ජොබෙන් අයින් වෙන්න ඔනා බන්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    11,421
    1
    20,829
    113
    එහෙම යැව්වොත් මුන්ගෙ ඇග්‍රිමන්ට් වල තියන විදිහට මාසෙකට කලින් දැනුම් දෙන්න ඔනා කියන එක අවුල් යනවා.
    මේක ඇහුවේ නැද්ද hr එකෙන්..

    .ඒ කරලා මාසෙකට කලින් අස්වීම දුන්නා බැරිම තැන.ඒත් ඊට පස්සෙ තියන ප්‍රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා
    මේ thread එක බලන උන්ටයි මේ reply එක දාන්නේ.. Resign වෙනවා නම් ඒ decision එක හොදට හිතලා බලලා එක හිතින් ගනින්.. Company එක බය කරන්න resign වෙනවා කියන්න එපා.. Company එකේ සීනිබෝල පොරොන්දු වලට reverse කරන්න බලාගෙන resign decision ගන්න එපා.. එකෙන් වෙන්නෙ උබ company ඒකට විහිළුවක් වෙන එක.. දැන් බලපං op ව joke එකක්‌ කරගෙන නේ තියෙන්නෙ company එකෙන්.. යන්න හිතුව නම් පලයන් ආයේ හැරෙන්න එපා..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    3,867
    6,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඊට පස්සෙ තියන ප්‍රශ්න සේරම විසඳන්නම් කියලා ආයෙ වැඩ කරන්න අවස්ථාව ඉල්ලලා ලියුමක් එවන්න කීවා.මම හා එහෙනම් තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.
    උඹේ quality එක ලප් තැන ලොප්. උඹ ඉන්නකම් නොවිසිඳුන ප්‍රශ්න උඹ යන්න හදනකොට විසඳල වැඩක් තියේද. reliable වෙනව කියන්නෙ හැම එකටම හා කියන එක නෙමේ.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    994
    1,959
    113
    Loading...
    elakiri.com
    උඹේ quality එක ලප් තැන ලොප්. උඹ ඉන්නකම් නොවිසිඳුන ප්‍රශ්න උඹ යන්න හදනකොට විසඳල වැඩක් තියේද. reliable වෙනව කියන්නෙ හැම එකටම හා කියන එක නෙමේ.
    මුන් නිකන් දැන් ජෝකර් කෙනෙක් ගානට අරන්ද කියලා හිතෙනවා.හිතහන්කො මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන් මාර චරිතනෙ.
     
    • Like
    Reactions: wawula

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    3,867
    6,566
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මුන් නිකන් දැන් ජෝකර් කෙනෙක් ගානට අරන්ද කියලා හිතෙනවා.හිතහන්කො මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන් මාර චරිතනෙ.
    first letter දුන්නට පස්සෙ උඹව වැඩක් නෑ company එකට. උන් කරන්න හදන්නෙ උඹවත් තියන් උඹ වැඩ කරපු position එක safe කරගන්න එක.

    As we discussed before on........ date, time, discuss karapu ekaa. Follow up to the email sent regarding...... wade dewal mention karala hema document ekakma parana ekata relate wena widiyata full explain krala oyata prashnayak nowenna yawanna. etakota shape.
    මේ විදියට ලියුම draft කරන්න. 12 වෙනිද වෙනකම් company request එක අනුව අමතර දින ගනන training එක දෙන්නම් කියන්න. කලින් request letters වල දින අලුත් කරන්න එපා. අලුත් එකා අවුල්නම් උඹට තව ඉන්න කියයි. උඹට copyak හැමතිස්සෙම තියගනින් acknowledgment එකක් එක්ක
     
    • Like
    Reactions: wawula

    amino

    Well-known member
  • Jul 27, 2008
    1,702
    1,958
    113
    Pilimathalawa
    තියන ප්‍රශ්න විසඳනවනෙ කියලා ඒ ලියුමත් යැව්වා.
    ethanama wade waradilaa
    mata hithenne
    aaya letters yawanna epaa
    hr eke responsibiliti ekak letters parissam karaganna eka
    oone nam parana date ma daala letter ekak athata genath dennam kiyanna
    post eke nam yawanna epaa
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    11,421
    1
    20,829
    113
    මම මුලින් යවපු resignation letter නෑ කියන්න තරම් මුන්
    උබ එහෙම letters දුන්නා කියන්න proof තියෙනවා නම් බය වෙන්න එපා.. Whatsapp chat, email එහෙම ඇති නෙහ්.. Original letter එකේ කියපු දවසට අයින් වෙයන්
     
    • Like
    Reactions: peakySwifter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    7,051
    9,268
    113
    Dubai, UAE
    Wait. What 🙃 උබලා chatapps වලින්ද ඕව කරන්නෙ, email කරපං ඔක්කොම mail එක රෝලට තියාගනිං.
    හරියට හරි... නැත්තන් ඕවා නැති වෙන වෙන පාරට අපේ ඔලු වලටමයි එන්නේ...
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,913
    964
    113
    Colombo
    Parana letter eke date ekama dala (backdate) resignation eka dipan. Ayin wenne ne kiyala liyuma illaganin apahu HR ekata kyala seal karagana (not accepted seal ekak)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    25,214
    1
    28,655
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Resignation letter එකක් HR එකට භාරදීලා ඒ වෙලාවේම උන් ඒක භාරගත්ත කියල ෆොටෝ කොපියක් අත්සන් කරලා, සීල් ගහල, පෑනෙන් දිනේ දාල අරගෙන ළඟ තියාගන්න
     
    • Like
    Reactions: peakySwifter

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    10,521
    10,851
    113
    නවතින්න පුළුවන්. ඒත් බන් ඊට පස්සෙ B card,Service letter දුන්නෙ නැති උනොත්?අනික තවම වයිෆා වැඩ,වයිෆගෙ කරපිටින් තියලා ලක්ෂ 4,5ක බඩු මිසින් කීවොත් ටහිකේනෙ.රැවුලයි කැඳයි දෙකම බේරගෙන කරන දෙයක් කරන්නත් ඔනා
    B card එකට නම් ප්‍රශ්න්න අදින්න බැ, මම කලින් හිටපු එකක එකෙක්ට HR එකෙන් B card දෙන්න බැ කිව. ඌ top management එකත් එක්ක case දාල, හැබැයි ඌ legal action අරන් B card එක ගත්තා. හැබැයි Service letter company එකේන් දෙන එකක් නිසා එක අවුල් කරලා දෙන්න පුළුවන්.

    wife ට case අදින්න පුළුවන්, එහෙම වෙච්ච අවස්ථා තියනවා.