ජෙප්පනි හනික වරෙව් - මෙන්න තව ගොනෙක් කට ඇරලා

SimMaster

Well-known member
  • Dec 16, 2015
    7,160
    9,319
    113
    459053517_1507190203265492_3078327550256231105_n.jpg


    මචං ටොයියෝ හනික වරෙන් @tharakaf
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    11,569
    8,812
    113
    Ohio, USA
    විජිතයා මොනව කිව්වද මම දන්නෙ නෑ. හැබැයි පොන්නයෝ මෙහෙම සිටුවේෂන් එකකුත් තියෙනවා.

    පවුලෙ කවුරුහරි වෙන රටක සිටිසන්ෂිප් අරන් ලංකාවෙ සිටිසන්ෂිප් එක නැතිවෙලා තිබුණොත් එයාට වීසා ඕන.
    එතකොට ඌට චන්දෙ දෙන්නත් බෑ. හැබැයි පවුලෙ එක්කෙනෙක් විතරක් එහෙම වෙලා අනිත් අය ලංකාවෙ පුරවැසියො නං ඔක්කොම එන්න ප්ලෑන් කරල තියෙනව නං හැමෝටම එකට එන්න බැරිවෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා.

    අන්න එහෙමයි සැමන් කෑල්ලට පුක දෙන තැරි බයියෝ උබලව ළිඳේ දාන්නෙ 😹😹✌🏼
    අන්තිමට උඹලටත් බයියෝ වගේම තමුන් ඡන්දේ දෙන්න ඉන්න පක්ෂයේ සාමාජිකයෝ වරද්දන වරද්දන හැම වචනෙටම හේතු සාධක පෙන්න පෙන්නා රචනා ලියන්න සිද්ධ වුනා නේද?

    උඹ දැන් බන්දුල ගුණවර්ධනයා අර ලබ්බටයි පයියටයි දීපු explanation එකට සමාන කතාව වගේ දෙයක් කිව්වා කියලා උඹටම හිතෙන්නේ නැද්ද...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    22,293
    40,819
    113
    459053517_1507190203265492_3078327550256231105_n.jpg


    මචං ටොයියෝ හනික වරෙන් @tharakaf
    ලිස්ට් එක දාන්න කියපන් පත්තරේ, නැත්තන් පත්තරේ 2ට නවල පුකේ ගහන් පැත්තකට වෙලා හිටපන් 🤭 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,828
    113
    ආශ්චර්යමත් රටක
    අන්තිමට උඹලටත් බයියෝ වගේම තමුන් ඡන්දේ දෙන්න ඉන්න පක්ෂයේ සාමාජිකයෝ වරද්දන වරද්දන හැම වචනෙටම හේතු සාධක පෙන්න පෙන්නා රචනා ලියන්න සිද්ධ වුනා නේද?

    උඹ දැන් බන්දුල ගුණවර්ධනයා අර ලබ්බටයි පයියටයි දීපු explanation එකට සමාන කතාව වගේ දෙයක් කිව්වා කියලා උඹටම හිතෙන්නේ නැද්ද...

    උබලයි ගොබ්බ පක්ෂෙ ගොබ්බ බයියෙක් මාව ටැග් කරලා කියපු ගොන් කතාවක ගොන්කම පෙන්නල දුන්නා. 😹😹

    Ithin ban umbla kathire gahala kela unama umbalata kisi awulak nah..eke duka thiyenneth apitama ne . Man nam kiyanne kathire gahanna denna ona..meke jeewath wena unta witharai....ethakota eke waradunoth apitamai.. goda giyoth eth apitamai..

    Apitath rata dala yanna puluwan kama thiyeddi api thamath allan inne. Mey rate mona hari karala jeewithey goda daganna . Man hithanne na umbalata sadarana aithiyak thiyanawa kiyala chandey danna witharak lankawata ena ekam

    පුරවැසියෙක් උනාම චන්ද අයිතිය තියෙනවා. වෙන ගොං පාට් අදාළ නෑ. ලෝකෙ කොහෙත් තියෙන මූලික මිනිස් අයිතිවාසිකමක් ඒක.

    ඉන්න ගෙිබ්බ බයියො රටට කෙළෝගත්තට රටින් පිට ඉන්න එවුන් හැමෝම පලි නෑ. වෙන රටක ඉන්න එවුන්ට වැඩියත්ම අයිතිය තියෙනවා. මොකද උන් බහුතරේකට යන්න හේතු උනේ තමන්ගෙ රටේ උන්ට ඉන්න සුදුසු පරිසරයක් හදපු නැති නිසා.
    ------ Post added on Sep 10, 2024 at 4:14 PM
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,450
    4,349
    113
    උබලයි ගොබ්බ පක්ෂෙ ගොබ්බ බයියෙක් මාව ටැග් කරලා කියපු ගොන් කතාවක ගොන්කම පෙන්නල දුන්නා. 😹😹



    පුරවැසියෙක් උනාම චන්ද අයිතිය තියෙනවා. වෙන ගොං පාට් අදාළ නෑ. ලෝකෙ කොහෙත් තියෙන මූලික මිනිස් අයිතිවාසිකමක් ඒක.

    ඉන්න ගෙිබ්බ බයියො රටට කෙළෝගත්තට රටින් පිට ඉන්න එවුන් හැමෝම පලි නෑ. වෙන රටක ඉන්න එවුන්ට වැඩියත්ම අයිතිය තියෙනවා. මොකද උන් බහුතරේකට යන්න හේතු උනේ තමන්ගෙ රටේ උන්ට ඉන්න සුදුසු පරිසරයක් හදපු නැති නිසා.
    ------ Post added on Sep 10, 2024 at 4:14 PM
    Ai ban gota ta chande dunne umbala wage un ne..chande deela apita kela wenna deela maru una..ewa hena kari wada
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,020
    1,789
    113
    ඒ පාර තව එකෙක් ඔජි ජෙප්පෝ කට ඇරියොත් චන්ද බර ගානක් කැඩෙනවා දැන්.

    ඒක තමා එහෙනන් සීන් එක. එයාර් පොට් වලින් ලක්ෂ ගණන් නග්ගට මෙහෙට 100ක් වත් එන්නේ නෑ. උඩදීම පාෂ්පොට් බලලා හරවලා යවනවා ඇති.


    අම්ම්බෝ. :rofl: උඹනම් සුපිරි අතල් එකක් ගන්නවානේ මේ ටිකේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    4,624
    3,263
    113
    පොඩ් බයකුත් දැනෙනවා අප්පා දැන් නම් රට ගැන 😕
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,677
    5,427
    113
    පුරවැසියෙක් උනාම චන්ද අයිතිය තියෙනවා. වෙන ගොං පාට් අදාළ නෑ. ලෝකෙ කොහෙත් තියෙන මූලික මිනිස් අයිතිවාසිකමක් ඒක.

    ඉන්න ගෙිබ්බ බයියො රටට කෙළෝගත්තට රටින් පිට ඉන්න එවුන් හැමෝම පලි නෑ. වෙන රටක ඉන්න එවුන්ට වැඩියත්ම අයිතිය තියෙනවා. මොකද උන් බහුතරේකට යන්න හේතු උනේ තමන්ගෙ රටේ උන්ට ඉන්න සුදුසු පරිසරයක් හදපු නැති නිසා.
    ------ Post added on Sep 10, 2024 at 4:14 PM
    ලන්කාව වගේ ද්විත්ව පුරවෑසිකම දෙන රටවල් හරිම අඩුයි. ඉන්දියාව එහෙම දෙන්නේ නෑ. වෙන රටක පුරවෑසිකම ගත්ත ගමන් උන්ගේ දේපල වලටවත් අයිතිය නෑති වෙනවා. එහෙම වෙන රටක පුරවෑසිකම තියෙන එවුන්ට පාර්ලිමේන්තු එන්න බෑරි නම් උන්ට චන්දේ දාන්නත් බෑරි කරන්න ඕනේ. වෙන රටක ජීවත් වෙන්න පුරවෑසිකම ගන්නම ඕනේ නෑනේ. ඔසී වුනත් දිගටම පී ආර් එකේ ඉන්න පුලුවන්නේ තමන්ගේ රටට ආපහු යන්න අදහසක් තියෙනවා නම්. වෙන රටක පුරවෑසියෙක් නම් චන්ද අයිතිය නෑති කරන්න වෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    50,648
    76,828
    113
    ආශ්චර්යමත් රටක
    ලන්කාව වගේ ද්විත්ව පුරවෑසිකම දෙන රටවල් හරිම අඩුයි. ඉන්දියාව එහෙම දෙන්නේ නෑ. වෙන රටක පුරවෑසිකම ගත්ත ගමන් උන්ගේ දේපල වලටවත් අයිතිය නෑති වෙනවා. එහෙම වෙන රටක පුරවෑසිකම තියෙන එවුන්ට පාර්ලිමේන්තු එන්න බෑරි නම් උන්ට චන්දේ දාන්නත් බෑරි කරන්න ඕනේ. වෙන රටක ජීවත් වෙන්න පුරවෑසිකම ගන්නම ඕනේ නෑනේ. ඔසී වුනත් දිගටම පී ආර් එකේ ඉන්න පුලුවන්නේ තමන්ගේ රටට ආපහු යන්න අදහසක් තියෙනවා නම්. වෙන රටක පුරවෑසියෙක් නම් චන්ද අයිතිය නෑති කරන්න වෙනවා

    ද්විත්ව පුරවැස්යන්ට චන්දෙ දාන්න බෑ කියන එකට මගේ ලොකු විරුද්ධත්වයක් නෑ. හැබැයි එහෙම වෙලා ජනතා නියෝජිතයෙක් වෙන්න ඉල්ලන එක පට්ටම අවුල් දෙයක්. ඒක නැති කරන්න ඕන ඔක්කොටම කලින්.