෙයිද මන්ද බං තව දවස් 10ක්ම තියෙනවා නෙ

    Cat Bathing GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    cross check wenne na neda. dual aran nathi mage family kenek ge id eka thiyenawa. thamath id eken onema deyak karanna puluwan.

    මොන ක්‍රොස් චෙක්ද බන්. අයිඩී පැත්තක තියපන්කො. එන එකා වෙන රටක සිටිසන් වෙලා කියලවත් ලංකාවෙ ඉමිග්‍රේෂන් එකෙන් දන්නෙ නෑ කට්ටියගෙ එක්ස්පීරියන්ස් ඇහුවම. අයිඩී ගැන කවර කතාද 😹😹

    ඊට වැඩිය ආතල් ගූඇන්පී ඩයනලා වගේ උන් පාර්ලිමේන්තුවට චන්දෙ ඉල්ලනවා ලංකාවෙ සිටිසන්ෂිප් එකත් නැද්ද කොහෙදලු නේ 🙈 (ගොං ප්‍රශ්න අහගෙන එන තැරි මෝඩ බයියන්ට කියන්නෙ මම ඒක හරියට දන්නෙ නෑ 🙈)

    ඔන්න නාකියා අවුරුදු 50කට එහා මන්ත්‍රීගෙ ඉඳන් ජනාධිපති වෙනකන් පාර්ලිමේන්තුවෙ ඉඳලා හදපු රට. තව විලිලැජ්ජ නැතුව ආයෙත් බලේ දෙන්න කියනවා 😹😹😹
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,535
    3,376
    113
    අඩො පිටරට ඉන්න ලාංකික චන්ද දායකයන්ට ඇයි බන් ලංකාවට එන්න වීසා ඕනා කියන්නේ මුන්? මේ ගොන් හුත්තිගෙ පුතා කාගෙන් හරි ටිකට් එකක් පිනට ඉල්ලන් රට ගියාට ඒ process එකවත් දන්නෙ නෑ වගේ. 🤭 🤭

    Colombo, September 9 (Daily Mirror)- Sri Lankan expatriate workers who are planning to come to Sri Lanka to vote at the upcoming Presidential election are facing difficutlies due to the current visa and passort crisis in the country, NPP MP Vijitha Herath said today.

    He told a news conference that a large number of Sri Lankan expatriate workers were expecting to retrun to the country for the elelction and said they are facing difficulties in getting visas while those whose passports have expired are facing difficulties in renewing their passports.

    The MP said they doubt if the government has purposly allowed the issues to aggravate.

    Video එක හරියට අහපන් බන්. Visa issie passport issue කියන අතරේ කියන්නේ ලන්කාවට එන්න ඉන්න අයගේ passport expire වෙලා නිසා එන්න බැරි පර්ශ්නයක් තියන එක.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,263
    40,753
    113
    පළවෙනි පිටුවෙම නෑවෙ උබනෙ බයියෝ. මාව ටැග් කරලා නොදන්න ලබ්බවල් කියන්න ගිහින් ඉල්ලන් කෑව. ලැජ්ජාවක් තියෙනව නං දැක්කා නෑ වගේ හිටපන් 😹😹😹
    මොන ක්‍රොස් චෙක්ද බන්. අයිඩී පැත්තක තියපන්කො. එන එකා වෙන රටක සිටිසන් වෙලා කියලවත් ලංකාවෙ ඉමිග්‍රේෂන් එකෙන් දන්නෙ නෑ කට්ටියගෙ එක්ස්පීරියන්ස් ඇහුවම. අයිඩී ගැන කවර කතාද 😹😹

    ඊට වැඩිය ආතල් ගූඇන්පී ඩයනලා වගේ උන් පාර්ලිමේන්තුවට චන්දෙ ඉල්ලනවා ලංකාවෙ සිටිසන්ෂිප් එකත් නැද්ද කොහෙදලු නේ 🙈 (ගොං ප්‍රශ්න අහගෙන එන තැරි මෝඩ බයියන්ට කියන්නෙ මම ඒක හරියට දන්නෙ නෑ 🙈)

    ඔන්න නාකියා අවුරුදු 50කට එහා මන්ත්‍රීගෙ ඉඳන් ජනාධිපති වෙනකන් පාර්ලිමේන්තුවෙ ඉඳලා හදපු රට. තව විලිලැජ්ජ නැතුව ආයෙත් බලේ දෙන්න කියනවා 😹😹😹
    අමො අමො අනේ හුකේ මෙතන පුක පලාගන්නෙ නැතුව නව වෙන්ඩ විදේශ ඇමතිට ගිහින් වීසා/පාස්පොර්ට් ගැන කියල දීපන් 🤭 🤭

    Video එක හරියට අහපන් බන්. Visa issie passport issue කියන අතරේ කියන්නේ ලන්කාවට එන්න ඉන්න අයගේ passport expire වෙලා නිසා එන්න බැරි පර්ශ්නයක් තියන එක.
    නොදන්න ඉංග්‍රීසි කියවන්න එපා බන්. ලියල තියෙන එක කියවපන්.

    large number of Sri Lankan expatriate workers were expecting to retrun to the country for the elelction and said they are facing difficulties in getting visas

    මෙකෙන් කියන්නෙ ලංකාව එන්න විසා ගන්න බලන් ඉන්න expatriatesලාට වීසා ප්‍රශ්නෙ නිසා වීසා ගන්න බැරිලු. ඊට පස්සෙ "while those|" කියන එක දාල එතනින් අනිත් උන්ගෙ පාස්පොර්ට් ප්‍රශ්නෙ ගැන කතා කරලා. නැතුව දෙකම එකට කියවලා නෙවී 🤭 🤭

    ------ Post added on Sep 10, 2024 at 12:37 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,535
    3,376
    113
    නොදන්න ඉංග්‍රීසි කියවන්න එපා බන්. ලියල තියෙන එක කියවපන්.

    large number of Sri Lankan expatriate workers were expecting to retrun to the country for the elelction and said they are facing difficulties in getting visas

    මෙකෙන් කියන්නෙ ලංකාව එන්න විසා ගන්න බලන් ඉන්න expatriatesලාට වීසා ප්‍රශ්නෙ නිසා වීසා ගන්න බැරිලු. ඊට පස්සෙ "while those|" කියන එක දාල එතනින් අනිත් උන්ගෙ පාස්පොර්ට් ප්‍රශ්නෙ ගැන කතා කරලා. නැතුව දෙකම එකට කියවලා නෙවී
    ඒක තමා බොල කිව්වේ. අරූ සින්හලෙන් කියපු එක සින්හලෙන් අහපන්. ඉන්ග්‍රිසියට translate කරපු එක නෙමේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,674
    1
    36,317
    113
    තාම ලන්කාවේ
    මේවා නම් ඉතින් අදාල නෑති මෝඩ කතා. හෑබෑයි මම දන්නේ ජෙප්පෝ කිහිප දෙනෙක් ඉන්නවා මෙහේ. ලන්කාවේ ඩුවල් තියෙන ඒත් උන්ගේ ළමයින්ට නම් ලන්කාවේ පාස්පෝට් අරන් දීලා නෑ. උන් ඉපදිලා තියෙන්නේ මෙහේ. උන් එක්කම චන්දේ දාන්න යනවා නම් වීසා ගන්න වෙනවා ලන්කාවට ඈවිල්ලා. ඕක ඔය කියන තරම් නම් ලොකු ප්‍රශ්ණයක් නෙමේ. එහෙම එවුන් ඉන්නෙත් බොහොම පොඩ්ඩයි.
     
    • Like
    Reactions: shenat

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,448
    4,347
    113
    විජිතයා මොනව කිව්වද මම දන්නෙ නෑ. හැබැයි පොන්නයෝ මෙහෙම සිටුවේෂන් එකකුත් තියෙනවා.

    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    එතකොට ඌට චන්දෙ දෙන්නත් බෑ. හැබැයි පවුලෙ එක්කෙනෙක් විතරක් එහෙම වෙලා අනිත් අය ලංකාවෙ පුරවැසියො නං ඔක්කොම එන්න ප්ලෑන් කරල තියෙනව නං හැමෝටම එකට එන්න බැරිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.

    අන්න එහෙමයි සැමන් කෑල්ලට පුක දෙන තැරි බයියෝ උබලව ළිඳේ දාන්නෙ 😹😹✌🏼
    ithin ai ban un wena rata citizen aran , lanakwata enna dangalanne chandey danna.. un lankawe citizen la neme ne dan.. mona pukak da ey
     
    • Haha
    Reactions: tharakaf

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,674
    1
    36,317
    113
    තාම ලන්කාවේ
    ithin ai ban un wena rata citizen aran , lanakwata enna dangalanne chandey danna.. un lankawe citizen la neme ne dan.. mona pukak da ey
    මාත් මේක අනුමත කරනවා. වෙන රටක සිටිසන් ගත්තා නම් ලන්කාවේ චන්දේ අයිතිය නෑති කරන්න ඕනේ. කොහෙද ඉතින් පකේ දේශපාලුවෝ ඉදන්ම වෙන රටවල පුරවෑසියෝ නේ. ලන්කාවට එන්නේ හොරා කන්න විතරනේ
     
    • Like
    Reactions: dinuksha_asela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,263
    40,753
    113
    මේවා නම් ඉතින් අදාල නෑති මෝඩ කතා. හෑබෑයි මම දන්නේ ජෙප්පෝ කිහිප දෙනෙක් ඉන්නවා මෙහේ. ලන්කාවේ ඩුවල් තියෙන ඒත් උන්ගේ ළමයින්ට නම් ලන්කාවේ පාස්පෝට් අරන් දීලා නෑ. උන් ඉපදිලා තියෙන්නේ මෙහේ. උන් එක්කම චන්දේ දාන්න යනවා නම් වීසා ගන්න වෙනවා ලන්කාවට ඈවිල්ලා. ඕක ඔය කියන තරම් නම් ලොකු ප්‍රශ්ණයක් නෙමේ. එහෙම එවුන් ඉන්නෙත් බොහොම පොඩ්ඩයි.

    LOL wijithaya kiyanne 70%withara un kiyala wage ne ban
     
    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,827
    113
    ආශ්චර්යමත් රටක
    ithin ai ban un wena rata citizen aran , lanakwata enna dangalanne chandey danna.. un lankawe citizen la neme ne dan.. mona pukak da ey

    ඉතාම සරලයි.

    1. උන් ලංකාවෙ පුරවැසියො නිසා චන්ද අයිතිය තියෙනවා. උබ නෑ කියන්නෙ මොන එකක්ද කියලා මට තේරෙන්නෙ නෑ. උන් සිටිසින්ලා නිසා තමයි උන්ට චන්ද අයිතිය තියෙන්නෙ.

    2. උන් ගොඩක් අය(මාත් ඇතුලුව) ලංකාවෙන් ගියේ ලංකාවෙ ඉන්න සුදුසු පරිසරයක් හදල තිබුණෙ නැති නිසා. එතකොට තමන් සහ ලංකාවෙ ඉන්න පවුලෙ අනිත් අය වෙනුවෙන් ඒකට සුදුසු පරිසරයක් හදාගැනීමේ උවමනාවත් තියෙනවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,448
    4,347
    113
    ඉතාම සරලයි.

    1. උන් ලංකාවෙ පුරවැසියො නිසා චන්ද අයිතිය තියෙනවා. උබ නෑ කියන්නෙ මොන එකක්ද කියලා මට තේරෙන්නෙ නෑ. උන් සිටිසින්ලා නිසා තමයි උන්ට චන්ද අයිතිය තියෙන්නෙ.

    2. උන් ගොඩක් අය(මාත් ඇතුලුව) ලංකාවෙන් ගියේ ලංකාවෙ ඉන්න සුදුසු පරිසරයක් හදල තිබුණෙ නැති නිසා. එතකොට තමන් සහ ලංකාවෙ ඉන්න පවුලෙ අනිත් අය වෙනුවෙන් ඒකට සුදුසු පරිසරයක් හදාගැනීමේ උවමනාවත් තියෙනවා.
    Ithin ban umbla kathire gahala kela unama umbalata kisi awulak nah..eke duka thiyenneth apitama ne . Man nam kiyanne kathire gahanna denna ona..meke jeewath wena unta witharai....ethakota eke waradunoth apitamai.. goda giyoth eth apitamai..

    Apitath rata dala yanna puluwan kama thiyeddi api thamath allan inne. Mey rate mona hari karala jeewithey goda daganna . Man hithanne na umbalata sadarana aithiyak thiyanawa kiyala chandey danna witharak lankawata ena ekam