කුමක් අරබයා හැදුවත් ලාබදායි වෙන්න ඔනේ. එහෙම නැත්තන් බඩු බනිස්. අපි කියමු වෙලඳ පොලේ සල්ෆියුරික් අම්ලය 100මීලි 150ට ගන්න පුලුවන් පරන්තන් වලින් හදන එක 250ක් වෙයි කියමු.( සල්ෆර් පිටින් ගෙන්නන්න ඔනේ. රක්ෂන ගාස්තු නැව් ගාස්තු ඔක්කොම එකතුවෙනවා)
හිතමු මම හදන බාණ්ඩ ඒකකයක් වෙනුවෙ සල්ෆියුරික් අම්ලය 100 මිලි ඔනේ කියලා. මම කරන්නේ 150ට ගන්න එකද නැත්තන් 250ට ගන්න එකද ?
හරි හිතමුකෝ මම මොකක් හරි පුපේ අමාරුවට 150 තියෙලා 250කට ගත්තා කියලා මගේ නිශ්පාදන පිරිවැය ඉහල යනවා රුපියල් 100කින් වැඩිවෙනව. වෙනදා මම ලාබයක් තියාගෙන 200කට විකුනන එක 300 කට විකුනන්න වෙනවා. එතකොට මගේ තරඟකාරි මිල නැතිවෙනවා.
වැඩේ අහවරයි... ඕක එදාම අතඇරලා දැම්ම නම් මීට වඩා නම්බුයි ජෙප්පන්ට.
Last edited: