ජෙල් බ්ලස්ටර්ස් ගැන දන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න ගන් එකක් ප්ලීස්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    6,353
    8,171
    113
    ජෙල් බ්ලස්ටර්ස් ගැන දන්න කෙනෙක් රෙකමන්ඩ් කරන්න ගන් එකක් ප්ලීස්
    මැක්ස් බජට් 25
    දැනට බැලුවෙ මේක m416 gel blaster .. මේක හොඳයි ද ?

    ගන්නකොට මොනව ද බලන්න ඕනෙ ? බැටරි ? දන්න ලෙඩ ? කල් පැවැත්ම

    help
    ------ Post added on Mar 20, 2024 at 1:01 PM
     
    • Like
    Reactions: Solo Rider