ජෙප්පෝ බෑ බෑ කියු IMF දෙවැනි කොටස ඩොලර් මිලියන 330 අනුමැතිය හිමිවේ #RANILFOR2024

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,289
    1
    35,613
    113
    තාම ලන්කාවේ
    280

    Laughing Out Loud Lol GIF by Minions
     
    • Haha
    Reactions: Bitter Truth

    2osama

    Well-known member
  • Oct 25, 2010
    58,272
    46,795
    113
    මාලඹේ
    බලුකොත ඇතුලෙ ඩොලර් රේට් එක දැන් 280 යි නේ.
    පොඩ්ඩක් කලිසම ගලවල නැවිල තොල හපාගෙන ඉන්න විතරයි අමතර දේකට කරන්න තියෙන්නෙ.🫢

    තව පහළට යනව කියන්නෙ 250 ට විතර එන්නෙ.
    නේද @IndrajithGamage @monson @EVC @hirashgeff @2osama
    ඩොලර් දෙකක් නැති වද බයියා තවම රට හදනවා🤣🤣
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,359
    1
    25,088
    113
    කැළෑ පොජ්ජේ
    IMF හම්බුනෙත් මිලියන 300යි...හැබැයි ශ්‍රී ලන්කන් එකේ ණය ඩොලර් මිලියන 500ක් රජය විසින් (ඒ කියන්නේ අපි, මහා ජනතාවගේ සල්ලි) වලින් ගෙවනවා ලු..

    කොහෙන්ද මේවට උත්තර දෙන්නේ කියපල්ලකෝ..:dull: